Monday , September 28 2020
Breaking News

My Girlfriend Is a Gumiho [EP 05] |මගේ භයානක යාළුවා-මී හෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 2 votes.
Please wait...

My Girlfriend Is a Gumiho (2010)

පසුගිය කොටසේදී දේ වුන්ග්ට ෆිල්ම් එකේ රඟපාන්න චාන්ස් එකක් හම්බ වුනානේ. ඉතින් දේ වුන්ග් මේ ගැන හරිම සතුටෙන් මී හෝ එක්ක මේක සමරන්න හිතාගෙන එනකොට මගදී හේ ඉන් අක්කව මුණ ගැහුනනේ. ඇය කිව්ව දේවල් වලට දේ වුන්ග්ට හොඳටම අප්සට් ගිහින් බීලා ගෙදර යනවනේ. මේ අතර මී හෝ දේ වුන්ග් එනකම් මග බලාගෙන ඉන්නවනේ එයාට අලුත්ම ආරංචිය කියන්න. දේ වුන්ග් කණගාටුවෙන් ඉන්න නිසා, මී හෝ ට කියනවනේ එයාව දාලා යන්න කියලා.  ඉතින් මී හෝ දේ වුන්ග්ට ගොඩක් කැමති නිසා ඇය තීරණය කරනවනේ දේ වුන්ග්ගෙන් ඈත්වෙලා යන්න. ඊට පස්සෙ දේ වුන්ග් උදේ නැගිටලා බලනකොට මී හෝ නැති නිසා එයා ගොඩක් පුදුම වුනානේ.

ඉතින් එහෙනම් අපි බලමු 5 වෙනි කොටසේ මොනාද වෙන්නෙ කියලා.

කොහොමහරි දේ වුන්ග් දැන ගන්නවා මී හෝ යන්න ගිහිල්ලා තමයි කියලා. මේ නිසා දේ වුන්ග් හරිම සතුටෙන් ආපහු ගෙදර යනවා. ඒ වුනත් ටිකක් වෙලා යනකොට දේ වුන්ග්ට පාළුවක් වගේ දැනෙන්න ගන්නවා, නිකන් තමන්ගේ ඇඟෙන් මොකක්හරි දෙයක් අඩු වුනා වගේ. මේ අතරේදී දේ වුන්ග්ව පරික්ෂා කරලා බලන වෛද්‍යවරයෙක් කියනවා දේ වුන්ග් කලින් ලොකු අනතුරකට මුහුණ දීලා තියෙන නිසා ඇක්ෂන් ෆිල්ම් වල රඟපාන එක අවදානම් කියලා. ඒත් ඉතින් මේ ෆිල්ම් එකේ රඟපානවා කියන්නෙ දේ වුන්ග්ගේ හීනයක්නේ. ඔහුට තේරුම් යනවා තමන් මෙච්චර දවස් හොඳට හිටියේ මී හෝ නිසා තමයි කියලා. ඒ වගේම මේ ෆිල්ම් එකේ රඟපාන්න නම් මී හෝ ව හොයාගන්න ඕනේ කියලා. කොහොමහරි ඔහුට මතක් වෙනවා තමන් යන්න කිව්ව හින්දා තමයි මී හෝ යන්න ගියේ කියලා. මී හෝ ත්, දේ වුන්ග් නැතුව ගොඩක් දුකෙන් තමයි ඉන්නෙ. එයාට ඕනේ දැන් මනුෂ්‍යයෙක් වෙන්නනේ. ඒකට දේ වුන්ග් ඉන්නවා නම් කොච්චර හොඳද කියලා ඇය හිතනවා. ඉතින් ආපහු මේ දෙන්නව හම්බවෙයිද? එහෙනම් 5 වෙනි කොටස බලලම ඉන්නකෝ.

නැවත 6 වෙනි කොටසත් එක්ක මුණගැහෙමු…. 😊

My Girlfriend Is a Gumiho (2010)  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

160 MB (2.72 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

BEC08486B7F4BEC9E4A271957CF33851DA5E85AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                         Next Episode>>               

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. බොහොම ස්තූතියි සචිනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. thank you sister…good work … nice drama..

  3. නියම කතාවක් මේක ඔන්න ගත්තා. බොහෝමත්ම ස්තූතියි

  4. Amila Chathuranga

    Aththatama honda sub 1k.thank u…

  5. Supun Madhusanka (Bunny)

    Thanks sis….. patta work…..

  6. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. thank u soo much…

  8. thank you!

  9. ammo denakm hitiye…ilaga 1th ikmanata denn….thanks SACHINI ..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Milinda Subash

    patta katawe ekak iwarawela anik kotasa enakam iwasillak nathuwa inna, sub eka maru patta, digatama yamu..

  11. thanks for sub

  12. niyamai niyaami 🙂 man me katahwa kalin baluwa awlak na ithing sub ekka aye balanawa… 🙂

  13. thnx sis මේක නම් මරුම කතාව. ගොඩක් අසාවෙන් ඉන්නේ සබ එක දෙනකම් ^_^
    good luck :* 😀

  14. බොහොම ස්තුතියි සහො මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

  15. ගොඩාක් ස්තූතියි සබ් එකට.

  16. බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

  17. thanx sister sub ekata….. kathawa eka digatama balanna hithila tiyenne barida okkoma sub tika eka para dennnaaaaaaaaaa : )

  18. ඕහෝ මෙන්න සබ ඇවිල්ලා .මෙන්න බැවා.ස්තුතියි හොදේ .ඊලග එක ඉක්මනට දෙන්න . 😀

  19. ස්තුති සචිනි…. හයෙන් හමුවෙමු.

  20. ගොඩාක් ස්තූතියි සබ් එකට..මම විනාඩි 5හෙන් 5හට බැලුවා සබ් එක අප් ලෝඩ් වෙලාද කියලා..අනිත් ටිකක් මේ වගේ දෙන්න..

error: Alert: Content is protected !!