Sunday , October 25 2020
Breaking News

My Girlfriend Is a Gumiho [EP 11] |මං මහ නපුරු භයානක අමනුෂ්‍යයෙක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

My Girlfriend Is a Gumiho (2010)

පසුගිය කොටසේදී, හේ ඉන් අක්කා, මී හෝ ව තමන්ගේ ත්‍රාසක ගැහැණිය කරගත්තනෙ. ඒ වගේම චිත්‍රපටියේ රූගත කිරීම් කටයුතුත් පටන් ගත්තා. ඒ වගේම මී හෝ ගෙන් පලිගන්න හිතාගෙන ජීවයට හානියක් කරන්න, හේ ඉන් අක්කා දේ වුන්ග්ව සිපගන්න උත්සාහ කලානේ. ඉතින් එයින් මී හෝ සිහිසුන්ව ඇද වැටුනා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා බලමු එහෙනම්.

මේ කොටසේදී, මී හෝ ගේ ජීවයට හානි පැමිණුන නිසා ඇය වෙනස්වීමකට ලක් වෙලා, හේ ඉන්ගෙන් පලිගන්න උත්සාහ කරනවා. මේ අතරට මැදිහත් වෙන දේ වුන්ග්ටත් අනතුරකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේම මේ සිද්ද වුන දේ ගැන පක් දොන්ග් ජු ත් හේ ඉන්ට තර්ජනය කරනවා. මේ නිසා හේ ඉන් ලොකු කරදරයකට තමයි මුහුණ පාන්නෙ. මී හෝ තීරණය කරනවා දේ වුන්ග්ගෙන් වෙන්වෙලා ජීවත් වෙන්න ඕනේ කියලා. ඒත් දැන් දේ වුන්ග්ට මී හෝ නැතුව ජීවත් වෙන්න බැරි නිසා දේ වුන්ග් අන්තිමේදී තීරණයක් ගන්නවා. ඒ මොකද්ද කියලා බලන්නකෝ එහෙනම්..

ඊළඟ කොටසින් නැවත හමුවෙමු….. 😊

My Girlfriend Is a Gumiho (2010)  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

160 MB (2.72 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

BEC08486B7F4BEC9E4A271957CF33851DA5E85AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                         Next Episode>>               

Check Also

Supernatural [S15 : E16] Sinhala Subtitles | අතීතය නැවතත්!! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින්… කලින් කොටස වෙන් වුනේ සෑම් සහ ඩීන් අමාරා හොයාගෙන ගිය සිද්ධිය සහ කෑස් …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. බොහොම ස්තූතියි සචිනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. wow..lassana kathawak..thnxs sub denwata..me wage idiriyatah sub denna..good luck

  4. thank you thank you
    best series ever………….!

  5. Niyamai.. Korean ewatama sub denna.. Thankss

  6. niayamai…thanks SACHINI..sub ekata..digatama sub demu.jaya wewa……

  7. pabasara lihini

    me drama eka harima lassanai.thawath me wagema drama walata sub denna

  8. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි .
    සුභපැතුම්……. 😀

  9. කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්.

  10. ජයවේවා ඉදිරියටම යමු ජයවේවා .

  11. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි .

  12. සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.

    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා

    ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ

  13. Thanks. puluwannam gu family book ekatath sub denna

  14. ගොඩාක් ස්තුතියි

  15. thank you soooooo much…

  16. ස්තුති සිස්!!!
    ජය!!!

error: Alert: Content is protected !!