Wednesday , September 23 2020
Breaking News

My Girlfriend Is a Gumiho [EP 06] |අපි දැන් යුවලක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

My Girlfriend Is a Gumiho (2010)

පසුගිය කොටසේදී මී හෝ සහ දේ වුන්ග් ආපහු මුණගැහුනනේ. මී හෝ ට මනුෂ්‍යයෙක් වෙන්න ඕන වුන නිසා තමන්ගේ ජීවය දේ වුන්ග්ට ලබාදෙන්න හිතුවනේ එයා. ඉතින් මේකට දේ වුන්ග් කැමතියි කියලා දැනගත්තම මී හෝ ට පුදුම සතුටක්නේ ඇතිවුනේ. දේ වුන්ග්ට නම් ඕනකලේ කොහොමහරි තමන්ගේ අවශ්‍යයතාවය නිසා ජීවය ලබාගන්න. ඒත් මී හෝ ඒක දන්නෙ නෑනේ. කොහොමහරි ඉතින් ගුම්හිඕට පුළුවන් වුනානේ දේ වුන්ග්ගේ පෙම්වතිය වෙන්න.

මේ කොටසේදී, දේ වුන්ග් ගුම්හිඕට පුදුම හිතෙන තෑග්ගක් දෙනවා. මී හෝ ඉතින් මේ ගැන ගොඩක් සතුටු වෙනවා. ආපහු දේ වුන්ග් චිත්‍රපටියේ වැඩ පටන් ගන්නවා. මේ අතරේදී දේ වුන්ග් අතේ මුද්දක් දාගෙන ඉන්නවා කියලා බුන්ග් සෝ දැකලා ඒක සෙන් නයෝට කියනවා. සෙන් නයෝ ගිහින් ඒක හේ ඉන් අක්කට කියනවා. බලන්නකෝ ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා. දැන් ඉතින් දේ වුන්ග් ටික ටික මී හෝ ගැන සැලකිලිමත් වෙන්නත් ගන්නවා. මී හෝ ව එයාගේ පන්තියටත් එක්කගෙන යනවා. ඒකෙන් නම් ඉතින් දේ වුන්ග් ලොකු අමාරුවක තමයි වැටෙන්නෙ. අධ්‍යක්ෂතුමා ආපහු එයාගේ රියල් ඇක්ෂන්ව දකිනවා. දැන් මී හෝ ටික ටික මැරෙන නිසා එයාට වෙනදා වගේ දුවගන්නත් බැරි වෙනවා. ඉතින් ඔන්න එහෙනම් 6 වෙනි කොටසත් බලන්න….

07 වෙනි කොටසෙන් නැවත හමුවෙමු…… 😊

My Girlfriend Is a Gumiho (2010)  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

160 MB (2.72 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

BEC08486B7F4BEC9E4A271957CF33851DA5E85AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                         Next Episode>>               

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

18 comments

  1. sub akat thanks

  2. බොහොම ස්තූතියි සචිනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. niyamai nangi… patta kathawa

  4. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. Supun Madhusanka (Bunny)

    Godak thanks sis…..

  6. Thank u ane lassana drama akak

  7. thank u …

  8. lassana storyak….ithiri tikatath ikmanata sub denn….thanks SACHINI..sub ekata..digatama sub demu.jaya wewa……

  9. thank u , patta drama ekak, lassanai…
    pls continue subs for all eps….

  10. patta kathawa..thank you nangi

  11. thanks okkama tika denna

  12. බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

  13. thnx dr

  14. thanx sister……….

  15. ගොඩාක් ස්තූතියි උපසිරැසට….

  16. ස්තුති සචිනි!!!
    ජය!!!

error: Alert: Content is protected !!