Thursday , October 1 2020
Breaking News

Monster House (2006) | ගෙදර යකා..?.!! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

Monster House(2006)

මෙන්න ගෙනාව මගේ 5වන සබ් එක. මේ සැරේ ගෙනාවේ පොඩි කට්ටියට හොඳ ඇනිමේෂන් එකක් 🙂 මේකෙ විස්තර ගැනනම් ආයෙ අහන්න දෙයක් නෑ. උදා සහෝගෙ ලිපියක් තියෙනවනේ,ඒකට : D මම මේ ෆිලුම ගැන විස්තර කියන්න යන්නේ නෑ 😛

ඒවගේම මේ සබ් එක දැම්මේ ඔයාලගේ කමන්ට් බලාපොරොත්තුවෙන්. මේකට හුඟක් කට්ටිය කැමතියි කියලා මේකෙ කමන්ට් වලින්ම පේනවා. හැබැයි උදා සහෝ දීපු ටොරන්ට් එක නෙවෙයි මම දෙන්නේ. මම දෙන්නෙ වෙනස් එකක් හොඳේ. ඒ නිසා කලින් බාපු අයට මේකත් බාන්නම වෙනවා. ඉතින් යන්න කලින් තවත් පැතුමක් පතලම යන්නම් 😉 ඔයාල හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා 😛 😛 ඉතින් ගොහින් එන්නම් ඈ 😉

2011 මාර්තු 26 පළවූ ලිපිය.

හේයි, යාළුවනේ මේ පාර මම අරගෙන ආවේ ඇනිමේෂන් මූවී එකක්. මේක ඇනිමේෂන් වුණාට අපිට හොඳට පුරුදු තාලෙ Comedy නැතිනම් Action හරි Adventure හරි කතාවක් නෙමේ. මේක Horror/Mystery එකක්. මම ඉතිං ඇනිමේෂන් මූවීස් වලට කැමතියි නේ. තවත් අලුත් ඇනිමේෂන් එකක් බලන්න හොයන කොට මට මේක අහුවුණා. මේකෙ නම දැක්කහම ඇතිවුණු කුතුහලය නිසාම බෑවා. බැලුවා. කතාව ගැනනම් ඉතිං කියන්න දෙයක් නෑ; ආයි එළම තමයි… ඉතිං මට කියන්න තියෙන්නේ, හැමදාම විනෝදාත්මක ඇනිමේෂන් ඒවම බලන එකේ මේ වගේ Horror/Mystery ඇනිමේෂන් එකකුත් බලමු කියලයි. අලුත් කිව්වට මේක 2006 ආපු මූවී එකක්. නිකමට IMDB බලන කොට මේකට 6.8ක අගයක් හිමි බවත් දැනගත්තා.

හ්ම්……. කතාව මෙහෙමයි. එක ගමක ඉන්නවා තනියෙම ජීවත්වෙන වයසක සීයා කෙනෙක්. එයාට තනියට කවුරුවත් නෑ එයාගෙ ගේ හැරෙන්න. මෙයා තමන්ගේ ගෙදරට හරිම ආදරෙයි. කිසිකෙනෙකුට ගෙට කිට්‍ටු වෙන්නවත් දෙන්නේ නෑ. තමන්ගෙ වත්තට ඇතුළු වෙන අයව මෙයා බයකරලා පන්න ගන්නවා. ඒ තරමට නපුරුයි. හැබැයි මෙයා හරිම හිත හොඳ බොහොම යහපත් මනුස්සයෙක්. මොකද්ද යකෝ ඒ හරුපේ…? කලින් කියනවා නපුරුයි කියලා; දැන් කියනවා හොඳයි කියලා…. නෙහ්? මම මෙහෙම කිව්වේ මෙයාගේ ගෙදර මහ අමුතු, අද්භූත ගෙයක් නිසා. ඒ කියන්නේ මේ ගේ යකෙක්!! මේ ගේ මෙයාට විතරයි කීකරු, වෙනකෙනෙකුව දැක්ක ගමන් ගිලලා දානවා. ආයි ඉතිං අහුවුණොත්නම් ගැළවිළි බොරු! මෙයා මේ නපුරුකම් ඔක්කොම කරන්නේ අනිත් අයව එයාගෙ ගෙදරින් ඈත් කරල තියන්නම විතරයි. හේතුව එයාට උවමනායි හැම කෙනෙකුවම තමන්ගෙ ගෙදරින් බේරගන්න. ඒ කියන්නේ කරදරයක් වෙන්න නොදී ඒ අයව ආරක්ෂා කරන්න. ඒකට ඉතිං එයා හැමෝවම බය කරලා පන්නලා දානවා හැර වෙන මොනවා කියල කරන්නද? එයාගෙ කතාව කවුරුනම් විශ්වාස කරයිද? මොළේ අමාරුකාරයෙක් කියලා හිතයි. ඉතිං එයා තමන්ට කළ හැකි එකම දේ කරනවා. මේක මෙහෙම වෙන්න එක්තරා හේතුවකුත් තියෙනවා. හැබැයි ඒක කිසිකෙනෙක් දන්නෙ නෑ, මේ සීයා හැර!

