Saturday , January 28 2023

Monstrum AKA Mulgoe (2018) Sinhala Subtitles | මෘග රණශූරයෝ [සිංහල උපසිරැසි සමග]

Rating: 9.0/10. From 47 votes.
Please wait...

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු, ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුනු තවත් සුපිරිම කොරියානු චිත්‍රපටයක් අරන් තමයි මම අද ආවේ. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටය මමත් ගොඩක් ආස කරපු චිත්‍රපටයක් නිසා තමයි මේ පාර මම මේකට සබ් එක කරන්න හිතුවේ. මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2018 වර්ශයේ දෙසැම්බර් 12 වෙනිදා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Heo Jong-ho කියන අධ්‍යක්ෂකවරයා විසින්. ඉතින් කතාවත් මිනිත්තු 105 ක් පුරාවට සටන් වලින්, අභිරහස් වලින්, මිත්‍යා වලින්, ක්‍රියාදාම වලින් දිවෙනවා කියලා කියන්න පුලුවන්. මේ චිත්‍රපටියට imdb මීටරයෙත් 5.9 ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

හයියාන් කියන නගරේ තිබුන මිත්‍යාමතයක් තමයි එක් නොපෙනෙන රාක්ෂයෙක් විසින් මිනිස්සුන්ට මරණය අත් කරලා දෙන වසංගතයක් පතුරවනවා කියන එක. ඒක එහෙම සිද්ධ වෙනවද කියලවත් හොයා බලන්නේ නැතිව ඒ වසංගතය වැළදුණු මිනිස්සුන්ව ලොකු, කුඩා හැම මනුස්සයෙක්වම මරලා දාන එක තමයි රජය විසින් සිද්ධ කලේ. ඒ අතරෙම රටේ අගමැතිතුමා කියන්නේ ජන්ග් ජොන්ග් රජතුමා රටේ රජ වුනාට පස්සෙ සිංහාසනයට ගොඩක් කෑදර වුන කෙනෙක්. මේ නිසා වසංගතය පැතිරෙන්නේ එක්තරා රාක්ෂයෙක්ගෙන් කියලා ඔහු විසින් කටකතාවක් නිර්මාණය කරලා රජුන් බියවද්දා සිංහාසනය තමාගේ කරගන්නයි උත්සහ කලේ. හැබැයි මේ විදිහට මිනිස්සු ඝාතනය කරන එකට විරුද්ධ වුන කෙනෙක් හිටියා. ඒ තමයි රාජකීය ආරක්ෂක අංශයේ අණ දෙන නිළධාරී යන් කියම්. මේ දේට විරුද්ධ වීම නිසා දවසක් මෙයාට තමන්ගේ තනතුර දාලා නගරෙන් පිටවෙලා යන්නත් සිද්ධ වෙනවා. ඉතින් කොහොමෙන් හරි අර රාක්ෂයා කියලා දෙයක් තියෙයිද? නැත්නම් ඒක මිත්‍යාවක්ද? යන් කියම් නගරය අතහැරලා දාලා යන්නේ තනියමද? කවුද මේ මෘග රණශූරයෝ කියන්නේ? මේ දේවල් මේක අරන් බැලුවොත් ඔයාලට හොදින්ම තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔන්න එහෙනම් මම තවත් ඔයාලට වුන පොරොන්දුවක් ඉෂ්ඨ කලා. එහෙනම් දැන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්.

ඔයාලට තෙරුවන් සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

ද ග්‍රේට් ඉන්ඩියන් මර්ඩර් (2022-) [S01: E05] Sinhala Subtitles | බිරියානි සංග්‍රාමය [සිංහල උපසිරැසි]

Disney HotStar වෙතින් පසුගිය වසරේදි නිකුත් වෙච්ච කතාමාලාවක් තමයි The Great Indian Murder කියන්නේ. Six …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. 1080p blu-ray sub superb, thanks

  2. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks….!

  3. Thx machan

  4. Thnx…….

  5. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  6. Mama korean ewata godak kemathi…බෝහෝම ස්තුතියි සබ් දෙනවට….

  7. Thank u so much

  8. Ela ela

  9. සබ ට ස්තුතියි !

    Baiscopedownloads වල, monstrum කියල හෙව්වාට, result එක එන්නේ “Sorry, nothings found” කියලා.

    මොකක්ද ගැටළුව , කොහොමද download කරන Link එකක් හොයා ගන්නේ ?

    ස්තුතියි !

  10. RuwanLakshan93

    බොහොම ස්තූතියි….. එළ.

  11. thank you so much

  12. Thanks for Sub!!

  13. උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. Thanks …………good luck ………………………..

  16. ස්තූතියි උපසිරැසියට……

  17. Thanks for sub…!!!

  18. thanks bro…….

  19. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ජයවේවා සහෝ!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  20. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බොහොම ස්තූතියි! ජයවේවා සහෝ!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  21. ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    sub දෙනකන් හිටියේ සහෝ….බොහොම ස්තූතියි!
    brrip අවිල්ලත් ටිකක් කල් නිසා baiscopelk එකෙන් දෙන එකක් නැද්ද කියලත් හිතුනා 🙂
    පුළුවන්නම් හොඳයිද කියලා බලලා The Cloverfield Paradox (2018) එකටත් sub දෙන්න.
    ජයවේවා සහෝ! ✌
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  22. vishwanathmadhushanka

    Thanks

  23. thankz sahoo

  24. Thnkzz bro

  25. AsithaDilruwan

    ela saho thanks

  26. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  27. Thanx bro…

  28. බොහොම ස්තූතියි

  29. Udara Damith Dissanayaka

    nfdxfdrx

  30. Thanx saho

  31. Thank You

  32. Sub ekata thanx

  33. ස්තුතියි .ජය වේවා

  34. Thanks macho. Thawath korean ekak genna puluwannam hodayi.

  35. උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  36. Rumesh dhanushka

    Thanks brother

  37. thanujamilandi

    Thank you sub ekata godak… digatama sub demu.. jaya wewa!! BS!!

error: Alert: Content is protected !!