Tuesday , September 22 2020
Breaking News

My Girlfriend Is a Gumiho [EP 07] |පුංචි දිය කිඳුරිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 4 votes.
Please wait...

My Girlfriend Is a Gumiho (2010)

පසුගිය කොටසේදී, හේ ඉන් අක්කා, දේ වුන්ග්ව හොයාගෙන ඇක්ෂන් පාසලට ආවනේ නේද. දේ වුන්ග් මුද්ද ගලවලා තිබුනේ හේ ඉන් අක්කා දැක්කම කියලා මී හෝ දැනගත්තනේ. ඒකට අප්සට් ගිහින් මී හෝ බීලා කියවන්න ගන්නවනේ. මේ අතරේදී තමයි මී හෝ ට හේ ඉන් අක්කා එනවා කියලා ඉව දැනෙන්නෙ නේද. ඊට පස්සෙ මී හෝ හැංගෙන්න හිතාගෙනපහලට පැන්නම දේ වුන්ග් බයවෙලා මී හෝ ව හොයන්න පහලට දුවගෙන ගියානේ. මේක දැක්ක හේ ඉන් අක්කා අන්දුන් කුන්දුන් වෙලා බලාගෙන හිටියනේ.

ඉතින් මේ කොටසේදී, දේ වුන්ග් ආපහු මී හෝ එක්ක ඉන්නවා කියලා දැනගත්තට පස්සෙ හේ ඉන් අක්කට හොඳටම තරහා යනවා. මේ වෙලාවේදී නම් දේ වුන්ග් කිසිදෙයක් හංගන්නේ නෑ. එයා ඇත්තම කියනවා තමන්ට ටික කාලයක් යනකම් මී හෝ එක්ක ඉන්න සිද්ධ වෙනවා කියලා. මේ අතරේදී ආපහු අධ්‍යක්ෂතුමා සහ මින් සෝක් නැන්දා අතර ඇති වෙන සිදුවීම් කිහිපයකින් පස්සේ ඒ දෙන්නත් ආපහු සෙට් වෙනවා. පක් දොන්ග් ජු පොතක් තෑගී දෙනවා මී හෝ ට. ඒ පොතේ මොනවා ගැනද තියෙන්නෙ කියලා මේ කොටස බලන්නකෝ. ඒ වගේම සීයා එනවා ඇක්ෂන් පාසලට මී හෝ ව බලන්න. මී හෝ සීයා ඉස්සරහ හොඳින් හැසිරෙයිද. ඉතින් මේ ඔක්කොම දැනගන්න එහෙනම් මේ කොටසත් බලන්න.

නැවත හමුවෙමු එහෙනම්…. 😊

My Girlfriend Is a Gumiho (2010)  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

160 MB (2.72 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

BEC08486B7F4BEC9E4A271957CF33851DA5E85AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                         Next Episode>>               

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

15 comments

  1. බොහොම ස්තූතියි සචිනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. Supun Madhusanka (Bunny)

    Godak thanks sis…..

  4. thank u so much..

  5. niayamai…me wge ithiri tikatath sub demu….thanks SACHINI..sub ekata..digatama sub demu.jaya wewa……

  6. thanks……………

  7. thanxxxxxxxxxx

  8. ස්තුති සිස්!!!

  9. මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  10. බොහොම ස්තුතියි අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

  11. ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  12. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  13. thanx…..

  14. thank you.. mewagema anith sub tikath denakam balan
    ennawa.. lassana kathawak.

error: Alert: Content is protected !!