ඉතිං මේ ගෙදර යකාත් එක්ක ඔරොප්පුවෙන්න සිද්ධ වෙන්නේ ගැටවරයෝ කීප දෙනෙකුට. එයාලා ගෙදර යකාත් එක්ක හැප්පිලා මේ රහස දැනගන්නවා, විතරක් නෙවෙයි; මේ ගමටත්, මේ සීයාටත් හෙනහුරෙක් වෙලා තිබ්බ මේ ගෙදර යකාව වනසලාත් දානවා. ඒකෙන් මේ සීයට විතරක් නෙවෙයි එයාගෙ මියගිය බිරීඳටත් නිදහස ළඟාවෙනවා. එයාල ගෙදර යකාත් එක්ක සටන් කරන හැටි ඉතිං මේක බාලම බලන්නකෝ. ඒ හරියනම් මම කියන්නේ නෑ.

සටහන:- කම්මැලි නැතිව කොමෙන්‍ටුවකුත් කොටාගෙනම යමු නේද? ඒක තමා ලිපි එවන අපට ලැබෙන එකම වටිනාකම!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Monster House (2006) on IMDb

 

 

601 MB කොපිය මෙතනින් බාගන්න

663e5784f00f248fdde55bb45c4cd3ef411157d2
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

111 comments

  1. Lakshansilva18

    Meka patta tv eke balala thiyenawa

  2. subtitle add karaganne kohomada

  3. very nice saho

  4. thanxs oyata… jaya pathanawa oyata…..

  5. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

  6. Nice animation movie

  7. ela kiri machanla hodat sub danwa kattiyatma ela kiri

  8. download wenna damma.
    sub ekata thanks machoo
    film ekanm niyamai wage…

  9. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය………..

  10. බොහොම ස්තූතියි භාෂිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  12. උවිදු ඉසුරංග

    නියම සබ් එකක්……
    සුපිරියි කොල්ලො

  13. ela ela kollo. Thanks

  14. maxxa macho mamath meka balala thiyenawa,.

  15. එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  16. godak thnx yaluwa…jaya wewa..keep it up…

  17. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  18. niyamay saho niyamay….Thanks aa. Suba aluth awruddak

  19. 😀 😀 යාළුවනේ , ඔයාලා ගත්තු ටොරන්ට් ෆයිල් එකේ සීඩ් අඩු නම් පහළ ලින්ක් එකෙන් හොඳට සීඩ් තියෙන ටොරන්ට් එක ගන්න 😛 😛
    🙄 Link : https://www.tinyurl.com/monster-house-in-baiscope 🙄

  20. niayamai…thanks BASHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. ෆිල්ම් එක තියෙනවා.බැලුවේ නෑ.අපි වගේ පොඩි ඈයෝ බලන ෆිල්ම වලට සබ් දෙන එක ගොඩක්ම පින් අත් වෙන වැඩක් හොදේ. ජයම වේවා!! baiscopelk ට ගොඩ වෙන කාටත් වගේම මදි නොකියන්න සබ් හදල බෙදන අපේ අයියලා, අක්කල, නංගිලා මල්ලිලා සෙට් එකටත් ලැබුවා වූ මේ නව වසර වැඩි වැඩියෙන් සබ් කරන්න ලැබෙන සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා!!!!

