අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Mr. & Mrs. Smith (2005) Sinhala Subtitles | මෙහෙමත් ජෝඩුවක්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 27 votes.
Please wait...

අපි මේ කියන කතාව ඔබ විශ්වාස කරාවිද මන්දා? මොකද තමතමුන්ට වංචා කරගෙන එකට ජීවත් වෙච්චි දෙන්නෙක් ගැන කතාවක් කියනකොට ඒක ඇත්ත කියලා කිසිකෙනෙක් විශ්වාසෙට නොගන්න බව අපි දන්නවා. ඒ වුණත් ඒක සිද්ධ වුණේ එහෙම තමයි. අපි කිව්වොත් මේ නෝනයි මහත්තයයි එක ගෙදර එකට ජීවත් වුණාට තම තමන්ගේ ජීවන වෘත්තීන් ගැන කිසිම දෙයක් ඒ අය දැනගෙන හිටියෙ නෑ කියලා…

නමුත් ඒක ඇත්තයි. ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් තමන්ගෙ විවාහක පුරුෂයා හෝ බිරිඳ කරන ‍රැකියාව ගැන දැන හිටියේ නෑ. නමුත් මේ දෙන්නම වෙන වෙනම පවත්වාගෙන ගිය රහස් කොන්ත්‍රාත් ඉ‍ටු කරදෙන පෞද්ගලික සමාගම් දෙකකට අයත් අංක එකේ ක්‍රියාත්මක නිලධාරීන් ලෙස තමයි කටයුතු කළේ.

නමුත් එක දවසක් මේ ආයතන දෙකට ලැබෙන කොන්ත්‍රාත්තුවලට අදාල වැඩකදී සිද්ධ වෙන දෙයක් නිසා මේ දෙන්නට දෙන්නා එකිනෙකා ගැන සැක කරන්න පටන් ගත්තා. මුළු ගේ’ම දෙවනත් කරගෙන කරාපු හබයකින් පස්සෙ තමයි දෙන්න අන්තිමේ ඇත්ත දැනගත්තේ. අවුරුදු පහ හයක විවාහ ජීවිතේදි දැනගත්තාට වඩා වැඩිපුර එකිනෙකා ගැන දැනගන්නත්, එකිනෙකා හඳුනා ගන්නත් දෙන්නටම ඉඩ ලැබුණෙ මේ එකිනෙකා මරාගන්න කරාපු හබයෙදි බවත් අපි කියන්නම ඕනි. ඒත් ඒ වෙනකොටත් මේ දෙන්නගේ ගෙදරට දැඩි අලාභ හානි සිද්ධ වෙලා තිබුණ කියන එකත් ඕබට දැනුම්දෙන්න වෙනවා අපට. දැන් අපෙන් අහයි කොහොමද විවාහ වෙලත් මෙච්චර කලක් යනකම් මේ දේවල් රහස් විදිහට පැවතුණේ කියලා. ඒකට ඉතිං අමුතුවෙන් උත්තර දෙන්න ඕනි නැහැනේ අපි නේද? ඇමරිකානු රහස් නියෝජිතයන් ගැන කියැවෙන ‍ෆිල්ම් නිතර බලන උදවිය හැටියට ඔබ හැම කෙනෙක්ම දන්නවනේ ඒ අයගේ හැසිරීම ගැන බොහොම හොඳට! රාජ්‍ය පෞද්ගලික කියලා වෙනසක් නෑ දෙගොල්ලෝම එක වගේ කියන එකත් අපි කියන්නම ඕනි මේ වෙලේ.

ඇත්තෙන්ම ඔය කිව්ව සිද්ධියෙන් පස්සෙ තමයි, ඒ දෙන්නගෙ ජීවිත වෙනස් වෙන්න පටන් ගත්තෙ. දෙන්නටම පැවරිලා තියෙන්නෙ එකම වැඩකට අදාල කොන්ත්‍රාත් දෙකක් බව දෙන්නම දැනගත්තෙ පස්සෙ කියල අපි කිව්වනේ. ඊට පස්සෙ තමා හොඳම හරිය. දෙන්නටම පැවරිලා තියෙන්නෙ දෙන්නව මරන්න. මේ පැවරුණ කටයුතු අසාර්ථක වෙන නිසා ඊට පස්සෙ මහ දරුණු ජීවිත තර්ජනයකට මුහුණ දෙන්න වෙනව දෙන්නටම.

අන්තිමේ එකිනෙකාව ඉලක්ක කරගෙන කටයුතු කරන වෘත්තීය ජීවිතය හෝ දෙදෙනා එක්ව වෙසෙන පෞද්ගලික ජීවිතය කියන දෙකින් එක ‍තෝරාගැනීමක් කරන්න වෙනව දෙන්නටම. දෙන්නම ‍තෝර ගත්තෙ එකම දෙයක් බවනම් අපි දන්නවා.

