Tuesday , September 22 2020
Breaking News

Moonlight (2016) With Sinhala Subtitles | “හඳ එලියට නිල් පාට වෙන කළු කොල්ලො” [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.0/10. From 51 votes.
Please wait...

ඔව් මේ දෙන්න හදන්නේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය(චලන) විදියට තේරුණ චිත්‍රපයට. මේකට ඊට අමතරව තව සම්මාන දෙකක් ලැබුනා.

නළුවෙක් විසින් කරන ලද හොඳම සහය රංගනය – Mahershala Ali

හොඳම අනුවර්තිත තිර රචනය – Barry Jenkins (screenplay)
Tarell Alvin McCraney (story)

මීට අමතරව තව ඔස්කාර් සම්මාන 5 ක් සඳහා නිර්දේශ උනා. ඒ එක්කම දැනට සම්මාන 242 කට නිර්දේශ වෙලා එයින් සම්මාන 186 ක් දිනාගන්නත් සමත්වෙලා තියනවා. ඒ වගේම IMDb එකේ 7.6 ක අගයක් ( Votes 190,000+) ලැබිල තියනවා. ඒවගේම ඩොලර් මිලියන 1.5 ක වගේ පොඩි බජට් එකකින් හදපු මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 55 කට අධික ගානක් ලබාගන්න සමත් වෙලා තියනවා. මෙහි කතාවට පාදක වෙලා තියෙන්නේ පුද්ගලයෙක්ගේ ජීවිතයේ අවධි තුනක්. ඔහුට ජීවිතයේ, ලිංගික, මානසික ඒ වගේම භෞතික එන ප්‍රශ්න අල්ලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
තව මේ චිත්‍රපටයේ මෙන්න මේ වගේ විශේෂ සිදුවීම් ටිකක් වෙලා තියනවා.

* මෙහි ජුවාන්ගේ චරිතය රඟපාන Mahershala Ali තමයි ඔස්කාර් සම්මානයක් දිනාගත්ත පළමු මුස්ලිම් ජාතිකයා.
* ඒ වගේම පෝලා එහෙම නැත්නම් චයිරොන්ගේ අම්මගේ චරිතේ රඟපාන Naomie Harris ඇයගේ මුළු රංගයම දවස් 3 කින් ඉවර කරලා තියනවා.
* මෙහි චයිරොන් පොඩි කාලේදි, ජුවාන් පීනන්න පුරුදු කරපු එක චිත්‍රපටයේ වගේම සත්‍ය ලෙසම සිදද වුනු සිදුවීමක්.
* මෙහි චයිරොන්ගේ චරිතේ වගේම  කෙවින්ගේ චරිතේ අධියර තුනේදී රඟපාපු නළුවෝ කවදාවත් නිෂ්පාදන පසුතලයකදි හමුවෙලා නෑලු. මොකද එහෙම කරලා තියෙන්නේ එකිනෙකාගේ පෞරුෂය අනික් එක්කෙනාට බලපායි කියල.
* දකුණු ෆ්ලොරිඩා වල ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසයේ දවස් 25 කින් තමයි මේක රූගත කරලා තියෙන්නේ ඒ වගේම අඩු අයවැය නිෂ්පාදනයක් නිසා ඇඳුම් මාරු කරන්න සිද්ද වෙලා තියෙන්නේ එකම ස්ථානයක.
* මේ චිත්‍රපටය නිකුත් උන කාලය අනුව එහි වියදම උද්ධමනය සමඟ ගලපුවොත් මේක තමයි අඩුම වියදමකින් කරලා හොඳම චිරපටයට හිමි සම්මානය දිනාගන්න සමත් උන චිත්‍රපටය.  කලින් දිනලා තියෙන්නේ Rocky (1976)- ඩොලර් මිලියන 1.1

ඉතින් ඔය වගේ නොසෑහෙන්න කතන්දර තියනවා මේ සලරුවට යටින්. තවත් වැඩි දේවල් නොකිය ඉන්නම්. කැමති අය අරං බලන්න. හැබැයි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය උනා කියලම මේක බලන්න එපා. මේ විදියේ ෆිල්ම් හැමෝටම දිරවන්නේ නෑ. ඉතින් නාට්‍යමය විදියේ ෆිල්ම් බලන්න කැමති අය අරං බලන්න.

“සරල නෑ සිතන තරම් ජීවිතය.”

 

 

NEW

Moonlight (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Moonlight2016.720p.BRRip.x264.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදදිල්ෂාන් කාලිංග සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. බොහොම ස්තූතියි සබ් එකට

  2. thanks for tje sub

  3. eka patta film eka

  4. thanks ………….good luck ………..

  5. Thanks ❤

  6. Thanks for Sub!

  7. තැන්කුයි බන් සබ් ඒකට

  8. හොදයි, ලස්සනයි. තෑන්ක්ස්!

  9. Thanx bro

  10. Thanks brow

  11. තෑන්ක්ස්

  12. Thank u saho

  13. එල එල, මාත් මේ වගේ කොල්ලො ගහන film එකක් හොය හොය හිටියෙ.

  14. පට්ට thanks සහෝ sub එකට

  15. Thank you machan…….jayawewa……!

  16. thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Sub ekata ගොඩක් ස්තූතියි

  18. ආසිරි ප්‍රියන්ත

    එල දිලෝ, බොලාටත් ගැලපෙනම ෆිලුම.
    තැන්ක්ස් සබට.
    ෆිලුම අරං තිබ්බේ, දැන් බලනවා.

  19. elama saho thanks

  20. දිලාජ්

    මචෝ rar file එකට subtitle එක දාද්දි new folder එකක් ඇතුලට subtitle එක දාල new folder එක දාපන් rar file එකට.

  21. Gayan madushantha

    Thanks sub ekata…

  22. thanks broooooooooo

  23. Thank saho……..

  24. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  25. Chalana Rukshan

    thnx bro…

  26. අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  27. thanks for the sub bro.. good luck

  28. දමිත්

    ස්තුතියි සහෝ..
    ඔන්න බාගත්තා,
    ජයෙන් ජය

  29. බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    බුදුසරණයි..ජය වේවා..

  30. henama asawen hitiye bro meka balanna vry vry thnks.

error: Alert: Content is protected !!