  22. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  23. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  24. TNX………………….

  25. නලින්

    ස්තුතියි භාෂිත් සහෝ… මේක බැලුවා උනත් ආයේ සබ එක්ක ම බලන්න ඕනේ, එලස්ස් වේවා!

    ජය වේවා!

  26. You will recieve Sinhala subtitle for this movie animation soon 😛 😛 😛 😀 😀 😀 🙂 🙂 🙂

  27. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  28. niyama film ekak

  29. Thanks macho::.

  30. monster house ballanna.aka bayai 😀

  31. avatar harima lassanai 🙂

  32. මරේ මරු.ඇනිමේෂන් පාරනම් ටොප්!

  33. Thanks Machan. Comment eka nisa balanna hithuna.

  34. thankzz for this film.keep it up boos.i wish u my heart

  35. thanks machan mama me site ekata ada awe… Animation walata mama pissu hadila inne..

  36. shaa niyama movie ekak.. thanks a lot

  37. Thanx… brother

  38. සුදු මහත්තයා

    කෝ බලමු. සුදු බබාට ඕනෙ මේ වගෙ ඒව තමයි.

  39. Onna Ehenam Apith Banawooooooo…
    Thanx Buddy…

  40. lasitha prasad

    ela ela

  41. Ade Appa Meka Matath Miz Wechan Muvie Ekak.

    Onna Henam Mamath Patta Thanks Karala Bewwwwwwwwwwwwwwwwwwwwoooooooooooooooooooooo

    Jaya Wewaaaa…

  42. Issarahatath thawa film denna suba pathanawa SAHO…!

  43. elaaaaaaaaa nice film thank u ……………:D:*

  44. Gona wage Kathawe Awasane kiyanna epooooo……

  45. මම ආසම cartoon film එකක්.මේකේ story ගොඩාක් ලස්සනයි.හැමෝම download කරගෙන බලන්න.ගොඩාක් ස්තූතියි බයිස්කෝප් 🙂

  46. wow nice film.thank u

  47. නියමයි අයියේ….. ඔයා මේ කරන දේට ඔබට ගොඩාක් පිං. පුලුවනිනම් හද ගමන ගැන චිත්‍රපටියකට සින්හල සබ් එක්ක දාන්න. Apalo 11, Apallo 18 වගේ

  48. Macho Thanks !! Thanks!! Thankssss!!! Tawa Shaktiya Labewaaaa…

  49. wow ROYLI PATTA MOVIE EKA BRO.

  50. thanks saho.onna mama dwnld wenna damma.mve eka balalama thawa cmnt ekak dennam saho.

  51. කාටුන් උනත් හොල්මන්නේ.

  52. thnx thnx bro.. ela film ekak wage KIT

  53. චා.මු. නිලන්ත පියසිරි

    එහෙනම් මේකත් ඔන්න බාන්න ඕනේ. බොහොම පිං මේ ගැන දැන්වූවාට

  54. suranga rasika

    ela ela onna link 1k yaka gihilla…….dan bann puluwanoooooo

  55. niyama film eka
    adenawa bnz….

  56. meka pattama film 1k. man nam kalin baluwa.
    balapu nathi aya aniwaryen balanna.
    attatama meka anim 1 k unata baya hithenawa. ela.

  57. aioooooo mama bayaiii

  58. suranga rasika

    roily aiya thma link 1k yaka natanawane………………. 🙁

  59. ලිපිය කියෙවුවම බලන්නම හිතෙනවා.එ නිසා බානවා.ස්තුති උදා සහො………..

  60. ඕං රොයිලියෝ බලාපං මේ මොකද කියලා.
    ලින්ක් එක වැඩ නෑ තමා; මොකද වුණේ එකපාරටම.
    ඉස්සෙල්ලා හොඳට වැඩ කළානේ!

