Monday , November 30 2020
Breaking News

My Girlfriend Is a Gumiho [EP 15] |මං අතුරුදන් වෙයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 2 votes.
Please wait...

My Girlfriend Is a Gumiho (2010)

පසුගිය කොටසේදී, දේ වුන්ග් දැනගත්තානේ තමන් එක්ක හිටියොත් මී හෝගේ මරණය වලක්වන්න බෑ කියලා. ඒ නිසා ඔහු අකමැත්තෙන් වුනත් මී හෝ ගෙන් වෙන් වෙන්න තීරණය කළා. ඒත් මී හෝ එයට සැබෑ හේතුව දැනගෙන හිටියේ නෑ. මාසයකින් පසු නැවතත් දේ වුන්ග් කොරියාවට ආවනේ. මේ අතරේදී මී හෝ පක් සුන් ජු ලෙස ජීවත් වෙන්නත් හැඩගැහිලා. ඒත් දේ වුන්ග්ට ඕන වෙලා තිබුනේ නැවතත් මී හෝ කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න.

මේ කොටසේදී, මී හෝ සහ දේ වුන්ග් නැවත හමුවුනත් ඒ දෙන්නා එකිනෙකාගෙන් සෑහෙන්න දුරස් වෙලා කියලා ඔවුන්ට තේරෙනවා. මී හෝ හදන්නෙ පක් දොන්ග් ජු එක්ක විවාහ වෙන්න. ඇත්තටම මේ දෙන්නා විවාහ වෙයිද. මේ අතරේදී මින් සෝක් නැන්දගේ සහ අධ්‍යක්ෂතුමාගේ විවාහය වෙනුවෙනුත් කටයුතු සුදානම් වෙනවා. එහෙනම් මේ කොටසත් බලමු නේද….

අවසාන කොටසින් නැවත මුණගැහෙමු…… 😊

My Girlfriend Is a Gumiho (2010)  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

160 MB (2.72 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

BEC08486B7F4BEC9E4A271957CF33851DA5E85AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                         Next Episode>>               

Check Also

Banshee [S03 : E08] Sinhala Subtitles | ෂෙරිෆ්ගෙ ලේ පිපාසය! [සිංහල උපසිරසි සමඟ] (18+)

ෂෙරිෆ් හුඩ් ඉන්නේ ලොකු දුකකින්. හැම වෙලාවෙම හිතන්නේ ශියොබන් ගැන. තමන්ගෙ ඉස්සරහම තමන් ආදරය කරන …

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published.

17 comments

  1. saranga kumari

    page lode wenakota error msg ekak enawane.kohomathma bene lode karaganna.page eka lode unath sub file downld karaganna be website offline kiyala enawa.neththan 503 error kiyala enawa.meka mata witharak ena getaluwakda danne ne.danna kauru hari innawanam mekata wisadumak denawada?neththan meka site eke awlaknam karunakarala adminla meka harigassannawada.eka loku udawwak.

  2. thank you……!

  3. Man balpu lassanama love story 1 feeling love thankz again

  4. Supiri man balapu hodama tv series 1k thank u very much niyamai ela thawath me wage 1 dendooo

  5. බොහොම ස්තූතියි සචිනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. E16 thiyanawwa.bikmanin sub danna akki.sub nathuwa balanwwa kiyanne බිෆ් කන් නැති නරියේක් වගේ wadak. Good luck

  8. Thanks akke.
    Gu family book ekai Gun man in josen ekai dennako.godak aya e katha deka hoyanawa balanna.
    dekama supiri.denna puluwannam supiri…………………

  9. ahhhhh tawa 1i ne….thanks SACHINI..sub ekata..digatama sub demu.jaya wewa……

  10. akke attatama lassana katawak, oya me katawata sub eka denawata godak stuti.. 🙂
    tawat me wge lassana katawaka sub eka dei kiyala hitanwa 🙂

  11. බොහෝමත්ම ස්තූතියි

  12. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  13. Thanks. Puluwannam gu family book ekatath sub denna

  14. thanks sis!!!

  15. Thanks for subtitle…good luck

error: Alert: Content is protected !!