Tuesday , December 1 2020
Breaking News

My Girlfriend Is a Gumiho [EP 14] |♪ හදවත ආදරය ලුහුබඳිමින් යයි මා කුමක් කරන්නද? ♪ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

My Girlfriend Is a Gumiho (2010)

පසුගිය කොටසේදී, දේ වුන්ග් දැනගත්තානේ ඒ දෙන්නගෙන් කෙනෙක්ට මැරෙන්න වෙනවා කියලා. පක් දොන්ග් ජු තමයි මේ ගැන දේ වුන්ග්ට කියන්න කියලා හේ ඉන් ව යැව්වේ. ඊට පස්සෙ පක් දොන්ග් ජු ගිහින් මී හෝ ට කිව්වනේ දේ වුන්ග් ආපහු එන්නේ නෑ. ඒ නිසා තමන් එක්ක ජපානයට යන්න එන්න කියලා. ඒත් නොහිතපු විදියට දේ වුන්ග්, මී හෝ ව හොයාගෙන ආවනේ. ඒ වගේම තමන් ගාව තිබුන ජීවයත් ඔහු ආපහු මී හෝ ට දුන්නා නේද.

මේ කොටසේදී, ජීවය දුන්න නිසා දේ වුන්ග් අසනීප වෙලා රෝහලට ඇතුලත් කරනවා. පක් දොන්ග් ජු කියනවා දැනටමත් හිවල් ජීවය විසින් දේ වුන්ග්ගේ ප්‍රාණය උරාගෙන ඇති නිසා ඔහු නැවත ජීවත් වෙන එකක් නෑ කියලා. ඒත් කොහොමහරි දේ වුන්ග්ට සනීප වෙලා සිහිය එනවා. මේ අතරේදී දේ වුන්ග්ව බලන්න රෝහලට එන සීයා යම්කිසි සිදුවීමක් නිසා මී හෝ ගර්භනී වෙලා කියලා වැරදි වැටහීමක් ඇති කරගන්නවා. මේ නිසා දෙන්නම හරිම අකරතැබ්බයකට තමයි මුහුණ පාන්නෙ. ඒත් මේ කොටස අවසානයේදී නැවත මේ දෙන්නා අතර ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙනම් මේ කොටසත් බලන්න.

ඊලඟ කොටසින් නැවත හමුවෙමු….. 😊

My Girlfriend Is a Gumiho (2010)  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

160 MB (2.72 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

BEC08486B7F4BEC9E4A271957CF33851DA5E85AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                         Next Episode>>               

Check Also

Jason and the Argonauts (1963) Sinhala Subtitles | ජේසන්ගේ මහා මුහුදු ගමන [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් අදත් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ආවා තවත් පැරණි චිත්‍රපටයකට සිංහල …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. බොහොම ස්තූතියි සචිනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. niayamai…thanks SACHINI..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Aththatama pinocchiyo kassana k drama akak plz sub dennako

  5. අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා.

  6. බොහෝමත්ම ස්තූතියි

  7. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  8. Thanx sis!!!

  9. Thank you….

  10. ස්තුතියි…!!

  11. ස්තුතියි……. ජය වේවා!!!!!!

  12. Thanks subtitle walata.innocent man korean drama eketh subtitle dennako.plz.

  13. thanx sis…. sub denkam balan hitiye… jaya wewa!!!!!!!!!!

error: Alert: Content is protected !!