Sunday , August 7 2022
Breaking News

Money Heist aka La casa de papel [S05 : E01] Sinhala Subtitles | අවසන් සටන… [සිංහල උපසිරැසි]

Rating: 9.1/10. From 116 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ගොඩ දෙනෙක් බලාගෙන හිටපු සිරිස් එකක්. කතාව ගැන කියන්න කලින් පොඩි දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි Money Heist කියන කතාමාලාව මෙම කතා සාමයෙන් ඉවර වෙන බව Netflix එකෙන් දැනුවත් කරලා තියෙන්නෙ. ඒවගේම තමයි මේක කොටස් 2 ක් විදියට කැඩෙනවා. මේ අරං එන්නෙ පළවෙනි කොටසෙ එපිසෝඩ් 5 යි. වෙනදා නම් අටක් විතර එකපාර දැම්මේ. කොහොමහරි මේකෙ ඉතුරු කොටස් 5 නැවත විකාෂණය වෙන්නෙ දෙසැම්බර් 3 වෙනිදා. ඒ තමයි කතාමාලාවේ අවසාන කොටස් 5 වෙන්නෙ. කොහොමහරි මං මේකට කිහිප දෙනෙක්ම එකතු කරගත්ත ඉක්මණින්ම වැඩේ ලබාදෙන්න ඕන නිසාවෙන්. ඒ කියන්නෙ එපිසෝඩ් 5 කරන්නෙ පස් දෙනෙක්. ඒ නිසා මං හසන්ත අයියට l රඛිත l තරිඳු l ලහිරු යන අයට ස්තූති වන්ත වෙනවා වැඩේට සමබන්ධ වීම ගැන. එහෙනම් කතාව පැත්තට හැරෙමුකො.

කලින් කතාවේදී අපිට දකින්න ලැබුණානෙ රැකෙල්ව බේරගන්න ප්‍රොෆෙසර් කරපු දේවල්. උමඟක් හාරන්න සිද්ධ වුණා. හෙළිකොප්ටර් එහෙකින් යවන්න සිද්ධ වුණා බැංකුව ඇතුළට. ඒවගේම තමයි අපිට දකින්න ලැබුණු දෙයක් ප්‍රොෆෙසර් සියේරාට අහුවෙනවා. කතාව එතනින් තමයි ඉවර වුණේ. ඔන්න අද ආරම්භ වෙන්නෙ එතන ඉඳලා. සියේරා දැන් ගොඩක් තරහින් ඉන්නෙ මොකද එයාව දැන් හෑල්ලුවට ලක් වෙලා. මුළු ලෝකයාම දන්නවා එයා මොන වගේ කෙනෙක්ද කියලා. ඉතින් මෙයා වධ දෙන්න පටන්ගන්නවා ප්‍රොෆෙසර්ට. සම්පුර්ණ සැළැස්ම මොකක්ද කියලා දැනගන්න. හැබැයි ප්‍රොෆෙසර් කටක් අරින්නෙ නැහැ මේ ගැන. ඔය අතරේ තමයි අනිත් සැළසුම්ට යන්නෙ. ඒ තමයි හෙළිකොප්ටරේ යන කෙනාව බේරාගැනීමේ මෙහෙයුම. ඉතින් මෙයාලා ඒ හැමදෙයක් ගැනම හිතල තියෙනවා කියල බලාගන්න පුළුවන්. මෙයා ඒ හෙළිකොප්ටර් සඟවන්න උත්සහ කරන්නෙ නැහැ. මෙයාලා ඒක ගුවාදහාර වගේ පිටසර පතාතකට අරගෙන යනවා. ගොවිපලක් හරියට. මේ ගොවිපලේ ඉන්නෙත් ප්‍රොෆෙසර්ගෙ කට්ටිය. හැබැයි ඉතින් පොලිසීය මේ වගේ කෙනෙක්ට ලේසියෙන් පැනල යන්න දෙන්නෙත් නැහැ. එයාලා කොහොමහරි පස්සෙන් එනවා. ඉතින් කොහොමද මෙයාලා හෙළිකොප්ටර් හංගවන්නෙ, මෙයාලා අහුවෙයිද? එහෙනම් බලල දැනගන්නකො.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

සර්කාරු වාරි පාටා (2022) Sinhala Subtitles | රාජ්‍යයම කැළඹුව රුපියලක්. [සිංහල උපසිරසි]

මේ වසරේ සුපිරි තරුව MBගේ බ්ලොක්බස්ටර් හිට් එක තමයි මේ විදිහට අරගෙන ආවේ. ඉස්සෙල්ලාම මේ …

Leave a Reply

Your email address will not be published.

67 comments

  1. Yasindu Kalana

    Thank You!

