කට්ටියම පුන පුනා බලාසිටි, අති ශ්‍රේෂ්ඨ මුදල් කොල්ලයක අවසාන කොටස සමඟයි අද එකතුවෙන්නේ. කතා සමයන් දෙකකදී, කොටස් 22ක් පුරා ගලා ගිය, මුදල් කොල්ලයක් පිලිබඳව මෙතෙක් විකාශනය වූ අති දැවැන්ත තීක්ෂණ සැලසුමක් රැගත් ටෙලි කතාමාලාවක් නරඹලා හැමෝටම මහන්සිත් ඇතිනේ?
ආහ් මට වැරදුනා වගේද.. නෑ නෑ කාටවත් මහන්සි නැහැ. මේක එක හුස්මට බලන්න පුලුවන් කතාමාලාවක්. දෙවන සමය ටිකක් පමා වෙලා ගෙනාවත්, එක දිගටම ඔයාලට සමීප කරන්න රවිඳු මලයා, කවිෂාල් මලයා වගේම උදයංග සහෝදරයත් කල උදව් මේ වෙලාවේ අමතක නොකර බැහැ. ඒවගේම සමීර කරුණාරත්න සහෝදරයාවත් මේ වෙලාවේ මතක් නොකලොත් ලොකු අඩුපාඩුවක් වෙයි. ස්තූති කතාව එලෙස වෙද්දී, මෙතෙක් කතාව පැත්තට හැරෙන්න දැන් හොදම වෙලාව කියලා හිතනවා.
පසුගිය කොටසින්
ටෝකියෝගේ නැවත ආගමනය කෙනෙකුට සතුටකුත්, තවත් කෙනෙකුට දුකකුත් එක් කලා ඔබට අමතක නැතුව ඇති. මොස්කව් ටෝකියෝව ආවරණය කිරීමට ගොස් තම දිවියෙන් වන්දි ගෙවූ ආකාරය මංකොල්ලකරුවන්ව මෙන් ඔබවත් බෙහෙවින් සංවේදී කලා විය යුතුයි. ටෝකියෝගේ වචනයෙන් කියනවානම් එකම වෙලාවකදී ජීවිතයෙන් ගැලවීමේ මාර්ගයත්, මංකොල්ලයෙන් ගැලවීමේ මාර්ගයත් විවර වුනා ඔබට මතක ඇති. සියල්ලන්ටම නැවත හුස්ම පොදක් ලැබුනේ ප්‍රොෆෙසර්ගේ මුහුන උමඟ තුලින් දුටුවායින් අනතුරුවයි.
බැංකුව තුල කරුනු කාරණා එලෙස වෙද්දී, පරීක්ෂකතුමියත් බරටම වැඩ අල්ලලා තිබුනා ඔයාලට මතක ඇති. එනම් ආදර හමුව දවසේ, ප්‍රොෆෙසර් ඇයව හමුවන්නට රෙස්ටුරන්ට් එකට පැමිනි මාර්ගය CCTV දර්ශන ඔස්සේ පියවරෙන් පිටවරට ලුහුබඳින්න ඇය වඩා දක්ෂ වූවා ඔබට මතක ඇති. එසේ ප්‍රොෆෙසර් සිටිනා ස්ථානය සොයාගත් ඇයට මුහුන දෙන්නට වූයේ ඇය කිසිසේත් අපේක්ෂා නොකල අවස්ථාවකටයි. ප්‍රොෆෙසර්ගේ පාපොච්චාරණය හමුවේ ඇයගේ සිතුවිලි පාලනය කරන්නට මේ වන විට ඔහු සමත්. නමුත් අපි බලමු අවසානයට රැකල් කාගේ පාර්ශ්වය නියෝජනය කරාවිද කියා !
ඒ අතර වාරයේ ඒන්ජල් රූබියෝ, කෝමා තත්වයෙන් අවදිව රැකල් හට අමතනවා, නමුත් රැකල්ගේ දුරකථනය ටැප් කර තිබෙන නිසාවෙන් ඇය ප්‍රොෆෙසර්ගේ මෙහෙයුම් ස්ථානය තවදුරටත් රහසක් හැටියට තබාගන්නට සැරසෙන්නේ ඇය ප්‍රොෆෙසර් හට සැබෑවට ආදරය කරන නිසාවෙන්ද? නැතිනම් ප්‍රොෆෙසර්ගේ අවසානය රැකල් අතින්ම සිදු කර තමාට වූ ගැරහුම් වල පලිය ගන්නටද? මේ පිලිබඳව තීරණයක් ගන්න නම් ඔබට කතා මාලාව අවසන් වෙනකම්ම නරඹන්නට වේවි.
