Tuesday , September 29 2020
Breaking News

My Girlfriend Is a Gumiho [EP 08] |මා සිතනවා-මගේ හදවත තේරුම්ගත් බව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

My Girlfriend Is a Gumiho (2010)

පසුගිය කොටසේදී මොකද වුනේ කියලා බලමු. පුංචි දිය කිඳුරියගේ කතාවේ ඇත්ත දැනගත්තොත් මී හෝ ට දුක හිතෙයි කියලා දැනගත්තු දේ වුන්ග් පොතේ අන්තිම කොටස ඉරලා දැම්මනේ. ඉතින් මේ සිද්ධියෙන් පක් දොන්ග් ජු ට තේරුණා, දේ වුන්ග් දැන් මී හෝ ගැන ටිකක් සැලකිලිමත් වෙනවා කියලා. ඒ වගේම දේ වුන්ග් පොරොන්දු වුනානේ මී හෝ එක්ක චිත්‍රපටියක් බලන්න යනවා කියලා. ඒ වගේම චිකන් අජුම්මව කරදරයකින් බේරාගත්තු නිසා මී හෝ ට ලස්සනට යන්න අජුම්මා උදව් කරනවනේ. මී හෝ ගේ ලස්සන දැකලා දේ වුන්ග්ට පුදුම හිතුනා නේද. කොහොමහරි එතනදී සෙන් නයෝ කියපු කතාවක් නිසා ආපහු පොතක් ගන්න යන මී හෝ ව හොයාගෙන යන දේ වුන්ග්ට හේ ඉන් අක්කවත් මුණගැහෙනවා නේද.

ඉතින් මේ කොටසේදී, දේ වුන්ග්, හේ ඉන් අක්කා එක්ක කතා කරමින් ඉන්න එක ලිෆ්ට් එකෙන් උඩට යද්දී මී හෝ දකිනවා. මී හෝ ඉතින් පොත කියවලා බලයිද කියලා මේ කොටසෙන් බලන්නකෝ. දේ වුන්ග්ට පළමු වතාවට මී හෝ ගැන හැඟීමක් ඇති වෙනවා. ඒත් මී හෝ කියන්නෙ ගුම්හිඕ කෙනෙක් නිසා දේ වුන්ග් හිතන්නෙ තමන්ගේ සිහිය අවුල්වෙලා කියලා.හේ ඉන් අක්කට මී හෝ ගැන ටිකක් සැක හිතිලා ඒ ගැන හොයන්න පටන් ගන්නවා. මී හෝ ගැන ඇත්ත හේ ඉන් අක්කට දැනගන්න පුළුවන් වෙයිද? ඒ වගේම මී හෝ ට ඕන වෙනවා දේ වුන්ග්ට තෑග්ගක් ගන්න. ඒත් ඉතින් ඒවට එයා ගාව සල්ලි නෑනේ. ඒ වුනාට හැබැයි මී හෝ ඒකට ක්‍රමයකුත් හොයාගන්නවා. ඔන්න එහෙනම් මේ කොටසත් බලන්න.

ඊළඟ කොටසින් නැවත හමුවෙමු….. 😊

My Girlfriend Is a Gumiho (2010)  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

160 MB (2.72 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

BEC08486B7F4BEC9E4A271957CF33851DA5E85AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                         Next Episode>>               

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. ko 7… 7 nathuwa ai 8 kare…

  2. ko ane 7 ai ehema karanne kohomadha eka naethuwa 8 balanne..

  3. බොහොම ස්තූතියි සචිනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. highly appreciate your quick subtitle updates…Thank you sis….

  6. ithiri tikatath ikmanata sub denn….thanks SACHINI..sub ekata..digatama sub demu.jaya wewa……

  7. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  8. අම්මේ, මේක දෙනකන් බලන් හිටියා.

    බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.

  9. Thanks patta kathawa

  10. thank you..

  11. නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

  12. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි

  13. සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  14. ඔක්කෝම ඩවුන් වෙන්න දැම්මා….. බලලම කතාව ගැන කියන්නම්

  15. mn 1vniyaaaa hehe..thnxx akki

error: Alert: Content is protected !!