  2. බොහොම ස්තූතියි සහෝ……

  3. thanks ……………………

  4. Sahan Prabhasara

    සබට ස්තූතියි
    ජය වේවා

  5. සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Anuradha Lakshan

    thank you very much brother

  8. Tharindu Wanasinghe

    ස්තූතියි උපසිරසියට..ජයවේවා

  9. Thanks !!!

  10. Chamuditha Heshan

    Thanks බොක්ක

  11. Thanks for sub…

  12. Thanks for sub!

  13. උපසිරැසියට ස්තූතියි!

  14. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  15. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  16. Chamara Madumal

    Thanks bokkala .sehena dawasak balan hitiye

  17. Anith 4th ikmnt one

  18. Sub ekata thanx

  19. EP 2 to EP 5 wenakan sub ganna be *page not found* kiyala msg ekk enawa

  20. chinthaka.max4

    thankx nachan

  21. අනේ බන් කවද්ද අනිත් ඒවා දන්නෙ දාපු ඒවට thanks අනිත් ඒවත් ඉක්මනටම ඕනේ

  22. Thanx macahan anoth ava tikath dandoo

  23. Ikmanata Ituru tika deepan. aga wewlanawa.

  24. thanks all of you

  25. Ado ithuru tikath ekapara dapnko bn

  26. thanksssss komlooooo….
    ilaga 4th ikmanata oniii

  27. Thnx saho

  28. බයිස්කේප් ඩවුන්ලෝඩ් ඒකේ ටොරන්ට් හෑෂ් ඒක වැරදියි. ටයිටන් ඒකේ හෑෂ් ඒකක් දාලා තියෙන්නේ ඒ්ක හදපන්කෝ

  29. Download link wala tiyenne titan kiyala series ekakne ???

    • Lahiru Bandara

      F4C3A7BD1F9552600C3042B9121364112E488F3D ඔ්ක සර්ච් කරපන් ලිනක් දාන්න බෑ නැත්නම් බයිස්කෝප් ඩවුන්ලෝඩ් ඒකේ බලපන් මම ලින්ක් ඒක දාල අැති

  30. Supun Thiwanka

    අඩෝ මනී හෙයිස්ට් අැවිල්ලා. අඩේ ඉක්මනට දීපන් ඉතුරු හතර අවුරුදු කීයක් බලාන් හිටියද මේක ඒනකම්. අඩේ අදම දාපන්කෝ කෑල්ල කෑල්ල බලන්නේ නැතිව ඒක දිගට බලනකොට තමා සුපිරි බන්. ඉක්මනට දීපන් බන් September 3 වෙනකම් බලාන හිටියේ බලන්න සුපිරි බන් තෑන්කුයි අනිත් 4 අදම දාපන්කෝ.

  31. sub ake penanne nane english sub akane tyenne ai a plz help

  32. Mco eelaga pisodes 4t th diyan fast as possible ❤️❤️❤️

  33. සබ් එක දුන්නට බොහොම ස්තුතියි…

  34. බොහෝම ස්තුතියි උපසිරසියට……..

  35. ගයාන්

    ඊලග 4 ර අද රෑවෙන්න කලින් දීපන් යකූ මාව මිනීමරුවෙක් කරගන් නැතුව. නැත්නම් ගෙදට්ට ඇවිල්ල මරල යනව, පිස්සෙක් කරන්න එපා මාව සගෝ. ආදරෙයි පැලෙන්න

  36. ane 2 vani aka onaaaa ikmanata

  37. බොහොම ස්තුතියි

  38. Sandaru Tharin

    Thanks Putha.

  39. එළම

  40. පුලුවන් ඉක්මනට එපිසෝඩ් 5හේම සබ් ටික ඉක්මනට දෙන්න.. ආදරෙයි බයිස්කෝප් ටීම් එකටම….❤️

  41. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  42. Pavan pavithra

    5ම ටක් ගාලා දෙන්නකෝ..sub එනකම් ඉන්නෙ..බලන්න…

  43. patta. ada anith tikatatath demu me wagema

  44. Nipuna Kaushalya

    thanks sub ekata
    අනිත් ටිකත් ඕන‍ෙ

  45. අම්මෝ උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!
    Spoilers දැකලම එපා වෙලා තිබ්බේ <3

  46. Thank you …..

  47. patta. ada anith tikath demu gammata.

  48. Anuja Lakshitha

    thanks ayye sub ekata

  49. Sub akta thanks

  50. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  51. Charith Heshan

    රවිදු සහො මේ පාර සබ් ගොඩකට අත ගහල වගෙ.නියමයි මේ කරන වැඩෙ.උපසිරසියට ගොඩක් ස්තුතියි..

  52. මධුකප්‍රිය පෙරේරා

    සබට ස්තුතියි

error: Alert: Content is protected !!