අද කොටසින්
යූරෝ බිලියන 2.4ක්, දින 10-12 ක කාලයක් රෝයල් මින්ට් තුල රැඳීසිටින්නට පැමිනි මංකොල්ලකරුවන් මේ වන විට පැය 125ක් ගෙවා දමා අවසන්. යූරෝ බිලියනයක මුදල් ප්‍රමානයක්ද මුද්‍රනය කර අවසන්. පසුගිය දින කිහිපයේ සිදුවූ හැලහැප්පීම් නිසාවෙන් මේ වනවිට මංකොල්ලකරුවන් හට බැංකුවෙන් ඉවත්වී යාමට සිදුවී ඇති බවයි පෙනෙන්නට තියෙන්නේ. ඒ පලායෑම කෙසේවේවිද? සුපුරුදු පරිදි පොලීසිය නොමඟ යැවීමට මංකොල්ලකරුවන් සමත් වේවිද? නැතිනම් මේ ඔවුන්ගේ අවසානයද?
අද අවසන් කොටස දවසේ, ඔයාලා මංකොල්ලකරුවන්ගේ පැත්තේද? නැතිනම් පොලීසිය පැත්තේද? මම නම් මරාගෙන මැරුණත්, ආරම්භයේ පටන් තවමත් මංකොල්ලකරුවන් සමඟයි. ඔයාලට මතක ඇති මම පළමු කතා මාලාවේදීම කිව්වා මේ කොල්ලයේ සැලසුම ප්‍රොෆෙසර්ගේ නොවන වග, අද එය පසක්වන දවසක්, එමෙන්ම බර්ලින් හා ප්‍රොෆෙසර් අතර තිබූ රහසක් අද ඔයාලට දැන ගන්නට පුලුවන් වේවි !
විටක ඔබට බර්ලින් පිලිබඳව දැඩි වෛරයක් ඇතිවුනා නේද? නමුත් අද කොටස නරඹන ඔබට නෙතට කඳුලක් එක් කරන්නට තරම් බර්ලින්ගේ චරිතය විකසන වනවා. සියල්ල මනා පාලනයක් ඇතිව පවත්වාගෙන යන්නට නයිරෝබි දුන්න සහය අදත් ඔයාලට දැක ගන්නට පුලුවන් වේවි. ඩෙන්වර්, ටෝකියෝ, රියෝ හා මොනිකා සුපිරිම සංග්‍රාමයකට එක්වනවා. මෙතෙක් නොදැකපු සුපිරිම සංග්‍රාමයක් කිව්වොත් මා නිවැරදියි…😉 බැංකුව තුල කරුනු එලෙස වෙද්දී කර්නල් සූදානම් මංකොල්ලකරුවන් ව දෙපැත්තකින්ම කොටු කරගන්නයි. ඒ සඳහා මේවන විට කාණුව හරහා බැංකුවට බට කණ්ඩායමක් ඇතුලුවී අවසන්. ඉහලින් අනිත් බට පිරිස ඇතුලුවන්නට නියමිතයි. අද කුමකින් කුමක්වේවිද කියා ඔබට වෙලාවකට සිතන්නවත් බැරිවේවි !!! පසුගිය කොටස අවසානයේ ප්‍රොෆෙසර්ගේ පාපොච්චාරණය හමුවේත්, ඔහුට ඇති ආදරය නිසාවෙනුත් සැලී ගිය රැකල්, ඒන්ජල්ව මුණගැහෙන්නට රෝහලට යනවා, නමුත් ඇයව නොසිතූ කරදර ගොඩක පැටලෙන්නට නියමිතයි. ඒන්ජල් ප්‍රොෆෙසර් සිටිනා තැන කර්නල්ට පවසාවිද? නැතිනම් රැකල් පවසාවිද? මංකොල්ලකරුවන් පැනයාමට මත්තෙන් ඒන්ජල් හා රූබියෝ නැතිවුන කීර්තිනාමය රැක ගැනීමේ අදිටනින්, ප්‍රොෆෙසර් ප්රමුඛ මංකොල්ලකරුවන් කණ්ඩායම කොටුකර ගනීවිද?
