අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Neal ‘N’ Nikki (2005) | පිස්සු හැදෙන ආදරයක්…

Rating: 7.5/10. From 19 votes.
Please wait...

ඔන්න ඉතින් හා හා පුරා කියල මාත් බයිස්කෝප් එකක් දෙන්නලු යන්නේ..හැමදාම බයිස්කෝප් බානව විතරයි ඔය කොල්ලන්ට මොකුත් දෙන්නේ නැද්ද කියල අපේ ගෙදරිනුත් බර බරේ දාන සංවේදී මොහොතක ලියන මේ කථාවේ අඩු පාඩු තියෙනවනම් හැමෝගෙන්ම සමාවත් ඉල්ලනවා හොඳේ..

මෙන්න මෙහෙමයි කතාව..ටිකක් කෙටියෙන් තමයි කියන්නේ මං.. මේ ඉන්න නීල් කියන හාදයා හරි අහිංසක කොල්ලෙක්..අහිංසකයි කිව්ව්වට් එහෙමමත් නෑ. වෙනසකට තියෙන්නේ මෙයාට කෙල්ලෙක් පේන්න බෑ. පස්සෙන් යන එක තමයි වැඩේ..හරියට මං වගේමයි..නිකී කියන ගැනු ළමයත් මෙයාට දෙවැනි වෙන්නේ නෑ..එයා කරන්නේ කොල්ලෙක්වත් කරන්නේ නැති වැඩ තමයි. දෙන්නගෙම අදහස් හරියට අහස පොළව වගේ..හරියටම කිව්වොත් අපි දෙන්නගේ වගේ..ඒත් දන්නෙම නැතිව මේ දෙන්නගේ මේ අදහස් වලින් අමුතුම ආදරයක් ඇතිවෙනවා.. ඒක වෙන්නේ හරියට අඹ ගහෙ ජම්බු හැදෙනවා වගේ..

මීට වඩානම් මන් කියන්නේ නැහැ හොඳේ. එහෙම කිව්වොත් බයිස්කෝප් එකම කියන්න වෙනවා..ආදරේ කරන හැම කෙනාම මේක කොහොම හරි බලන්න…ආදරේ කරන අයට දැනගන්න ගොඩක් දේවල් මේකේ තියෙනවා.. තව කියනවනම් මේකේ තියෙන හැම සින්දුවක්ම වගේ ගොඩක් ජනප්‍රිය උණ ඒවා කියල මට බය නැතුව කියන්න පුළුවන්..
කොටින්ම කිව්වොත් මේක ෆන් එක උපරිමයටත් වඩා තියෙන බයිස්කෝප් එකක්..අනිවා හැමෝටම ආරාධනා කරනවා බාගෙන බලන්න.

තව පොඩ්ඩෙන් අමතක වෙනවා..
තව පොඩි බඩුවක් කියන්න ඕනේ..
මේ මගේ කුළුදුල් පොස්ට් එක නිසා ප්‍රතිචාරයක් දීල මාව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා… 😀

ලිපිය – gessy සොහොයුරාගෙනි

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

84 thoughts on “Neal ‘N’ Nikki (2005) | පිස්සු හැදෙන ආදරයක්…

      • අපි මේකට සබ් එකක් දිල නැහැ සහෝ

        Reply
  • බොහෝම බොහෝම බොහෝම බොහෝම බොහෝම බොහෝම බොහෝම ස්තුතියි සහෝ….

    Reply
  • torrent ganna bahane bn….

    Reply
  • hey,this is great work dude..Thanks..

    Reply
  • Patta film eka…. ada thamai baluwe…. pissuma hadena ලව් ස්ටෝරියක්…. mama balapu hodama hindi film eka…. hamoma balanna….

    Reply
  • thanks machan. maath baanawa.

    Reply
  • Thanks macho meka godak hoda film ekak. mee wage comedy films issarahatath danna hode………..