අපි මේ කතාව ඔබටත් කියන්න තීරණය කළේ ඒ ගැන ඔබටත් දැනගන්නට ඉඩ සලසන්නමයි. මේ මහත්තය තමා Joan Smith(Brad Pitt), නෝන තමා Jane Smith(Anjelina Jolie) මේ දෙන්න සැබෑ ජීවිතයෙදිත් නෝනයි මහත්මයයි තමයි. මේ කතාව ඔබට කියන්න ලස්සනට රචනා කරල කටයුතු කළේ Simon Kinberg එතකොට සම්මාන නවයක් දිනපු මේක අධ්‍යක්ෂණයෙන් හැඩ කළේ Doug Liman. අපි වෙනුවෙන් බයිස්කෝප් රසික ඔබ සඳහාම මෙහි සිංහල උපසි‍රැසි සකස් කළේ “බයිස්කෝප් හිතවතෙක්” කියන මිත්‍රයා. මේ හැමටම බොහොම පිං මේ කතාව ඔබ වෙත කියන්න අපට උදව් කළ එකට. එහෙමනම් මේ දෙන්න ගැන හදපු මේ කතාව බලල අපේ බයිස්කෝප් එක ගැන අදහසක් කියල යන්නත් අමතක කරන්න එපා…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බයිස්කෝප් හිතවතෙක්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/21

84 thoughts on “Mr. & Mrs. Smith (2005) Sinhala Subtitles | මෙහෙමත් ජෝඩුවක්! [සිංහල උපසිරැසි සමඟ]

  • thanks a lot saho sub ekata

    Reply
  • Thanks brother…thank you very much for your time

    Reply
  • Thanks bro

    Reply
  • ගින්දර කතාවක්! ස්තූතියි සබ් එකට.

    Reply
  • උපිරැසියට තෑන්ක්ස් සහෝ…

    Reply
  • tankas…bro

    Reply
  • බයිස්කෝප් හිතවතාට ජය වේවා
    ඔන්න සබ ගත්තා….

    Reply
  • sub download wen nathooooooooooooooo,,,,,,,

    Reply
  • මේ සිංහල සබ් එක ඩවුන්ලෝඩ් වෙන්නෙ නැත්තෙ ඇයි?

    Reply
  • නියමයි… ගොඩාක් ස්තුතියි. ඇන්ජලිනාගේ ඒවට ගොඩාක් අය කැමතියි. පුලුවන්නම් එයාගේ තවත් හොද එකක් දාන්න. හුගාක් ලස්සන මුවිස් තියෙනවා. නියමම නිලියක්
    සුසන්ත.

    Reply
  • එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

    Reply
  • mama asama film ekak meka. film eka thiyenawa. sub eka banna ona. thanks.

    Reply
  • මේක මෙච්චර කල් නොදීපු එකත් පුදුමයි. නමක් නොකීව සහෝ ඔයා කළේ මේ අඩවියේ තිබ්බ තව අඩුවක් පුරෝපු එක. ස්තූතියි….

    Reply
  • ඔන්න මමත් ගත්තා

    Reply
  • @visitor … alt බටන් එක ක්ලික් කරගෙන .. සිංහල උපසිරැසි මෙතනින් බාගන්න .. කියන තැන ක්ලික් කරන්න වැඩේ ගොඩ

    Reply
  • ane sub dwnld wenne netho… pls help… mama try kale idm walin…

    Reply
  • meka balala tiyenawa patta film akak…

    Reply
  • මෙක මම බලපු හොදම action+comedy film එකක් බලලා නෙත්තම් අනිව බලන්න කියල තම කියන්න තියෙන්නෙ……………… උපසිරෙසි වලට බොහොම ස්තුතියි………………………:)

    Reply
  • ෆිල්ම් ඒක කියල වැඩක් නෑ.
    එල… නියම වැඩක්.. 🙂

    Reply
  • ela ela… sub ekka thawa parak balanawa.. jaya wewa,

    Reply
  • ANE RATHTHARAN DEIYA MEKE SUB EKA HOYA HOYA HITIYE

    Reply
  • අපිට ලිනක්ස් වලින් සිංහල සබ්ටයිටල් බලන්න පුලුවන් ප්ලේයර් එකක් කියන්නකො

    Reply
  • “බයිස්කෝප් හිතවතෙක් “ යාලුවට බොහොම ස්තුතියි.. 😀

    Reply
  • මේක බාලා තියෙන්නේ.දැන් සිංහලෙන් බලමු.

    Reply
  • බොහෝම ස්තුතියි……..

    Reply
  • ජය වේවා !!! 🙂

    Reply
  • අඩේ කවුද බං මේ හිතවතා. 😀 පට්ට හොදේ කවුරු උනත්. මං බලපු සිරා ෆිල්ම් එකක් තමයි මේක. මුලනි් හොල්මන් උනත් මේ මොකක්ද වෙන විකාරේ කියලා. පහු වෙනකොට පට්ට සීන් එක තමයිනේ වෙලා තියෙන්නේ. හැමෝම අරගෙන බලන්න. හොද ජෝඩුවකුත් එක්කනේ කොහොමත් ඉන්නේ. ඒ නිසා නොබලා ඉන්න එකක් නැහැ කවුරුවත්. එහෙනම් ඔන්න අපේ හිතවතාට ජය වේවා.

