Tuesday , September 29 2020
Breaking News

Namastey London (2007) | ලන්ඩන් යමුද…? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Namastey London (2007)

මේ ලිපිය අලුත්ම චිත්‍රපටියක් ගැන නම් නෙවෙයි. හැබැයි අදායම් වාර්ථා තියපු සුපිරි චිත්‍රපටියක් ගැන. 2007 අවුරුද්දේ තිරගත වෙච්ච මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Akshay Kumar, Kathrina Kaif සහ Rishi Kapoor. සාමාන්‍යයෙන් Akshay Kumar ඉන්න චිත්‍රපටියක් කිව්වම් අපේ හිතෙ මැවෙන්නේ comedy චිත්‍රපටියක් ගැන. නමුත් මේක හාස්‍යයත් සමග ගලා යන බොහොම් සංවේදී කථාවක් රැගත් චිත්‍රපටියක්. Akshay කොච්චර දක්ශ නලුවෙක්ද කියන එක මේ චිත්‍රපටිය බලපු කෙනෙක්ට අමුතුවෙන් කියන්න ඕන කමක් වෙන්නේ නෑ. මේ චිත්‍රපටිය ගැන කියපු එක් විචාරකයෙක් කියලා තිබුනේ, චිත්‍රපටියක් නැරඹුවාට පස්සේ ආයෙත් ආයෙත් බලන්න හිතෙන චිත්‍රපටි තියෙන්නේ බොහොම් ටිකයි. මේක එවට හොදම උදාහරණයක් කියලා. ඒකෙන්ම චිත්‍රපටියේ තත්වය ගැන වැටහීමක් ගතහැකියි.

මේකේ කතාව ගැන කෙටියෙන් කියනවනම් Jazz (Katrina) කියන්නේ ලන්ඩන් වල ජිවත් වෙන බටහිර පන්නෙට හැදිච්ච තරුණියක්. නමුත් ඇගෙ පියාට ඔනේ ඇය කෙසේ හෝ ඉන්දියනු තරුණයෙක් සමග විවාහ කරවන්න. ඔවුන් නිවාඩුවකට ඉන්දියවට ගිය අවස්ථාවක ඇයව තම මිතුරගේ පුතා Arjun(Akshey) ට විවාහ කර දෙනවා. Arjun, Jazzට ඇත්තටම ආදරේ කරත් නැවතත් ලන්ඩන්වලට පැමිනීමෙන් පසු Jazz පවසන්නේ පියාගේ බල කිරීමට ඉන්දියාවේදී සිදු කළ විවාහය තම නොපිළිගන්නා බවය. නමුත් Arjun Jazz ගේ ආදරය ලබා ගැනීමේ උත්සහය අත හරින්නේ නෑ. ඔහුගේ උත්සාහය සාර්ථක වෙයිද? comment එකකුත් දාලම යන්න.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය Climax සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Namastey London (2007) on IMDb

c8634f19809e6b9b4f936e45923d963b0f63a118
618cf802990b284de21031dfcce7b3d91a805363
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

*

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

82 comments

  1. Eranda Malith 2.0

    Thanks sub ekata

  2. Sub dunnata tnx

  3. දසුන්

    ස්තූතියි සහෝ

  4. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. මම මෙක කලින් බලලා තියෙනවා දැන් සබ් එක්ක බලන්න පුලුවන් තෑන්ක්ස් තිසර bro

  6. රාම් රාජ්

    සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.

  7. sub eka down load wenne nethoooooooooo

  8. sub eka down wenna hadanna.aiyo salliiiiiiiii

  9. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  10. ඔච්චරම කියනවනම් ඉතින් ලන්ඩන් යමු. බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!!

  11. ane machan sub eka down wenne naha

  12. සෑහෙන පිරිසක් අරගෙන තියෙනවා නේද, සබ් එක?
    ඒකනේ… පරණයි කියලා අතෑරලා බෑ. කැමති අය ගන්නේ නැතැයි කියලා, මේ විදිහට පරණ ඒවටත් සබ් දෙන්ඩ හිතන එක අගය කරනවා සහෝ. කාලය වැඩක් නෑ! හොද දේ සදා හොදයි! නැත්ද?
    දිගටම ගෙනෙමු තව තවත් ඒවා.
    ස්තුතියි සහෝ ජය!

  13. බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. ඩොක් අයියා

    බොහොම හොද ෆිල්ම් එකක්, බොහොම ස්තුති අපිට මේක දුන්නට.

  15. අක්ෂේ ඉන්නවා නම් ඉතින් සුපිරි තමා…… 😀

  16. එල බන් එල
    උපසිරසට බොහොම තුති හොදේ, ජය වේවා!

  17. “චූටී මල්ලි”

    පහරක් වගෙයි
    බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය…..

