Friday , September 18 2020
Breaking News

My Girlfriend’s Boyfriend (2010) | ආදරයකට කලියෙන්…

Rating: 4.5/10. From 4 votes.
Please wait...

කොල්ලෙක් කෙල්ලෙකුට ළං වෙද්දි හිතල බලන දේවල් කොච්චරක්නම් තියෙනවද? දහසකුත් එකක් දේවල් ගැන හොයල බලලා, හිත ගිය කෙනාට කිට්‍ටු වෙන්න යනකොට එයා තමන්ව ප්‍රතික්ෂේප කළොත් මොනවා හිතෙයිද? ඒ වුණාට සමහරවිට කෙල්ල එහෙම කරන්නෙ තමන්ට අකමැතිවට නෙමෙයි ආදරේටම මිසක් කියල දැනගත්තොත්? එතකොට?

හ්ම්ම්… මේකත් ඒ වගේ සිද්ධියක් ගැබ්වෙච්ච කතාවක්. මේකෙ ඉන්න කොල්ලා හිත ගිය කෙල්ලට ළං වෙන්න හැදුවත් එයා ඒකට ඉඩ දෙන්නෙ නෑ. එයාත් මෙයාට ආදරේ වුණත් තමන්ගෙ ජීවිතේට ළං වෙන්න මේ හාදයට ඉඩ හරින්නේ නෑ. ඒකට හේතුවක් තියෙනවා, ඒ හේතුව මේ ආදර කතාව අතරතුරේදීම ඔබට දැනගන්න පුලුවන්, ඇයි කිව්වොත් මේ අස්සෙම තවත් කතාවක් ගළායාමයි ඊට හේතුවෙන්නේ. හැබැයි මේ දෙක පටළගන්නේ නැතුව බලන්න වෙනවා කතාව තේරුම් බේරුම් කරගන්නනම්.

හොඳයි, මේ කතාව බලපුවහම තමන් ආදරේ කරන කෙල්ල තමන්ට ළං වෙන එක ප්‍රතික්ෂේප කරන්නේ ඇතැම්විට කියාගන්න බැරි ආකාරයේ අවිනිශ්චිත බවකින් යුතු කාරණාවක් ඔබෙන් වසන් කරගෙන ඉන්න නිසා විය හැකිබව වැටහෙන්නත් ඉඩ තියෙනවා. ඒකියන්නේ හරියට “මග හිටියොත් ‍තෝ නහී, ගෙදර ගියොත් අඹු නහී” වගේ, ඉතිං එහෙම වෙනකොට කෙල්ල “‍රැවුලයි කැඳයි දෙකම බේරගන්න හදන එකේ” පුදුමයක් නෑනේ.

මේ හේතුව කිව්වොත්නම් මේකේ රහ නැතුව යනවා, ඒ නිසා කියන්නේ නෑ. අන්තිමේටම තව පාරක් මේකේ තියෙන කතා දෙක පටළගන්න එපා; එහෙම වුණොත් තේරුම්ගන්න බැරි වෙයි. ඒ දෙකේ සම්බන්ධය මම කියන්නේ නෑ. ඔයාලම හොයාගන්න.

ලිපිය – උදා

Check Also

Abhay (2019-) [S02 : E02] Sinhala Subtitles | සොඳුරිය භයානකයි [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු නවයක් පුරාවට කෛලාශ් පොද්දර්ගෙ මිනීමැරුම් ශෛලියට සමාන අයුරින් ඝාතනය කල මල සිරුරු නවයක් හමු …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. mata torrent 1ka banna baa.wena link 1kak denna puluwanda.thankx(date:2011/7/14)

  2. බලමු නේද බාලම..! 😀

  3. බලමු නේද බාලම..! 😀

  4. roilyyata jaya weevaa…

  5. hmmmm.. mekanam niyama film ekak. matat una oya wage deyak.mamath kellekta oya wage bokkenma love kala ,oya vidihatama mava eya maga hariya . passe baladdi eya mata attatama kamati naa…

  6. gindara ah.,,

  7. I watched this..it was amazing..thanks for letting us know about it 🙂 cheers guys

  8. Suren n. Semage

    Comment ekak danna tikak pahu una. onna den demma. film ekata thanx machan. jaya wewa.

  9. thanks for the film.

  10. Baalama balamu….

  11. දවස් ගාණකින් මේ පැත්තේ ආවේ. එන්න බැරි වුණාට සමාව!
    කමෙන්ට් කරන හැමෝටම ස්තුතියි ගොඩක්ම.

  12. වා.මු. නිලන්ත පියසිරි

    මම මේක බැළුවා. නියම බයිස්කෝපුවක්. හැමෝම බලන්න. බොහොම පිං මේ ගැන කීවාට.

  13. mekath banna o-ne…..

  14. love story 1k wage ela

  15. Thankzzzzzzzzzzzz 🙂
    Damma List 1tama 😀

  16. Udaya සාලින්ද

    thanks saho…..

  17. Kavindra Oshan (Kolz)

    fatta film eka machooo!!!!! thnx wewa meeka dunnta!!! haffy new year baiscope set ekatama……….

  18. සමන් කලුබෝවිල

    ඔන්න මාත් බාන්න දැම්මා….. තැන්ක්ස් රොයිලි අය්යා….. 🙂

  19. niyamai thanks machooooooooooooo

  20. මේක මගේ නොබලාපු ෆිල්ම් ගොඩේ තිබුනා වගේ මතකයි …. 😀

  21. Thank You Very Much !!!!

  22. ඩිලාන්

    ඔව් විස්තරය නම් නියමයි.. කුතුහලය නිසා බලන්නමයි හිත 😀
    සුබ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් හැමෝටම!!!

  23. ada mama 1st

  24. apith banawooooo

  25. Shashi Fernando

    hmm, kammali patai, ekko meka ona naha…. 😀

  26. balamuko balama

  27. Balalmu Meka Kalin Set una Namuth Bewe ne.

    Den Itin Kiyana nisa Bala Balamu.

    But Mewa beluwa Kiyala Mewaye Thiyana Dewal Ape Jeevitheta Lan Kara gatthoth Vinasai Kiyala Thamai Kiyanna Wenne.

    Eka Nisa Enjoy Ekata Vitharak Thiya Gattha nam Ethi.

    Jaya Wewaaaa

  28. english sub file ekakwath dunnanam hondai neda?

    thanks for the film

  29. lassanai wage balamu.

  30. onna mamath download wenna damma….

  31. onna download karanna damma……

  32. ලස්සන කතාවක් වගේ..ඔන්න මාත් දානවා බෑවෙන්න…පහුගිය දවස් වල මේ පැත්තේ එන්නත් බැරි වුන වැඩ වලට හිරවෙලා,,,ඔන්න දැන් ඒවටත් එක්ක වැඩේ දෙන්න යන්නේ …සුබ නව වසරක් බයිස්කෝප් සෙට් එකට

  33. විස්තරයනම් නියමයි. කියපුවාම බලන්නමයි හිත. මටත් මේ වගේ දෙයක් වෙලා තියෙනවා.

  34. Man asama jaathiye ekak goda dawasakin.. Sthuthi saho

error: Alert: Content is protected !!