Thursday , September 24 2020
Breaking News

My Girlfriend Is a Gumiho [EP 03] |වැස්සක් ඕනෙ නම් මාව අඬවන්න [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

My Girlfriend Is a Gumiho (2010)

පසුගිය කොටසේදී දේ වුන්ග්ට ගොඩක් දේවල් සිද්ධ වුනානේ, දේ වුන්ග්ගේ ක්‍රෙඩිට් කාඩ් එකත් කපලා, අතේ සල්ලිත් නෑ. මී හෝ ට කන්න අරන් දෙන්නත් ඕනේ. දේ වුන්ග් ලොකු අමාරුවකනේ වැටුනේ. ඒ මදිවට සීයාගෙන් ගුටි කන්නත් සිද්ධ වුනා, බුන්ග් සෝ සහ සෙන් නයෝ හිතුවේ මී හෝ දේ වුන්ග්ගේ පෙම්වතිය කියලනේ. ඒ ඔක්කොමත් අස්සේ මී හෝ ගැන අක්කා දැන ගත්තනේ,

මේ කොටසේදීත් දේ වුන්ග් ට හරි වැඩ තමා වෙන්නෙ ගුම්හිඕ නිසා. ඔහු බය වුනානේ හේ ඉන් අක්කා, මී හෝ ගැන දැන ගනියි කියලා. කොහොමහරි මී හෝ දැනගන්නවා දේ වුන්ග්, අක්කට කැමතියි කියලා. ඒක නිසා මී හෝ ට බය හිතෙනවා ඒ දෙන්නා අතර සම්බන්දයක් ඇති වුනොත් ඒකෙන් තමන්ගෙ ජීවයට හානි වෙයි කියලා. මේ හින්ද දේ වුන්ග්ට අක්කව මුණ ගැහෙන්නත් බැරි වෙනවා. මේ හැමදේම නිසා ගොඩක් හිතේ දුකෙන් තමා දේ වුන්ග් ඉන්නෙ. ඒ අතරේදී සෙන් නයෝ ට හිතාගන්න බැ දේ වුන්ග්, මී හෝ ට කැමති වුනේ කොහොමද කියලා. ඒ ගැන එයා මාරම අප්සට් එකේ ඉන්නෙ. එයා ඉතින් දේ වුන්ග්ට පිස්සු වැටිලානේ ඉන්නෙ. කොහොම වුනත් දෙ වුන්ග් දැන් තමන් එක්ක වැඩිය නැති එක ගැන හේ ඉන්ට, මී හෝ ගැන පුදුම තරහක් තියෙන්නෙ. ඒ නිසා එයා මී හෝ ගැන බොරු චෝදනාවක් කරලා දේ වුන්ග්ව අවුස්සනවා. අන්තිමේදී දෙ වුන්ග්, මී හෝ ව අතරමං කරලා යනවා. ඒකෙන් මී හෝ ලොකු කරදරයක තමා වැටෙන්නෙ.

මේ කොටසත් ඔයාලා බලන්නකෝ. මට නම් මේ කොටසේදී මී හෝ ගැන ගොඩක් දුක හිතෙනවා. එයාට ඉතින් මේ ලෝකේ දන්න කෙනෙක්ට ඉන්නෙ දේ වුන්ග් විතරනේ.

එහෙනම් 4 වෙනි කොටසත් එක්ක ආපහු මුණගැහෙමු…. 😊

My Girlfriend Is a Gumiho (2010)  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

160 MB (2.72 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

BEC08486B7F4BEC9E4A271957CF33851DA5E85AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                         Next Episode>>               

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

20 comments

  1. Suprb story………….

  2. thank u so much…

  3. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. Thanks sister for your sub, really great work. Pls keep in touch. Pls Try to give subs for all episodes..

  5. මෙම උපසිරැසි නිසි ආකාරව ක්‍රියාත්කමක නොවේනම් හෝ එය ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය කරන උපදෙස් ලබාගැනීමට FAQ පිටුවට පිවිසෙන්න.

    වැඩි දුර තොරතුරු හා උදව් සඳහා එහි කමෙන්ටයක් දැමීමෙන් හෝ පහත ආකාර වලින් අප සම්බන්ධ කර ගන්න.

    විද්‍යුත් ලිපිනය – [email protected]

  6. thanks thanks.me torrent eka 5kb walin uda ennema nene.plzzzzzz help me……………………………………………

  7. Thank u ohomama digatama sub Karan yanna hode

  8. ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  9. මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

    ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

  10. nimaayi ;;;;;;;;;;;; thanxszzzzzz

  11. බොහොම ස්තූතියි සචිනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. Kathawa niyamai ilaga ekath ikmanata denna

  13. niayamai…denakm unne..thanks SACHINI Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  14. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  15. නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

  16. බොහෝමත්ම ස්තූතියි

  17. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  18. නියමයි සචිනි!!!
    ඉක්මනටම දෙමු ඉතුරු ටිකත්!!!
    ජය!!!

error: Alert: Content is protected !!