Friday , December 4 2020
Breaking News

My Girlfriend Is a Gumiho [EP 09] |ඔයාට මං නැතුව පාළු හිතුනා නේද! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 2 votes.
Please wait...

My Girlfriend Is a Gumiho (2010)

පසුගිය කොටසේදී, මී හෝ දේ වුන්ග්ට තෑග්ගක් අරන් දුන්නනේ නේද. ඒක ගන්න සල්ලි හොයා ගත්තෙ ග්‍රිල් තැටි පිරිසිදු කරලා කියලා දැනගත්තම දේ වුන්ග්ට ගොඩක් දුක හිතුනනේ නේද, තමන් ඒ ගැන හිතාගෙන හිටපු විදිය වැරදියි කියලා. ඒ වගේම හේ ඉන් අක්කට, මින් සෝක් නැන්දව මුණගැහිලා හරිම වැඩක් තමයි වුනේ නේද. එයා මී හෝ ගැන බොරු කේලම් ගොඩක් පැටෙව්වනේ. ඊට පස්සෙ මේ ගැන කලබල වෙලා මින් සෝක් නැන්දා හැමදෙයක්ම ගිහින් සීයට කිව්වනේ නේද. සීයා ආවනේ දේ වුන්ග්ව ගෙදර එක්කගෙන යන්න.

ඉතින් මේ කොටසේදී, සීයා දේ වුන්ග්ව ගෙදර එක්කගෙන යනකොට මී හෝ ට අසනීප වෙනවා. දේ වුන්ග් ළඟ නැති නිසා එයාට ගොඩක් අමාරු වෙනවා. හේ ඉන් අක්කා දැනගන්නවා තමන් කරපු වැඩේ නිසා දේ වුන්ග්ට ගෙදර යන්න සිද්ධ වෙලා කියලා. මී හෝ යනවා දේ වුන්ග්ගේ ගෙදර එයාව බලන්න. ඒ අතරේදී දේ වුන්ග් යනවා මී හෝ ව බලන්න. හේ ඉන් අක්කා දැනගන්නවා මී හෝ ගේ මොකක්හරි අමුත්තක් තියෙනවා කියලා. ඒක නිසා එයා මින් සෝක් නැන්දට කතා කරලා කියනවා දේ වුන්ග් ව පරීක්ෂණයකට ලක් කරන්න කියලා. ඒ වගේම මී හෝ ව ත් මොකක්හරි ක්‍රමයකින් රෝහලට ගෙන්න ගන්න ඕනේ කියලා හේ ඉන් අක්කා හිතනවා. ඉතින් ඇයගේ වැඩේ සාර්ථක වෙයිද. එහෙනම් මේ කොටසත් බලන්න.

නැවත අපි මුණගැහෙන්නෙ 10 වෙනි කොටසින්….. 😊

My Girlfriend Is a Gumiho (2010)  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

160 MB (2.72 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

BEC08486B7F4BEC9E4A271957CF33851DA5E85AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                         Next Episode>>               

Check Also

Banshee [S04 : E01] Sinhala Subtitles | හැමදේම වෙනස් වෙලා [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොම හරි බැන්ෂී අන්තිම සීසන් එකටත් අපි ආවා. කලින් සීසන් තුන එක දිගට දුන්නා වගේම …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. thank u

  2. බොහොම ස්තූතියි සචිනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. thank you….
    great series…….!

  4. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. thanks sis….nice

  6. බොහෝම ස්තුතියි.
    ඉදිරියටම යමු ජයවේවා…!
    …………………………… 😀

  7. නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

  8. thanks. sis

  9. denakm hitiye…thanks SACHINI..sub ekata..digatama sub demu.jaya wewa……

  10. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…

    සුපිරියි සුභපැතුම්..

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  11. Crazzy Shanuzz

    great work sis.thnxx

  12. උපසිරසට තුති….

error: Alert: Content is protected !!