  18. කැලුම් ගුණසේකර

    අද විකියාත් කමෙන්ට් එකක් දාලා නේ? නියමයි. ඇත්තටම විකියට පුලුවන් නම් හැම ලිපියකට ම උනත් අදහස් දක්වාවි. ඒත් අධික රාජකාරි මධ්‍යයේ ඒක කරන්න අපහසුයි. ස්තුතියි ලිපිය ලියපු Climax සොයුරාටත් උපසිරැසි ගැන්වූ තිසර සොයුරාටත්‍.

  19. shashika anushan

    pattai aaaaaaaaaaaaaaaa kiyanna deyak na pattama patta great job bro…………..

  20. mudiya / මුදියා

    පළවෙනි එකද මේ.කොහොම හරි සුභ පතනව තිසර සහෝට.පරන ලිපියමනෙ ඇද බාල තියෙන්නෙ.කමක් නෑ.බෑවට බලන්න බාරි වුන ෆිල්ම් එකක්.නියම වාඩක් හොඳේ.ජයවේවා.බොහෝ…………………………………..ම ස්තූතියි…!

  21. niyama wadak aniwa ballana oni

  22. නියම වැඩක්….ගොඩක් ස්ටුටි…පුළුවන් නම් සිංහල උපසිරසි තියෙන ෆිල්ම්ස් ලිස්ට් එකක් හදලා ඒකෙන් උපසිරසි file එක බාගන්න system එකක් හදන්න.

  23. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….

  24. shashika anushan

    aiyooooooooooooooooooooooooooooooooo meke sub file 1 download wenne na ne ane eka ikmanata hadannakoooooo 99.92% download wenne

  25. thanx! 🙂

  26. niyamai saho digatama subs denna

  27. පළමු සබ් එකද මචෝ?…. ජය වේවා!

  28. jaya wewa!!!!

  29. බොහොම තුති මචං

  30. ela ela ela ela

  31. ela machan 1st sub aka wage ne

  32. sinhala sub eka nene

  33. Namastey London (2007) movie ake sinhala sub aka thiyenawada

  34. ඩෙන්සි මනෝහර

    aiyo meka banna denne nane plzz help me

  35. ඩෙන්සි මනෝහර

    tnx yar

  36. sinhala subs naha ne bro……

  37. thak you,,, housefull 2 dvd rip
    fim1 denna puluwanda?

  38. Thanks!!!!!!!!!!!!!!

  39. aniwaryenma ohu sarthaka wenawa3><3

  40. water for elephants dennako

  41. gindara wage ati. akshe kiyanne pattama joke buwane.

  42. got it thanks

  43. Thanx machan

  44. onna bewa 🙂 thanks machoo wedi wediyen lebenna oone (films 😀 )

  45. downloading

  46. namasthe movie 1kata shukriya

  47. thanz macho…….

  48. Ela Ela machanz onna ehanum apith banawa.thanx bro……….:)

  49. Akshay Kumar ඉන්නවා නම් සුපිරි ….!! 🙂

  50. බලලම කියන්නම් කෙලෙසද කියා..!! 😀

  51. Aniwa Sarathaka Wenawa Machan
    Nethnam Film Eken Wedak Nene Ban Mun Nikan Mahasiwecha Eknuth Wedek Nethi Wenawane Hema Unoth. 😀 😀

    Eka Nisa Onna Bewenna Demmmaaaa

    Thanks Machan Jaya Wewaaa

  52. thnx a

  53. Bohoma sthuthi …!

    fast and furious 5 awith ekath denna

  54. ela ela fun thama thxxxxxxx

  55. onna baanawa.thank u wewaaaaaa.

  56. mara lassana film ekak… mama deparakma baluwa….

  57. Udaya සාලින්ද

    maxxa film ekk…. mama kalin meka beluwa ela….thanks.

  58. thanks onna baiscope eke ayath salli hoyanna patanaran

  59. thanks saho.denna dawath denna.
    jayawewa!!!

  60. Cool…downloading,,!!

  61. Hindi nam etin noba kohomada ? onna damma banna. Thankzzzzzzz film 1ta. puluwannam SRK inna tikak parana hindi film 1k denna puluwanada 🙂

  62. රත්ගමයා

    ඉකේයියා…බැලුව නේ බොල

  63. pathum from bandarawela

    sha mara film eka thanks for

  64. Akshay Kumar kiyanne hindi cinemawe inna supiri satan naluwek eth dan comedy actor kenek wela eka dakshakama thama.Movie ekata thanks.

  65. ජය වේවා………….

  66. Thank you very much!!!

  67. thanx a lot saho.

  68. good…………………..

  69. sira film eka..3n parak baluwa..
    thanks

  70. රාම් රාජ්

    thanks

error: Alert: Content is protected !!