  61. elama thama machang thanks

  62. This link is not working. Anyway Thanks

  63. macho.link 1k pissu natanaw bn………………….mokd a???

  64. macho weda ne neda???

  65. link eka weda nehene

  66. Horror/Mystery ඇනිමේෂන් නිසා බානවා 🙂

  67. banawa banawa

  68. thanks machan
    banna demma

  69. me link eka weda nane

  70. @ රොයිලි:- බොහෝම ස්තුතියි සහෝ!

    @ deps:- බුදු අම්මෝ ඔච්චර බය වුණාම ඇති; මීට වඩා බය හිතෙන ඒව බැලුවොත් හාට් ඇටෑක් හැදෙයි. මොනවවුණත් කතාව ඇත්ත. ඇනිම් වලින් කරන්න පුලුවන් වැඩ ගැන හොඳම උදාහරණයක් තමා මේ. අපේ රටෙත් මේ වගේ එව්වා හැදෙනවානම්… ඒ දවස් එනකම් තමා මමනම් මගබලං ඉන්නෙ (මං කිව්වෙ ඇනිම්)

    කමෙන්ට් කරන කාටත් ගොඩක් ස්තුතියි. සැරින් සැරේ ඇවිල්ලා කමෙන්ට් ගණින කොට එකක් හරි වැඩිනම් ඒක තමා හිතේ සතුට, හැමෝටම ස්තුතියි.

  71. ඇනිමේෂන් නම් එලම තමා…..!!! බලමු බලමු….!!
    ස්තුති වේවා….!!

  72. අනේ මේ…..වැදලා කියන්නම්,හොල්මන් වලට බය අය නම් මේක බලන්න එපා…මම අවුරුදු ගානකට කලින් මේක බැලුවේ..යක්කු ගස් යන වෙලාවේ කාමරේ ලයිට් එකත් නිවාගෙන බලන්න ගත්තට අන්තිමට රෑට නින්ද ගියෙත් නැහැ බය වුන පාරට..ඇනිමේෂන් තමා…එත් මේක පට්ට..බය හිතෙනවා මැරෙන්න…මේ වගේ දේවල් දෙන ඒක හොඳයි…එත් මේක දැක්ක ගමන් මට ආයේ බය හිතුනා අවුරුදු ගානකට කලින් බය වුනු ඒක මටක් වෙලා

  73. i’ve watched this.itz a gr8 movie! tnx brother

  74. මම කාලෙකින් බලපු නියමම ඇනිමේෂන් චිත්‍රපටියක්. ස්තුතියි උදා සහෝ මේකට සහ අනික් ලිපි ටිකට. සිරාවරම පිං. 😛 😛

  75. balamu. Thanx

  76. තැන්කූ වේවා… නියම බයිස්කෝප් එකක්

  77. Ela kiri machan

  78. Udaya සාලින්ද

    thanks saho…

  79. uppatasiri baduma thama thx

  80. මමත් බෑව එහෙනන්…..bro thanks

  81. Gud aaaaaaaaaahhh …tankuy..

  82. විදුර ඉමේෂ්

    ela ela…….
    mamath banawooo…..

  83. Niyamai Machan……………….

  84. සමියා

    එළ එළ මමත් බෑව එහෙනන්…..

  85. Thank you Bro!!!

  86. ela wedake

  87. thanks saho

  88. bohoma pin….idiriyatah dairaya shaktiya labewa

  89. animation nam ithin aniwa baami, thanq wewa…

  90. Baamu balanna. =D

  91. amama nbam meyka kalin balalal thiyenawa…..aye balamu…..ela kathawa….

  92. එළ එළ……නියමයි,ඉතුරුටික බලල කියන්නම්.

  93. oka maru film ekak mama balala thiyanawa. baya nathuwa bagena balanna max…aaamovie ekak……

  94. mama mekath balala thiyenawa
    thanx

  95. kalekin hambechcha wenas jaathiye animetion ekak. balalama thawa comment ekak dhannam 😀

  96. ela ela

error: Alert: Content is protected !!