Monday , September 28 2020
Breaking News

My Girlfriend Is a Gumiho [EP 02] |අරුම පුදුම ජීවය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

My Girlfriend Is a Gumiho (2010)

ඉතින් ඔන්න අපි 2 කොටසත් එක්ක මුණගැහුණා. පළවෙනි කොටසෙන් ඔයාලා දැන ගත්තනේ චා දෙ වුන්ග් ට ගුම්හිඕ ව මුණ ගැහෙන්නෙ කොහොමද කියලා.  කොහොම වුනත් චා දෙ වුන්ග් පිළිගත්තෙම නෑනේ ඇය ගුම්හිඕ කියලා.  ඉතින් ඇය කිව්වා වගේම ඔහුව හොයාගෙන ආවා.

මේ කොටසේදී ගුම්හිඕ ආපහු තමන්ගෙ ජීවය චා දෙ වුන්ග් ගෙන් ගන්නවා. ඒත් ගුම්හිඕට ඔහු ගැන දුකක් ඇති වෙනවා. ඒ නිසා නැවත ඇය ඔහුට ජීවය ලබා දෙනවා. ගුම්හිඕ තීරණය කරනවා ඔහුට සනීප වෙනකන්ම ඔහුත් එක්ක ඉන්නවා කියලා. මේ අතරේදී චා දෙ වුන්ග් ගේ සීයා දැන ගන්නවා ඔහු ඉන්නෙ කෙල්ලෙක් එක්ක කියලා. දෙ වුන්ග් ගුම්හිඕ ගෙන් ගැලවෙන්නෙ කොහොමද කියලා ඒ ගැන විස්තර හොයන්නත් පටන් ගන්නවා. කොහොම වුනත් දෙ වුන්ග් නම් ලොකු හිතේ වේදනාවකින් තමා ඉන්නෙ ඇයි මේ හැමදෙයක්ම එයාටම වුනේ කියලා. ඒ වගේම මේ අතරේදී ගුම්හිඕ අල්ලගන්නත් කෙනෙක් උත්සහ කරනවනේ.

හරි ඉතින් ඔන්න වැඩිය කතා ඕන නෑ, 2 වෙනි කොටසත් බලලම ඉන්නකෝ. 3 වෙනි කොටසෙන් නැවත හමුවෙමු…. 😊

My Girlfriend Is a Gumiho (2010)  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

160 MB (2.72 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

BEC08486B7F4BEC9E4A271957CF33851DA5E85AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                         Next Episode>>               

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. බොහොම ස්තූතියි සචිනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. thanks sis

  3. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. (y) sister niyama kathawak

  5. thank you bro……!

  6. sub ekata thanx akki,ane meken passe high school love on drama eke sub denawada sachini akkiyoooo….

  7. බොහෝමත්ම ස්තූතියි

  8. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  9. සුභපැතුම්.
    ස්තුතියි …… 🙂

  10. niayamai…denakam thama unne,thanks SACHINI Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  11. නියමයි ඉකමනටම දීල!!!
    ජය!!!

  12. Amila Chathuranga

    Good work….thank you….

  13. thanks……anith tikath ikmanatama demu……

  14. සහෝ.
    සුපිරි කතාවක් තමා මේක. බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට.

    .තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න.

  15. waaw ela thanxs

  16. ස්තුතියි ඔබට. ජය වේවා

  17. මධුර අනුෂ්ක

    නියමයි! නියමයි..කොරියන් එනකන් මග බල බලා හිටියේ..
    ගොඩාක් ස්තූතියි….ඉතුරැ ටිකත් ටාන් ගාලා දෙන්න බලන්නකෝ…….

  18. මධුර අනුෂ්ක

    නියමයි! නියමයි..කොරියන් එනකන් මග බල බලා හිටියේ..
    ගොඩාක් ස්තූතියි….ඉතුරැ ටිකත් ටාන් ගාලා දෙන්න බලන්නකෝ…

  19. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

error: Alert: Content is protected !!