Wednesday , March 3 2021
Breaking News

Money Heist aka La casa de papel [S04 : E01] Sinhala Subtitles | මංකොල්ලයෙ අවසන් අදියරෙ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 117 votes.
Please wait...

ඔන්න එහෙනම් ගොඩ දෙනෙක් අඟිලි ගනිමින් බලාගෙන ඉන්න කතාවට හතරවෙනි කතා සමය තමයි මේ රැගෙන එන්නෙ. ඒවගේම තමයි ඉතුරු කොටස් ටික හැකි ඉක්මණින්ම ලබාදෙනවා කියන පොරොන්දු ඇතිව කතාව පැත්තට හැරෙමුකො.

අන්තිමෙදී හැමෝම දකින්න ඇතිනෙ නයිරෝබිට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒවගේම තමයි ප්‍රොෆෙසර්ගෙ පෙම්වතය ලිසබන් මරණවා. හැබැයි බොරුවට ඒ කරන්නෙ. කොහොමහරි ප්‍රොෆෙසර් හිතං ඉන්නෙ ලිස්බන් මැරුණ කියලා. ඒවගේම තමයි කණ්ඩායමේ කට්ටිය රොකට් ලංචර් එහෙකිනුත් පහර දීමක් කරනවා. දැන් ඔක්කොම විනාශ වෙලා ගිහින් තියෙන්නෙ. හැබැයි හැමදාම වගේම ප්‍රොෆෙසර්ට වෙනමම සැලැස්මක් තියෙනවා. ප්‍රොෆෙසර් දැනගන්නවා බංකුවෙන් පනින එක කරන්න බැරි වැඩක් කියලා. ඒවගේම තමයි කාටහරි අනිවාර්යයෙන් තුවාල වෙයි කියලත්. ඉතිං මෙයා ඒ හැමදෙයකටම සුදානම් වෙලා තමයි යන්නෙ. මෙයා මංකොල්ලයට හරියන උපකරණ ටික වගේම සැත්කමක් කරන්න පුළුවන් උපකරණ පවා අරගෙන යන්නෙ. හැබැයි සැත්කම කරන්න වෙන්නෙ මෙයාලටම තමයි. කිසිම උදව්වක් හම්බවෙන්නෙ නැහැ. ඉතිං මෙයාලට මේ සැත්කම කරගන්න පුළුවන් වෙයිද? ඒවගේම තමයි දැන් ප්‍රොෆෙසර්ගෙ පස්සෙන් කට්ටිය එලවගෙන එනවා. මොකද කට්ටිය දන්නව ගස් උඩ ඉඳල තමයි ඔත්තු බලන්නෙ කියලා. ඉතිං ඔහුට පැනගන්න පුළුවන් වෙයිද? එහෙනම් අවසානය වෙනකම් බලන්නකො.

මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

The Girl on the Train (2021) Sinhala Subtitles | එදා රෑ මොකද වුණේ..? [සිංහල උපසිරසි]

යුවතියකි ඈ.. බීමතින් දිනපතා දුම්රියෙන් යනෙනා.. කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා අහිමි අතීතය සිහිකරමින් …

Leave a Reply

Your email address will not be published.

119 comments

  1. Thanks brother

  2. Season 3 eke sub denn puluwan da kochchr heuwath hambun nane

  3. Sub ekata thanx

  4. niyamai..sthuthi

  5. thanks ……………….

  6. tz sub ekata…

  7. Thnx sub ekta ….

  8. season 2 subtitle is not working properly

  9. Thank you….

  10. Thanx bro…

  11. Thank u

  12. thankx machan

  13. Ela thanks

  14. Thanks for sub!

  15. thnks for the sub bro

  16. Ikmnt oneee anith ewth

  17. bohoma sthuthi sahooo

  18. Tnq subtitles wlat anit tikat dnnko fatth
    fatth

  19. වස්තු කැටෙි ඉක්මනට ඉතුරු ටිකක් දෙන්ටො. ආදරෙයි

  20. අම්මෝ මේක බලන සෙට් එක දැන්…
    ආදරේයි ආදරේයි ගැම්මට දෙමු සබ්

  21. එලම මචන්.. ඊලග එකත් පුළුවන් ඉක්මනට දෙන්න.❤️

  22. mama nam asama kathawak. thkz saho ikmanatama okkoma denna jaya weewa………

  23. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!

