Wednesday , October 21 2020
Breaking News

Mona_Darling (2017) with Sinhala Subtitles | මෝනා ඩාලිං [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 26 votes.
Please wait...

ඉන්දියාවේ IST නමැති විශ්ව විද්‍යාලයක්

විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කරගෙන සිදුවූ කාන්තා අතුරුදහන්වීම් රැසක්

එකම වෙලාවක මරා දැමුණු විශ්ව විද්‍යාල සිසුන් සිව් දෙනෙක්

අතුරුදහන් වූ එම විද්‍යාලයේම මෝනා නමැති කෙළිලොල් තරුණියක්

– එයා හිතන්නෙ ඔයා මෙලෝ රහක් නෑ කියලා, හරියට නිකන් මේ… ඔයා හරිම හිමින් කරන කෙනෙක් වගේලු.

තම අතුරුදහන් වූ මිතුරියව සොයා යන තරුණියක්

– මෝනා කරදරේ වැටිලා තියෙන්නෙ මේ යකා හින්දා නම්.. මම ඕකව මරනවා.

පරිගණක ක්‍රීඩා තම ජීවිතය කරගත් තමන් ශර්ලොක් හෝම්ස් කෙනෙක් යැයි සිතා ගත්

හැක් කිරීමෙහි දක්ෂ තරුණයෙක්

– එහෙම කරන්න පුළුවන් හැමදෙයක්ම අපි නවත්තනකම්… ඔයා වුනත් සැකකාරයෙක් තමයි.

පියාගේ තත්වයෙන් ඔලුව උදුම්මවාගත් තමාව හැර ගිය පෙම්වතියගෙන් පළිගැනීමට

වෙර දරන තරුණයෙක්

– මම කැමතිම දේවල් තුනයි තියෙන්නේ. ඒ මෝනයි, නින්දයි, මෝනත් එක්ක නිදාගන්න එකයි.

භීතියෙන් ඇළලී යන විශ්ව විද්‍යාලය රැක ගැනීමට වෙර දරන බවට කියාගන්නා

විශ්ව විද්‍යාල පීඨාධිපතිවරයෙක්

– මගේ බිරිඳ ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා දැන් අවුරුදු පහක් වෙනවා. ඒත් එයා තාම මගේ හිතෙන් නැතිවෙලා නෑ.

මේ සියළු දේකම අවසානය කුමක්ද?

– අඩේ ඒ මේකි නේද බං? බලපංකො දැන් බබා වගේ යන හැටි.

– ඔව් සර්, මේ හැමදේකටම ඒ ප්‍රොෆයිල් එක කොහොමහරි සම්බන්ධයි.

– දැනට නම් මේ විද්‍යාව ප්‍රබන්ධයක් වගේ තමයි. ඒත් ඊළඟ අවුරුදු තිහ ඇතුළත මේක යථාර්තයක් බවට පත්වෙයි.

IMDB ලකුණු 5.8 කට හිමිකම් කියූ

Aushma Jha, Divya Menon, Suzanna Mukherjee, Sanjay Suri ගේ රංගනයෙන් හැඩවූ

Shashi Sudigala අතින් නිර්මාණය වූ

ඉන්දියාවේ පළමු සෝශල් මීඩියා ත්‍රිලර් චිත්‍රපටය.
********************************

මේකෙ සිංදුවට සබ් එක හදලා දීපු මයුර සුරාජ් අයියටත් ගොඩක් ස්තූතියි කියන ගමන් එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!

Mona_Darling (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E08] Sinhala Subtitles | නව ආරම්භයක්..! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! එසේනම් ස්ටේට් ඔෆ් සීජ් 26-11 කතා මාලාවේ කොටස් හතක් බලලා …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. Ela bro, thanks….

  2. Shehan D Jayasinghe

    Sub ekt thnks saho..film ek beluwa.Patta.But therenne ne meda hariya..Therun gththa kenek innwnm reply

  3. Sub ekata thnx saho

  4. DILSHAN KALINGA

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට…

  5. Hasitha Madhushan

    Thank you so much bro……………

  6. උප සිරැසියට බෝම ස්තූතියි…
    ජය වේවා…..

  7. ආ සෝ සබක් කරල නේ මේ බානගමන් තැන්ක්ස් සබ් එකට

  8. sub ekata thanks saho.. jaya wewa!!

  9. බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  10. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. Chamath Ranaweera

    සබ් ඒකට් බොහාෙම ස්තූතියි සොහාන් අයියේ…
    තවත් සබ් කරන්න හැකියාව ලැබේවා කියලා සුභ පතනවා….ස්කෝපියන් ඒකෙ සබ් ඒකත් කරන්නකේ අය්යේ!!!
    ජය වේවා!!!

  12. බොහොම ස්තූතියි සොහාන් මලේ උපසිරැසියට…
    හින්දි, තෙළිගු නම් ඇතෑරෙන්නේ නැති තරම්. මේකත් බලන්න ඕනා. 😛
    දිගටම සබ් දෙමු ආ….
    ඔබට ජය!

  13. Thanks bro

  14. thnxxxxxx

  15. සචිත් ලක්ෂාන්(සචී)

    සුපිරි ෆිලුමක්නේ ගෙනත් තියෙන්නේ
    උපසිරසියට ස්තුති වීවා සොහාන් අයියා
    ජය…!

  16. bande hodai wage balanna oni bohoma stuthi sahoooo

  17. පට්ට පහරක් වගේ. ලිපියත් ලෙසටම ඉදිරිපත් කරලා තියෙනවා. එල එල. ගොඩාක් පිං සහෝ. ජයවේවා.

  18. Thukuuuuuuuuuuuu

  19. අඩෝ පට්ට ඈහ්….ෆිල්ම් එක ඉක්මනට දුන්නනේ.
    පස්සේ වෙලාවක හිමීට ෆිල්ම් එක බලමු…

  20. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…

  21. අඩෝ මරු බන්. අනිවා බානවා. ලොවෙත්

  22. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල දමිළ ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  23. pasan kulasinghe

    නියමයි පුතා.. සුභපැතුම් !!

  24. elama saho thanks

error: Alert: Content is protected !!