    අහිංසක හිත්නේ.

    Reply
  • me film eka mama langa thiyanawaa , thawama baluve na dan oyage sub ekath ekka balanna puluwan , thanks

    Reply
  • ඇක්ෂන්, කොමඩි, ත්‍රිලර් විදිහට වර්ග වෙන මේක ගැන අමුතු කතා මුකුත් ඕනි නෑ සම්මාන 9ක් ගැහුව කිව්වහමම මදෑ. බයිස්කෝප් හිතවතෙක්ට බොහොම තුති සිංහල කරල ගෙනාවට මේක.

    කොහේද අද උදේ ඉදං විදුලි රැහැන් වලට ඇති අවහිර ඉවත් කිරීමේ ක්‍රියාන්විතයක් තිබුණනේ…
    කිසි දෙයක් කරගන්න බැරුව ගියා. අනිකටත් පාන්දරම කමෙන්ට් කළ හින්දා හොදයි.
    හිහ් 😛

    Reply
  • ජයවේවා සහෝ!

    Reply
  • නියමයි. මං බලපු සුපිරි චිත්‍රපටයක් මේක. ස්තුතියි සහෝ

    Reply
  • Moko Me Yaluwa ge NamaWat Dala Nate…………

    Reply
  • thanks sub walata

    Reply
  • meyaka supiri film akak thx sub dunna akata

    Reply
    • Thanks brother…thank you very much for your time.. great job

      Reply
  • Sira film Ekakne Thanks Macho……

    Reply
  • බයිස්කෝප් එකට පිලිගන්නවා,,ඉස්සරහටත් හොද ඒවාට සබ් දෙමු…

    Reply
  • අනිවා මේක නම් පට්ට ලොවෙත් සබ් දීපු එකත් පට්ට

    Reply
  • එල කොල්ලෝ
    ජය වේවා

    Reply
  • නියම කතාවක් මේකේ තියෙන්නේ තුති 🙂 🙂

    Reply
  • බයිස්කෝප් ජය වේවා බලන්න ඕනේ මේක

    Reply
  • elama thama balannama one

    Reply
  • බොහොම ස්තූතී අලුත් සහෝට

    Reply
  • සුපිරි මචෝ අලුත් කොල්ලෙක් නේ තවත් සබ් දෙන්න ඔන්න ඉස්සරහට

    Reply
  • අඩේ මුන් දෙන්නද බැදලා ඉන්නෙත් මම දන්නේ අද නේ,,පට්ට ජෝඩුව මුන් අත්තටත් මරා ගන්න ඇති හික්ස්..
    සබ් එකට ජය ….

    Reply
  • අපිත් බලනවා මේක නම් නියම දෙන්නෙක් නේ ඉන්නේ..පට්ට

    Reply
  • Supiri baiscope site aka maxxa palamu sub aka thxxx so much

    Reply
  • පළමු සබ් එකට බොහොම තුති,,,ඉස්සරහටත් හොද ඒවාට දෙන්න සබ්

    Reply
  • නියමයි නියමයි බයිස්කෝප් හිතවතාට ජය වේවා, 🙂

    Reply
  • මේක පට්ටම ෆිල්ම් එක ආයේ කියන්න දෙයක් නෑ හැමෝම අනිවා බලන්න මමත් ආයේ බලනවා,,ඉස්සරම බැලුවේ මේක

    Reply
  • Super film akak….jayama weywa

    Reply
  • පින් අත්වේවා…මේ වැඩේට

    Reply
  • ආහ තවත් අලුත් කොල්ලෙක් ඔන්න තවත් මේ වගේ පට්ට ඒවාට ඉස්සරහට සබ් ඕනේ
    ජය….වේවා…..

    Reply
  • එලා……ස්
    සහෝ ජය වේවා බයිස්කෝප් හිතවතාට

    Reply
  • ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
    ~ එල කිරි ~

    Reply
  • අනිවා බලන සීන් එකක් මේක නම් 🙂 නියමයි දැන් බයිස්කෝප් හිතවතුන් ඉන්නවා නේ සබ් දෙන

    Reply
  • මේක නම් බලපු මැක්සම මැක්සා ෆිල්ම් එකක් ආයේ බලන්න ඕනේ….

    Reply
  • ජය වේවා,,,,,,
    මැක්සා ෆිල්ම් එකක්

    Reply
  • නියමයි බලන්නම ඕනේ මේක ජොලි නේ ඉන්නේ

    Reply
  • පට්ට පට්ට මේක ලොවෙත් නෑ 🙂

    Reply

Leave a Reply to Menu1024 Cancel reply

Your email address will not be published. Required fields are marked *