    Reply
  • hi film eaka hoadi, eath sinhala sus nahane?

    Reply
  • පට්ටම ෆිල්ම් එකක්. විෂේශයෙන්ම කොල්ලොන්ට recommend.

    Reply
  • Tharaha wenna epa kiwwata..mama me site eke thiyana godak films baala baluwa..puluwan widihata comments ehemath kala…eth me film eka nam patta kiyala kiyanna puluwan ekak newei..

    Reply
  • ela ela……
    sinhala sub thibbanam sikuru 7 i hondeeee

    Reply
  • බැලුවා හොදයි.

    Reply
  • එකක් වත් බාගන්න බැනේ බයිස්කෝප් ටික අවුලක් නැත=ව බාගන්න පුලුවන්නමි එළ

    Reply
  • eeya.meka nam maha jarawak…mokata download kalada kiyala hithenawa.mala jarawa.hindi films den blue films walata samanai.bollywood hollywood wela. ara uday choprage uuru agai.ara kellage wal agai tawa prostitutes la tikakuida koheda aran tiyenne.chik withrak.

    Reply
  • eeya.meka nam maha jarawak…mokata download kalada kiyala hithenawa.mala jarawa.hindi films den blue films walata samanai.hollywood blooywood wela. ara uday choprage uuru agai.ara kellage wal agai tawa prostitutes la tikakuida koheda aran tiyenne.chik withrak.

    Reply
  • එහෙනම් බාමු,

    මේ දවස් වල හින්දි බයිස්කෝප් එච්චර බලන්නේ නෑහෑ,,

    Thanxx gessy සහෝදරයා,,

    Reply
  • මර අතල් ෆිල්ම් එක බන්

    Reply
  • ඔන්න බාන්න දැම්මෝ ගිය සති වල ඒවත් තවම බෑවිලා ඉවර නෑ මේ වැස්ස නිසා ….!!

    Reply
  • Mekenma DL karala baluwa..nice and funny one..Thanks!

    Reply
  • mekanam hugak lassna film ekak….

    Reply
  • ටොරන්ට් බානකොට ටිකක් slow වෙන වෙලාවල් එනවා නෙද?

    ඒ වෙලාවට speed එක ටිකක් වැඩි කරගන්න පුලුවන්

    ක්‍රමයකුත් තියෙනවා..

    ඒ ගැන තමයි මේ කියන්න යන්නේ

    ඔයාලා download කරන ටොරන්ට් එකට තියෙනවා hash

    එකක්..

    මුලින්ම ඔයාලගේ ටොරන්ට් ඩවුන්ලෝඩර් open කරගන්න

    ඒකෙ තියෙනවා general කියලා tab එකක්..

    ඒකෙ ටිකක් පහලින් තියෙනවා hash කියලා එකක්

    ඒක ඉස්සරහින් තියෙනවා ඉල්ලක්කම් ගොඩකින් අකුරු

    ගොඩකින් තියෙන එකක්

    උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ එකක්

    EE175717DA151BE8E43D004F8303BBBB94FF3FB2

    (සැ:යු:- මෙම සංඛෙතය ලොවේ එක් ටොරන්ටුවකට පමනක් භාවිතා වේ..)

    මේ hash එක අපි බාගත කරන ටොරන්ට් එකෙන් ටොරන්ට්

    එකට වෙනස් වෙනවා..

    මේක උඩ right click කරාම copy කරගන්න පුලුවන්

    ඊට පස්සේ අපේ search engine එකේ paste කරලා

    search කරාම මේකට අදාල torrent ඔක්කොම වගේ

    search වෙනවා

    ඊට පස්සේ seeds වැඩි ටොරන්ට් එකක් බාගන්න..

    ඒ බාගත්ත ටොරන්ට් එක open කරාම අපි කලින්

    download වෙන්න දාල තිබුන ටොරන්ට් එකෙන් open

    වෙනවා..

