Tuesday , July 27 2021
Breaking News

Mr. Robot [S01E06] with Sinhala Subtitles | නිර්භීත සංචාරකයා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

Mr Robot TV SE1

ඔන්න මම අදත් අරන් ආව Mr.Robot සීසන් එකේ හයවෙනි කොටසේ සිංහල සබ් එකත් අරන්. ගිය සතියෙ නම් ලක්ෂික සහෝ english සබ් එක එළියට ඇවිත් පැය පහක විතර වෙලාවකින් සිංහල සබ් එක දුන්නා. මට නම් ඒ තරම් ඉක්මනට කරන්න තියා හිතන්නවත් අමාරුයි. හරි කොහොම හරි පුළුවන් ඉක්මනට වැඩේ කළා මම.

හරි ඉතින් කට්ටියට මතක ඇති නේ ගිය සතියේ වුණ දේවල් එහෙම. ගිය සතියේ එපිය නම් කොර නෙහ්? කොහොම හරි එලියට් Steel Mountain වලට ගිහින් අර raspberry pi එක සවි කරනවනේ Tyrell එක්කත් ගේමකුත් දීල. ඒ අතරේ ඇන්ජෙලාත් පොඩි ගේමක් දෙනවා ඔලීට. ෂයීලාත් අලුත් රස්සාවකට යනවා පරණ එක නැති වුණ නිසා. කොහොමහරි එලියට් raspberry pi එක සවි කරලා ඒ ගැන කියන්න ගෙදර ඇවිත් ෂයීලාව බලද්දී ෂයීලාගේ Phone එක බිම වැටිලා තියෙනවා. ඒකෙන් කතා කරද්දී වේරා කතා කරනවා එලියට්’ට. අන්න එතන ඉඳලා තමයි අද කතාව පටන් ගන්නේ. ඉතින් බලමුකෝ අද මොකද වෙන්නේ කියලා. ජය

Mr. Robot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Mr.Robot.S01E06.HDTV.x264-ASAP[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Doxi” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                  All Episodes              Next Episode >>

Check Also

The Outpost (2018-) [S04 : E02] Sinhala Subtitles | අපේම ඔටුන්නක් [සිංහල උපසිරසි]

– ඔබ සියලු දෙනාම ඇයව දැනගෙන හිටියෙ රෝස්මන්ඩ් රැජිණ විදිහට, ඒ වගේම ඇය මගේ හොඳම …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. thanks for sub…

  2. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  3. Sub ekata thanx aaaaaaaaaaa

  4. Aluth eka awiiloooooo

  5. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. Thanks saho.. … jaya vewa . . . . .

  7. thnks bro.

  8. එල මචං.සමහර අය වැඩිය කැමති නැති උනාට මේක පට්ට series එකක්.

  9. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. ayye ” Viper ” TV Series ekath dandako

  11. Thank you!

  12. thqqqqqqqqqqqqqqqqqqq

  13. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  14. සබ එළ ආ.. එළටම සෙට් වෙනවා
    මැද හරියේදී Time පොඩ්ඩක් පස්සට ගිහිල්ල
    සබට බොහොම තුති!!

  15. බොහොම ස්තුතියි මචං 🙂

  16. Thanks….

  17. ස්තුති සහෝ!!!

  18. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  19. තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

  20. ගොඩක් ස්තුතියි Doxi සහෝ 🙂 ජය වේවා !!

  21. Thanku saho

  22. niayamai…denakm hitiye..thanks DOXI saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

  24. Buddhika Nelum

    I am first 🙂 Thank you very much for the sub …….

error: Alert: Content is protected !!