Wednesday , October 28 2020
Breaking News

My Girlfriend Is a Gumiho [EP 16] |මගේ පෙම්වතිය තාමත්…. නරියෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 5 votes.
Please wait...

My Girlfriend Is a Gumiho (2010)

පසුගිය කොටසේදී, දේ වුන්ග් දැනගත්තානේ මී හෝ ගේ මරණය සිද්ධ වෙන එක නැවතිලා නෑ කියලා. ඉතින් මොකද වෙන්නෙ, ඇත්තටම මී හෝ අතුරුදන් වෙයිද? මේ කොටසේදී කතාව අවසන් වෙන්නෙ වෙනස්ම විදියකට. ඒත් අන්තිමේදී නැවත දේ වුන්ග්ට සහ මී හෝ ට එකතු වෙන්න අවස්තාවක් ලැබෙයිද. ඉතින් වැඩි විස්තර ඕනේ නෑ කියලා හිතෙනවා. මේ ලස්සන ආදර කතාවේ අවසානයත් බලලම දැනගන්නකෝ. කොහොමවුනත් සතුටුදායක අවසානයක් තියෙනවා කියලා කියන්න කැමතියි.

ඉතින් කොටස් 16 ක් පුරාවටම මේ කතාවත් සමඟින් රැඳී හිටිය ඔයාලට මගේ ප්‍රණාමය. පුංචි පුංචි අඩුපාඩු තියෙන්නත් ඇති. ඒත් ඔයාලගේ රසයට බාධාවක් නොවෙන විදියට උපසිරසි හසුරුවන්න මං උපරිම උත්සාහයක් දැරුවා. මගේ ඒ උත්සාහය සාර්ථක වුනාද නැද්ද කියලා කියන්න පුළුවන් ඔයාලටම තමයි ඉතින්…..

එහෙනම් ඉතින් නැවතත් මේ වගේ ලස්සන කතාවකින් හමුවෙන තුරු ඔයාලගෙන් සමුගන්නම්…. ✨✨✨✨✨✨✨✨✨ 😉 😈 😊

My Girlfriend Is a Gumiho (2010)  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

160 MB (2.72 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

BEC08486B7F4BEC9E4A271957CF33851DA5E85AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                                        

Check Also

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ …

Leave a Reply

Your email address will not be published.

44 comments

  1. histoty kotiyan drama eka kata sub dennako

  2. Wathsala Wickramasinghe

    thank u sis!ela!

  3. බොහොම ස්තූතියි සචිනි සිංහල උපසිරැසියට. ජය෴෴

  4. Thank you very much….Good job..

  5. akke puluwannam me drama ekat ekka sub ekka dennako ‘i hear your voice’ 🙂

  6. pattai….. niyamai, puluwannam thawath me wage ekak denna. kathawalassani godak,,,

  7. thank you so much,,,,!

  8. Supun Madhusanka (Bunny)

    Thanks sis….. Great work….. Oyata jayen jaya…..

  9. lot of tears…no words only tears…

  10. Thank sister, great work, please to us bring a nice films or tv series….
    highly appreciate your effort… god bless you…

  11. hello akke wade supiri mekatat sub krnnko plzzzzzzzzzzzzzzzzzzz “My Love From The Star”

  12. meka nam balapu supirima kathawak…
    thank you so much…..
    keep up the gud wrk…….!
    all the very best…………

  13. Thawath k drama akak ekamanatama danna plz

  14. thawath me girl ma inna ekak denna ko .. meya mara lassanai mama pissu haduna ane

  15. Film එකයි Subtitle එකයි නියමයි. පුළුවන් නම් the royal tailor කියන කොරියන් Film එකටත් Subtitle කරන්න …

  16. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. බොහොම ස්තූතියි සචිනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන

    මේ වගේම ඒවා ගේන්න…………….

  19. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  20. අෂේන්

    sub දුන්නට ස්තුතියි. මේකේ season 2 එකක් නැද්ද?

  21. Sub dunnata Thx. Meke S2 ekak nadda?

  22. Mekala Krishan

    ඉක්මනට sub දුන්නට
    Thanks
    ☺☺☺☺

  23. Crazzy Shanuzz

    කතාව ඉවරවෙනකන් සබ් දුන්නට බොහෝම ස්තුතියි ..

  24. Thank uu thawath lassana kdream 1k ta sub dennaaa 🙂 🙂 🙂 🙂

  25. කතාව ඉවරවෙනකන් සබ් දුන්නට බොහෝම ස්තුතියි ..
    රූපවාහිනියෙන් හඩ කවලා චොර කරන්න කලින් සබ් එක දුන්නට ගොඩාක තුති.
    තවත් සබ් එකකක් ඉක්මනටම දෙන්න .
    ජයෙන් ජයම වේවා 😀

  26. කියල වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ තා පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..

    දිගටම කරගන යමු………!!!
    ජය…!!!!!!!!

  27. thanks! issarahata thawa demu

  28. thank u soo much .. me wage thawath korean drama ekakata sub denna thanks..

  29. thank u soo much .. me wage thawath korean drama ekakata sub denna thanks

  30. godak ahssawen balapu lassana kathawak sub enakan balagena heteye.ekmanatama sub dunnata thanks ayemath me wage kathawak denna ape balagena inne maga ….sub walata thankss thanksss thanks u so much

  31. Aththatama godak thanks..lassana kathawak.dawasa gane sub 1 dunnata thanks.supirima sub 1k.kisima adupaduwak na….good work…..

  32. pabasara lihini

    kisima aduwak nathuwa lassanata me sub eka dunnata mulinma oyata thxxxxx karanawa.puluwannam thawath korean drama ekakata sub denna balanna.mokada anith ewata sapekshawa korean sub dena kattiya adui.

  33. korean nm ithin aniwa balanawama thama……its a beautifull drama…i like it. dawasata 1k gane ikmanata sub tika dela me drama 1ka iwara klata godak isthuthi…… SACHINI…………….idiriyatath me wge lassana korean drama walata sub denn…..e wgema e wenu wen awasi shakthiya dairya labewa….Thanks again SACHINI…carry on….Wish you a great future.

  34. කථාව ඉවර දිගටම සබ් දීල කරපු සේවයට ගොඩක් ස්තූති…
    තවත් මේ වගේ ඒව දෙමු!!!
    ජය!!!

  35. mekanam lassana kathawak.sub ekath supiri.thank you very much.thawath me wage kathawak denna.job well done…

  36. සුබපැතුම්

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි

    මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

    නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක් කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…

    ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.

  37. Thanks thawath korean kathawakata sub denna

  38. thanx sub walata… kisima adu paduwak naaa supiriyatama thibunaaaa.
    thawa kathawak onaaaa. ai hambu wemuuuu

  39. Niyamai sachini, ikamanata me tv series 1ta sub 1 dunnata thanks..niyama drama 1k. eka dikata beluwa nisa kammeli kamak nethuwa beluwa.. anna a wage dawasakata 1 sub 1k wath denna puluwan korean drama 1katama ilanga sub 1 denna. parana unata kamak ne. aluth ewa balanna epa wenawa next sub 1 enakan sathiyak wage balan inna giyama pissu wage akai..good luck…….!! (Sudhara -Galle)

  40. sub dunnata tnxx…thawath korean kathawak sub krnna saktiya lebewaa

    • Patta yaluwa..man koria inna kenek.oya uparima rahata wade karala.tanx.rayak ali wenakan aka digata balala iwara kala.digatama karan yanna.jaya wewa…!!!

error: Alert: Content is protected !!