  24. Meke S03 balnna gaththe ada.menna S04 ekatath sub denna patan aran…..supiri bro……Baiscope ekata jayawewa…..!!!!

  25. ඊගාව එකත් ඕනේ ඉක්මනට…………………

  26. Randika subhash

    macho ithuru tikath dapanko ikmanata jaya!!

  27. Thushara madushanka

    Okkoma eka wara dapnkoo brother

  28. 4k wath dannako eka para

  29. Ane ithuru tika dennooooooooo

  30. anith katha serama denawa ikmanata
    mekata thamai wadima demand ekath thiyenne
    demand ekak nathi ewata ikmanata
    mewage ewata na

  31. thankz bro ethuru tikath ada hetama vateida bro pissuven vage enne balanna

  32. Anith episode tikata sub enne kawadad??

  33. Thanks bn.anit ewat dapan machn.

  34. aneee anith tikath dennaaa

  35. Ado anith tikath deepan machan ikmanta plzzx

  36. thxx sahoooo,ithiri sub tikth ikmnt dendoooooooooooooooooooooo

  37. ela.anik ewath puluwan ikmanin denna.thankz.

  38. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  39. Thanks jayawewa…..!

  40. Thanks sub walata. Anith sub tikath ikmanata dandooo….plz

  41. thank you seed la nene affaaaaa

  42. thankz ,ithuru tikat ikmanata denna

  43. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  44. උපසිරසියට බොහොම ස්තූතියි සහෝ,ජය!!

  45. Thanx bn…….ඉතුරු ටිකත් දාන්ඩකෝ….
    episode ටික බෑවා සබ් ටික තමයි නැත්තෙ //

  46. Chamara Madumal

    තැන්ස් බොක්ක ..ඇගිලි ගැන ගැන හිටියේ.
    ජයෙන් ජය … බයිස්කෝප්

  47. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  48. උපසිරැසියට ස්තූතියි!

  49. enakan balagena htiye, ahamben dakke
    anith tiakk ikmnata dando

  50. Hashan Shenuka

    me sub ekata thanks anith tikakth ekmanata ona

  51. Thanx broo….anith tikath dennako ikmanta plss….

  52. කවද්ද අනිත් එක දෙන්නෙ සනික දීපංකෝ මචෝ

  53. adareyi pana thanks eeeee
    mee seed karaganna bene affa

  54. Ithuru tikak ikmanata dennako balan innawa

  55. සැරෙන් සැරේ සයිට් එකට ඇවිත් බලනව ඉතුරු සබ් දාලද කියල

  56. මිලින්ද ප්‍රියලාල්

    #සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි# .රවිඳු

  57. thanks bro….

  58. අම්මෝ…නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ආපු ගමන්ම download කරලා බලන්න පටන් ගත්ත..
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….

  59. ade ikmanata dannako yalu ithuru tikath mama payen payata awilla balanawa dammada kiyala

  60. thanks

    • නෙට්ෆිලික්ස් එකෙ කරනව වගෙ මුළු කතාවෙම සබ් ටික එකවර දාහන්කො බන්. කැල්ලෙන් කැල්ල දාන්නෙ නැතිව. එකදවසෙම මුළු සීසන් එකම දාහන්කො

  61. thanks saho ithuru tiketh ikmanata denna jaya..