මම ඒ ගැන කියලා, ඔයාලගේ කුතුහලය නැති කරන්න සූදානම් නැහැ. එහෙනම් පහලින් බාගෙනම රස විඳින්නකෝ. ඒ වගේම ඔයාලගේ අදහස් යෝජනා චෝදනා වලට පහළ ඕනි තරම් ඉඩ තියෙනවා !!! 😉 මෙච්චර දවසක් අදහස් පලකරලා දිරිමත් කල සැමට තුති. තෙවන කතා සමයක් ගැන නොයෙක් තැන් වල පලවුනත්, තවම නම් එය ස්ථීර කරලා නැහැ. එතකම් තවත් කතා මාලාවක් සමඟ නැවත හමුවනතුරු, ගිහින් එන්නම්.🚩 ජය !!! 😉✌
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
35597 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thank you!
supiri t.v series eka ayiye ,,godak thnks so much sinhala su ekata
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
සබිටිකට ස්තුති මචං..❤️
ආදරෙයි කොම්ලෝ.
Thankz mcb sub ekt ❤️❤️
තෑන්ක්ස් කිව්වා… ජයම!
Sub ekata thanx
thanx ayye oyala hinda thamai api films balanne
තෑන්ක්ස් කිව්වා..!
Tnnq sub ekt
Thanks for sub .I watched S1 S2 with subs. its was compliucated without subz.. thnks broo 🙂
godk pin
Thanks Machooo…..!!! Jayaweva….!!!
thanks ………………….
Mechchara kiyalath sub aka venas kale nane
mona kotasada machan
Bro love this series soooooo much thanks for the sub broooo
yaluwane,
kata hari puluwanda mata money heist-season 02 episode 09 video eka link eka hoyala denna.
balapu hama site ekama episode 8i ewarai
ow matath oni
ස්තුතියි
thankx machasn
elaaaaaaaa
Aiye,
puluwanda mata pahala thiyena sub eka money heist-season 02 episode 09 video eka link eka hoyala denna.
https://www.baiscopelk.com/money-heist-s02-e09-sinhala-subtitle/#comment-851255
loku udauwak
ගියපාර කොටස බලනකොට පපුව හිර වෙනවා හිරවෙනවා වගේ වුනා. ඒ නිසා සැරින් සැරේ බැලුවේ
Ftttttttt
thank you
ftta
Thanks
supiri sub kirillal bro.. aththatama adambarai oyalage team work eka gena. budusaranai hemotama
Sub Walata thanks bro
Sub ekata Thanks
තෑන්ක්ස් බ්‍රෝ 🙂
S3 need bn
S3 denne nadda??
Season 3 sub one..
season 3 ekata sub oneee
Season 3 sub eka please
Thanx..ජයවේවා..
season3 eke evilla eke sub eka ikmanata dipalla piz…….
දැන් මුල් season දෙකම බලල ඉවර කලේ.
උපසිරැසි ටිකට බොහොම ස්තූතියි මචන්…
season 3 එකත් දෙනකම් බලන් ඉන්නේ දැන්……..
Ohoma digatama yn… season 3 sub one
Season 3 Sub one bro
season 3 eketh su dennako brother
S3 eke sub diyan manike karala iwara unu gaman… balan innawa…
Jaya wewaaa….
Season 3 ekatath sab denna balanna saho,thank you
season 3 eketh sub dennako………
Season 3 sub eka dennako ikmanata
Season 3 eke sub eka enakam balan innawa bro ekath supiriyta karanna. Jaya wewa
season 3 ekata sub eka oni bro.sub eka enakam api balan innawa
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
Thanks Bro.
thankas for you
THk y sah0 <3
thanks for the sub
meke season 3 enwada bn
super thank you
Thank for everything
බොහොම ස්තූති උපසිරසියට !!!
Thanks machn supiri katawak
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි …..
