Sunday , November 29 2020
Breaking News

My Girlfriend Is a Gumiho [EP 10] |ඇය අමනුෂ්‍යයෙක් නෙමෙයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

My Girlfriend Is a Gumiho (2010)

පසුගිය කොටසේදී මොකද වුනේ කියලා බලමු, දේ වුන්ග්ට කිසිම ලෙඩක් නෑ කියලා වෛද්‍ය පරීක්ෂණයෙන් ඔප්පු වුනානේ. ඒ නිසා දේ වුන්ග් ඉතින් කොහොමහරි ඒ කරදරයෙනුත් බේරුණා. හේ ඉන් අක්කා, මී හෝ ව රවට්ටගෙන පරීක්ෂණ කාමරයට එක්කගෙන ගියානේ නේද. ඒත් කොහොමහරි මී හෝ දොර කඩාගෙන එලියට පැනගත්තා. අන්තිමේදී මී හෝ පිළිගත්තනේ තමන් වෙනස් කෙනෙක් බව. මේ නිසා හේ ඉන් අක්කා එයාට කිව්වනේ දේ වුන්ග්ගේ ජීවිතයෙන් අතුරුදන් වෙලා යන්න කියලා.

එහෙනම් බලමු මේ කොටසේදී මොකද වෙන්නෙ කියලා, මී හෝ, දේ වුන්ග්ට කතා කරලා අතුරුදන් වෙලා යන්න හිතනවා. ඒත් අන්තිමේදී දේ වුන්ග් පිලිගන්නවා එයාට මී හෝ නැතුව පාළු දැනුනා කියලා. මේ නිසා මී හෝ හිතනවා එයා අතුරුදන් වෙලා යනවා වෙනුවට හේ ඉන් ට මොකක්හරි දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් හේ ඉන් ට මොනා වෙයිද. ඒ වගේම පක් දොන්ග් ජු ගාව මී හෝ වෙනුවෙන් ලොකු සැලසුමක් තියෙනවා. එයා මී හෝ ට පක් සුන් ජු නමින් අනන්‍යතාවයක් හදලා දෙන්න කටයුතු කරනවා කොටසත් බලන්න එහෙනම්.

11 වෙනි කොටසෙන් හමුවෙමු….. 😊

My Girlfriend Is a Gumiho (2010)  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

160 MB (2.72 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

BEC08486B7F4BEC9E4A271957CF33851DA5E85AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                         Next Episode>>               

Check Also

Playhouse (2020) Sinhala Subtitles | සෙල්ලම් ගෙදර [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් යාළුවො හැමෝටම. ටික දවසකට පස්සේ ආයිත් උපසිරසියක් අරන් ඔයාලව හම්බ වෙන්න ආවා. මේ …

Leave a Reply

Your email address will not be published.

18 comments

  1. The cowardly Dae Woong accidentally frees a gumiho, a legendary nine-tailed fox from Korean mythology. As he runs away terrified, he suffers a life-threatening fall but the grateful monster spares his life by giving him its power-giving fox bead.

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. Milinda Subash

    gu family book ekatath sub dennako…

  4. Supun Madhusanka (Bunny)

    Thanks sis….. ela…..

  5. pabasara lihini

    puluwannam mekata passeth korean ekak denna

  6. pabasara lihini

    niyamai

  7. pabaara lihini

    thawa korean drama walatama sub denna

  8. බොහොම ස්තූතියි සචිනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. බොහෝම ස්තුතියි.
    ඉදිරියටම යමු ජයවේවා…!
    ……………………………

  10. niayamai…thanks SACHINI..sub ekata..digatama sub demu.jaya wewa……

  11. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    අනේ මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    ////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////

  12. නියමයි නංගී …මරුම කතාව ,, දිගටම කරන්න

  13. thanx sis!!!

  14. thanx…

error: Alert: Content is protected !!