  62. Thanks !!!!!!!!!!!!!

  63. ChamalKanishka

    thnx bro

  64. PSA Webeip එකට සබ් එක මැච් වෙන්නෙ නැ නෙ??? Psa කොපියට සබ් දෙන්න පුලුවන්ද?

  65. Sameera Jayadarshana

    Thanks bro.. mara watinawa sub eka dapu eka.. ❤️❤️

  66. බොහොම ස්තූති සහෝ උපසිරසට…පට්ටම ඉක්මනට අරන් ඇවිල්ලා. ජය වේවා..බුදුසරණයි..!

  67. අදම සබ් එක දිලා කියන්කො ජයවෙව්වා…!

  68. Thanks bro……elag a ekth tkgala dannako bro…❤️

  69. ඊලඟ එක කවද්ද සනික ඕනෙ සනික

  70. අම්බෝ රවියා හෙන ගහන්න වගේ…තැන්ක්ස් ආහ්️

  71. okkoma tika ekathu wela bedagena meke epi 8 t sub ikmanatama dennakoo. meke dan ithuru tika nobala inna hari amrui. ikmanatama okkoma ekathu wela gemak gahala denkooo. broooooo

  72. Avindu Umesh Gunasinghe

    Ela bro tnq

  73. Patta bnn

  74. Supiri bn.ithuru tikath ikmanata daapan

  75. Adiii iknata dipan aaaa

  76. සුපිරියි සහෝ….ඉතුරු ටිකත් ටක්ගාලා දෙන්නෝ….!!

  77. බොක්ක රවිඳු ඔක්කොම avith tiyenne deiyo sub tika ekmanata hadapan anith epi 7 ටත්

    • Shanike1994.06.06

      අනේ මචංල එකින් එකනම් දාන්න එඑපා ඔක්කොම එකපාර දෙන්න දෙයියො. සීසන් එකම අතේ තියාගෙන කොහොමද නොබලා ඉන්නෙ.

      • ආන්න ඒකයිබං ඔක්කොම බාලා බලන්න විදියක් නෑ සබ නැතුව

  78. Thank You

  79. Sthuthi sahioo

  80. තෑන්ක්ස් බ්‍රෝ… දෙනකන් බලන් ඉදියේ.. ❤️❤️❤️

  81. Sandun fernando

    බොහොම ස්තුතියි සබ් එකට….ජය වේවා…

  82. Episode 8i ne thiyenne
    kattiya katha wela ikmanata danna anith katha wala dnawa wage
    meka thamai parakku

  83. නියමයි රවිඳු මම මේක ගැන හිත හිත හිටියේ. බොහෝම ස්තූතියි සබට ජයවේවා

  84. Supiri mch.ethuru episode tikath ekmanatama denna

  85. thanxxx machan anith tikath enakan balan innawaaaa

  86. බොහොම ස්තූතියි සබ් එකට

  87. thanks bro

  88. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    2 වන කොටසෙන් නැවත හමු වෙමු

  89. තැන්ක්ස් බං මං ඉයේ දවල ඉදලා සයිට් එක පැත්තේ එනවා යනවා මේ කතාවට සබ් ගන්න. අද දාලා. එලම පට්ට. තැන්ක්ස් ආ මචො

  90. Elmh. Bokk… ithiri. Tikth demu senika…..♥️

  91. ලහිරු (විනෝ)

    අම්මෝ..උණුවෙන්ම දුන්නනෙ..බොහොම ස්තූතියි.

  92. thank you very much bro.. hithuwe ne mechchr ikmnta dei kyla..

  93. Gathsara Umesh

    බොහෝම ස්තූතියි සහෝදරයා….❤️

  94. aadarei manussayooooooooooooo ithuru tikath sanika diyam maciao

  95. Thanks bro .Anith tika ikmanatama danna.

  96. Thanks bro

  97. Kawi Jayasinghe

    Tnx bro ithuru tikath ikmanatama dendooo

  98. Tks bokka

error: Alert: Content is protected !!