Thursday , November 26 2020
Breaking News

My Girlfriend Is a Gumiho [EP 13] |ජීවත් වෙනවා නම් අපි දෙන්නම ජීවත් වෙමු නැත්නම් මැරෙමු [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

My Girlfriend Is a Gumiho (2010)

පසුගිය කොටසේදී, දේ වුන්ග්ට චීනයට යන්න වුනානේ. මේ අතරේදී ජීවය හොරා ගන්න ආපු ගොබ්ලින් නිසා මී හෝ ඇත්ත දැනගත්තා. මිස්ට දොන්ග් ජු තමන්ට හැමදේම කියලා නෑ කියලා මී හෝ තේරුම් ගත්තා. ඒ කියන්නෙ දවස් 100 අවසානයේදී මේ දෙන්නගෙන් කෙනෙක්ට මැරෙන්න වෙනවා. ඉතින් දැන් මී හෝ හදන්නෙ තමන්ගේ ජීවිතය දේ වුන්ග් වෙනුවෙන් කැප  කරන්නනේ.

මේ කොටසේදී, දේ වුන්ග් නැවතත් මී හෝ සමග චීනයට යන්න හදනවා. ඒත් ඒකට හේ ඉන් අකමැති නිසා ඇය හදන්නෙ මේ ගමන කොහොමහරි වලක්වන්න. ඒ වගේම පක් දොන්ග් ජු දැනගන්නවා මී හෝ, දේ වුන්ග් වෙනුවෙන් මැරෙන්න හදන්නෙ කියලා. ඒත් ඔහුට ඕනේ ඇයගේ හිත වෙනස් කරන්න. මේ නිසා දේ වුන්ග්, මී හෝ ට ඇත්තටම ආදරේ කරනවද කියලා හොයලා බලලා දැනගන්න කියලා පක් දොන්ග් ජු කියනවා.

එහෙනම් 14 කොටසින් හමුවෙමු….. 😊

My Girlfriend Is a Gumiho (2010)  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

160 MB (2.72 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

BEC08486B7F4BEC9E4A271957CF33851DA5E85AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                         Next Episode>>               

Check Also

Banshee [S03 : E04] Sinhala Subtitles | සියල්ල හෙලි වේ! [සිංහල උපසිරසි සමඟ] (18+)

ජේසන් හුඩ් සල්ලි වගයක් හොරාකාලා තමයි බැන්ෂි වලට ඇවිත් හිටියේ කියලා දෙවෙනි සීසන් එකේ අපි …

Leave a Reply to tecla Cancel reply

Your email address will not be published.

15 comments

  1. බොහොම ස්තූතියි සචිනි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. Supun Madhusanka (Bunny)

    Thanks sis….. Jayen jaya…..

  4. denakm hitiye….thanks SACHINI..sub ekata..digatama sub demu.jaya wewa……

  5. thanx sis digatama comment kale nathathath hama epiyakatama thanxxxx

  6. ගොඩක් පින්…..
    තවත් කොරියාන් කතා මාළාවකට උපසිරස දෙන්න….. ජය වේවා….

  7. thanks subtitle walata.innocent man korean drama ekatath subtitle dennako.plz…

  8. ස්තූතියි….!
    මේක දෙනකම් බලන් හිටියෙ.

  9. බොහොම ස්තූතියි

  10. thanks sub walata

  11. බොහොම ස්තූතියි….!!!! අක්කි මේක දෙනකම් බලන් හිටියෙ
    ඉතුරු ටිකත් පුලුවන් ඉක්මනින්ම දෙන්න…

    ජය වේවා!!!!!!!!

  12. බොහොම ස්තූතියි….!!!! අක්කි මේක දෙනකම් බලන් හිටියෙ

    ඉතුරු ටිකත් පුලුවන් ඉක්මනින්ම දෙන්න… 🙂

  13. Mekala Krishan

    elz thanks

  14. Thanx sis!!!

error: Alert: Content is protected !!