Monday , January 18 2021
Breaking News

Mr. Bean’s Holiday (2007) Sinhala Subtitles | පිස්සු හැදෙන නිවාඩුව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 19 votes.
Please wait...

මේ බයිස්කෝප් එක නිකුත් වුනේ 2007 වසරේ. මම හිතන්නේ අපේ යාළුවො මේ වන විට මේ චිත්‍රපටිය බලල ඇති.නොබලපු යාලුවෙක් ඉන්නවනම් මෙන්න සිංහල උපසිරසි එක්කම බලන්න අවස්ථාවක් තියෙනවා.

කතාව ගැන කෙටියෙන් කියනවනම් Mr. Bean ට අවස්තාවක් හම්බ වෙනවා ලොතරැයි දිනුමකින් ප්‍රංශයේ මුහුදු වෙරළක සතියක් නිවාඩුවක් ගත කිරීමට. ඉතින් මේ යන ගමනේදී Mr. Bean අතින් පියෙක් සහ පුතෙක් වෙන් වෙනවා දුම්රියේදී.මේකට සම්පූර්නෙන්ම වග කියන්න ඕනේ Mr. Bean . ඉතින් මේ කොලුවව තාත්ත ගාවට එක්ක ගෙන යන වගකීම නිරායාසයෙන්ම Mr. Bean මත පැටවෙනවා. නමුත් Mr. Bean කියන්නේ කිසිම වගකීමක් තියෙන කෙනෙක්ය.?ඉතින් Mr. Bean ට මේ කොලුවව මග ඇරෙනවා. කොහොම නමුත් මේ ගමනේදී Mr. Bean ට ලස්සන කෙල්ලෙකුත් හමු වෙනවා .කතාව ගැනනම් වැඩිය කියන්න ඕනේ නෑ. පුරා මිනිත්තු 90 ක් තිස්සේ අපව සිනා සාගරයක ගලවන මේ චිත්‍රපටියට IMDB 6.1 ක අගයක් ලැබිල තියෙනවා.

Rowan atkinson ට අමතරව Richard Curtis , Willem Dafoe, Preston Nyman, Emma de Caunes යන නළු නිලියන් මෙහි රංගනයෙන් දායක වෙනවා. අවසාන අවශයෙන් කියන්න තියෙන්නේනම් ටිකක් දුක් බර කතාවක්. Rowan atkinson කියල තියෙනවා මේක තමයි Mr. Bean ගේ අවසාන චිත්‍රපටිය කියල. Rowan Atkinson ගේ Johnny English Fim එකට සබ් මෙතනින් ගන්න. එහෙනම් ගිහින් එන්නම් යාලුවනේ. (කොමෙන්ටුවක් දාලම යන්නකෝ)

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිඳු සඳකැලුම්(චමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012/09/17

Check Also

Bhoomi (2021) Sinhala Subtitles | අඟහරු යාමට පෙර පෘතුවිය [සිංහල උපසිරසි]

ක්‍රීම් ගාලා කවුරුවත් සුදුවුනා කියලා ඉතිහාසයේ වත් නෑ. ඒක අපි හැමෝම දන්නවා.! ඒත් ක්‍රීම් වර්ග …

Leave a Reply

Your email address will not be published.

64 comments

  1. සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

  2. Thank you very much

  3. Thank you

  4. Lakshansilva18

    Little fockers mey ekatath sub dennako

  5. GOdak sthuthi saho upasirasiyata

  6. මොළ කකුලුස්

    Thanks For Subtitle…..jaya wewa….

  7. thanks bro

  8. nalin.kumara0510

    Thanks bro good luck.

  9. Bean: The Ultimate Disaster film eke sub ekath onee..

  10. Thanks..

  11. sub eka tikak kalin yanawa wena ekak nadda

  12. උපසිරැසියට තුති සහො

  13. ela mcho! plwnnm `The Vampire Diaries` eke sinhala sub dipnko!

  14. Chathura Shehan

    Patta Saho.. onna mamath ba gaththa oyata godaaak isthuthi…………

  15. Meka Download wenne nehe ne Machan..

  16. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  17. File extract wenne na ne… Seerama methods dala baluwa hariyanne na wade

  18. achintha sameera

    thanks macho sub ekata.jaya wewa

  19. thanks machan

  20. Rajitha Abeysinghe

    thanks a lot

  21. Nandana Jayantha

    mamath sinhla sab gaththa.bohoma sthuthi.thawath sab nirmanaya sandaha shakthiya dahiryaya lebewa!

  22. thanx machan

  23. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  24. dimuthu තරංග ඉලුක්කුඹුර

    මෙන්න පට්ට එකක් ජය ජය,නියමයි සහෝ.

  25. Many thanks….!

  26. machan me sinhala sub eka dala video eka convert karanne khmd?

  27. ane bean………… math gannava…… thnk u weva……

  28. aye parak balamu

  29. thanx macho

  30. ela ela

  31. super……………………………

  32. චමිඳු සඳකැලුම් (චමියා)

    @රොයිලි
    ඔව් සහෝ.. මේ දවස් වල ඉගෙන ගන්න වැඩ කටයුතු වල හිරවෙලා ඉන්නෙ..!!

  33. රාම් රාජ්

    ෆට්ට ෆිලම් එකක්.මේ ව‍ගේ එකකට සබ් දුන්නු එක හොදයි.ජොනී ඉංගිලිෂ් එකටත් මේ එක්කම දෙමු නේද.

  34. බොහොම ස්තූතියි චමිඳු සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ නේද උපසිරැසියක් දැම්මේ? 😛 😛

  35. Thanks Bro

  36. පට්ට කොමඩියක්නේ… නියමයි.. බොහොම ස්තූතියි.. මමත් බාගන්නවා.. ජයවේවා!!

  37. පට්ට පතුරු ෆිල්ම් එකක්…… 🙂 බාගෙන තිබුනා කලින්…. දැන් ඉතින් සිංහල සබ් එකත් එක්ක ආයේත් පාරක් බලන්න පුලුවන්….. 😀

  38. niyama film 1k…ela,Thnx Machan……

  39. චමිඳු සඳකැලුම් (චමියා)

    🙂

  40. Weradi Trailor ekak daala thiyenne. Double check before upload. Thanks.

  41. “චූටී මල්ලි”

    man baluwaa meika
    sabata thankz

  42. menna macho danawanam film .thanks macho thanks………

  43. aye mokatada onna mamath banawoo

    thaknxxxx

  44. mudiya / මුදියා

    එල චමියා.මේක ලස්සන කතාවක්.ආයෙත් බලන්න ඕනි සිංහල එක්කම.ජයවේවා.බොහෝ……………………ම ස්තූතියි…!

  45. Hasitha Helappriya

    එල සහෝ, සබ් වලට තුති

  46. patta film eka thanks very much

  47. එල එල චමියා තව දාපන් හොදේ 😀 🙁

  48. elakiri machna ……………… all the best

  49. mihin ලංකා

    තෑන්ක්ස් යාලුවා

  50. බාන්න දැම්මා..බලල නෑ 🙁

  51. elama kiri 😛

  52. maxxa machan

  53. මමත් කැමතිම ෆිල්ම් එකක් ආයේ අරන් බලන්න ඕනේ…බොහොම පින්

  54. wow.maru 🙂

  55. අහ එල එල බලමු ආයේ සබ් එක්ක

  56. thanks kiwuwa machan

  57. lasanatha!!!!!!

    patta patta aniwa balanwa thxz

error: Alert: Content is protected !!