Niyamayi bro..! Thank you
හම්මෝ ඇඩෙනව ඒක නම්..ස්තූතියි සබ් වලට
එල එල සබ් එකට ස්තූති….
Thanks sub ekata..
Godaak Thank You
ස්තූතියි බ්රද ❤️ සීසන් දෙකටම සබ් දුන්නට පිං සිද්ධවෙනවා
thawama baiscopedownload ekata link eka deela nehe neda ..?
නිවැරදියි කර ඇත. ස්තූතියි.. ජය..!!! ✌
hariyatam banna ona link eka comment karanna puluwanda
Thanks machan……jayawewa……!
Thanks bro
නියම කතාවක්…බොහොම ඉස්තුතියි.baiscopedownlods වලට link එක තවම upload වෙලා නැහැ.ඒකත් චුට්ටක් බලන්න…
Link නිවැරදිව තිබෙනවා. සම්පූර්ණ සීසන් එකම (එපි 9ක) එකවර ලබාගන්න. එවිට ගැටලු අවම වේවි.. ජය..✌
ඔබගේ උපසිරැසි සඳහා ගොඩක් ස්තූතියි.. .
supirima katahwak…. sab deepu oyala hamotama thanks…. jaya…
SUb valata tnkz
masa ganak apith salli achchugehuwa… me kathawa aetule jiwath una.. ada meken eliyata awaaa..
dukai nehhhh iwarai kiyala hitaddi…
bohoma isthuthi sahodaraya oyata jayen jayamaaa patanawa mewage supirima katha hoyala apita denna
Game of Thrones walin passe balapu supirima kathawa…
tankuuuuuuuuuuuuuuuuuuuuuuuu godak godak godakmaaaaa…
adarei hondeeeeee
ස්තූතියි සහෝ. ජය…!!! ✌
sub ekata thanks saho.. jaya wewa!!
Thank… you . Sub dunnata..
Jaya veva
ඔයාලගේ අදහස් තමයි අපේ ධෛර්යය…ජය…!!! ✌
subata thanks…
එල එල සබ් එකට බොහෝම ස්තුතියි සහෝදරයා…ආසාවෙන්ම එක හුස්මට බලපු කතාවක්..හැමදාම වැඩ ඉවරවෙලා ගෙදර දුවගෙන එන්නේ පිස්සුවෙන් වගේ..ඒ තරම් බොක්කට වැදුනු සුපිරි කතාකවක්..අපි ඒ තරම් උනන්දුවෙන් බලනකොට එක දවසක්වත් පමා නොකර දවසට එක ගානේ මහන්සිවෙලා සබ් කරලා දීපු ඔබටත් අනිත් සහෝදරයන් තුන්දෙනාටත් බොහෝම ස්තුතියි…බුදුසරණයි ඔබලා සියලු දෙනාටම..නැවතත් ස්තුතියි ඔබලාගේ කැපවීමට…!!!!
ස්තූතියි සහෝ අදහස් වලට. ජය… !!! ✌
THANKS SAHO….JAYA WEWA…..
සුපිරි කතා මාලාවකට උපසිරැසි සැපයුවාට ස්තුතියි………!!!!
පරක්කු උනා හොදට,ම
සෙට් එකක්ම thiyee බලන්ඩ
Supirima serious ekak.
Mechchara kal sub dunna hamotama thanks.
niyama serious ekak sub walata thankz
hammo thanks brother season 3 aoth nam niyami
kalekin beluwa supiri katha malawak sub dunna hemotama thanks
Download Link eka one
Sub ekata thanks
Sub ekata thanks…video file eka upload karanna nadda mchn…
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thank for sub
Thanks machn sub ekata season 3 eka awoth sub ubama sub eka dipan thanx.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
thanks…………………………………………….
නියමයි….සබ් එකට තැන්ක්ස්…
තාම හොරුන්ගේ පැත්තේ…
තවත් මේ වගේ සුපිරි කතමාලවකට සබ් අරන් එමු…
Season 3 එකක් අවොත් සබ් අරන් එන්න…
Mn balapu auporima tv series ekak thama. sub genapu siyaluma denata sththuthi. Jayen jayama wewa…!
Thanx Bro..
Season dekema sub dunnha hamotama thanks
thanks to sub.. c u again.. jaya sree
Thanks machn.