Saturday , October 31 2020
Breaking News

My Girlfriend Is a Gumiho [EP 12] |මා ඔබට පමණක්ම පැවසීමට කැමති ඒ වදන [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

My Girlfriend Is a Gumiho (2010)

පසුගිය කොටසේදී, පක් දොන්ග් ජු මනුෂ්‍යයෙක් නෙමෙයි කියලා දේ වුන්ග් දැනගත්තානේ. ඒ වගේම දේ වුන්ග්ගේ උදව්වක් නැතුව තනියම ජීවත් වෙන්න මී හෝ තීරණය කළා. ඒත් අන්තිමේදී තමන්ගේ හිතේ තියෙන කැමැත්ත දේ වුන්ග් ප්‍රකාශ කළා. ඒ වගේම තමන් මනුෂ්‍යයෙක් බවට පත් වෙන්න යනවා කියලත්, දේ වුන්ග්ට ජීවය ලබා දුන්නෙ ඒ නිසා කියලත් මී හෝ හෙළි කලානේ. ඒ වගේම දේ වුන්ග් පළමු වරට මී හෝ ව සිපගත්තා.

ඉතින් දැන් බලමු මේ කොටස ගැන, දැන් මී හෝ සහ දේ වුන්ග් නියම පෙම්වතුන් බවට පත්වෙලා ඉන්නෙ. ඉතින් මේ ගැන මී හෝ ට නම් ගොඩාක් සිහින තියෙනවා. තමන් මනුෂ්‍යයෙක් වෙලා දේ වුන්ග් එක්ක විවාහ ජීවිතය ගත කරන ආකාරය පවා මී හෝ සැලසුම් කරනවා. හැබැයි දේ වුන්ග්ගේ හිතේ නම් මේ සැලසුම් ගැන වැඩි පැහැදීමක් නෑ. මේ අතරේදී කෙනෙක් ජීවය හොරකම් කරගන්නත් සැලසුම් කරනවා. ඒ වගේම මී හෝ කියන්නෙ ඇත්තටම කවුද කියලත් පක් දොන්ග් ජු දැනගන්නවා. ඒකෙන් ඔහු සෑහෙන්න කැලඹීමට පත්වෙනවා..

13 කොටසින් නැවත හමුවෙමු…. 😊

My Girlfriend Is a Gumiho (2010)  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

160 MB (2.72 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

BEC08486B7F4BEC9E4A271957CF33851DA5E85AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                         Next Episode>>               

Check Also

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E13] Sinhala Subtitles | අපි සටන් කරන්නෙ මේ වෙනුවෙන් ❤ [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ශීල්ඩ් 7 වෙනි කතා සමය මෙන්ම අවසන් කතා සමයෙ අවසාන කතාංගයත් අරගෙන ආවා. …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. බොහොම ස්තූතියි සචිනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Watch full episodes free online of the tv series My Girlfriend Is a Gumiho Episode 12 with subtitles. Subtitled in German Deutsch, Arabic ?

  3. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. denakm unne…thanks SACHINI..sub ekata..digatama sub demu.jaya wewa……

  5. thanx…..

  6. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    සුබපැතුම් සුබපැතුම් සුබපැතුම් සුබපැතුම් සුබපැතුම් සුබපැතුම් ………………..

  7. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි.

  8. Thanx sis!!!

  9. Crazzy Shanuzz

    Greatz wrk..

  10. thank u….

error: Alert: Content is protected !!