    ඊට පස්සේ බලන්නකෝ බාගත කිරීමේ වේගයේ වෙන වෙනස

    කොහොමද කියලා 🙂

    (අපැහැදිලි යමක් ඇත්නම් ඔබේ ගැටලුව මෙම ස්ථානයේම යොමු කරන්න)

    Reply
  • මම නම් මේක බලල තියෙනවා එල.අයෙත් බලන්න හිතෙනවා ස්තුති.හැමෝම වගේ බලන්න ඕනේ movie එකක්

    Reply
  • thank u saho.. apu dawaswala balannama hitapu film ekak..eth maga aruna.. dan balanna puluwani

    Reply
  • සිංහල උප සිරැසි ත් දුන්නා නම් අපිට තව ටිකක් හුරේ දාන්න තිබුනා උනන්දුව තවත් ඉහල යන්න.

    Reply
  • ela ela thanx machan 🙂

    Reply
  • බෑවෙමි.. බැලුවෙමි. හිකිස් ය! 😛

    “You are fired!” – “You can’t fire me!” – “Why not?” – “I quit!”

    😛 😛 😛

    Reply
  • අම්මියෝ..

    මං හිතුවෙවත් නැති තරම් කමෙන්ට් දාලනේ මගේ ෆ්‍රෙඩාලා..

    අපේ ගෙදර අය කියන විදිහට මං වැඩක් කරොත්

    ඉතින් ගඟට ඉනි කැපුවා වගේ ගොඩේ ගොඩම තමයි 🙂

    මෙවා දැක්කම මචංස්ලටම තේරෙනවා ඇති..

    අවුලකට තියෙන්නේ අපේ ගෙදර අයට මේවා තේරෙන්නේ

    නැති එක තමයි

    මගේ පැහැබර අනාගතය උදෙසා වචනයකින් හරි මට සහය

    දුන්න මගේ ෆ්‍රෙන්තෝ ටිකට හදවතින්ම

    ජය ශ්‍රී !!!!

    කිව්වා හොඳේ 🙂

    Reply
  • ela.. ela.. fattaaaaaaaa……..

    Reply
  • තරිඳු..
    මම ඔබත් එක්ක එකඟ වෙනවා. අපි ඩවුන්ලෝඩ් කරනවා වගේම අනික් අයටත් බාන්න පුළුවන් වෙන්න සීඩ් කරන්න ඕනෙ තමයි. මම ඒ පෝස්ට් එක දැම්මෙ ලිමිටඩ් කනෙක්ෂන් තියෙන අයටයි. මොකද ලිමිටඩ් කනෙක්ෂන් තියෙන හුඟ දෙනෙක් ෆිල්ම් ‍බලන්න ආස වුනත් ඩවුන්ලෝඩ් කරන්න කැමති නැත්තෙ එහෙම වුනොත් ලිමිට් එක පනින නිසයි. මෙහෙම කළත් අප්ලෝඩ් නොවීම තියෙන්නෙ නෑ. වෙන්නෙ අප්ලෝඩ් ස්පීඩ් එක අඩුවෙන එකයි. නොබාම ඉන්නවට වඩා එහෙම බාන ගමන් හෙමින් හරි අප්ලෝඩ් වෙන්න දෙන එක වටිනව නේද? මොකද ඒ ඩවුන් ලෝඩ් කරන කෙනත් සීඩර් කෙනෙක් වෙනවනෙ.

    Reply
  • ආ… gessy අයියට තැන්කූ කියන්න අමතක වුනානේ
    තැන්කූ වේවා!!!

    දිගයට ලියන්ඩෝ

    Reply
  • @තරිදු

    කථාව සහතික ඇත්ත අයියා මම අද්දැකීමෙන් ඒ ගැන දන්නවා
    තැන්කූ වේවා කට්ටියට මේ ගැන කිව්වට

    Reply
  • එළ එළ.. මේක මම බලන්ඩ හිටපු එකක්.. ලස්සන සින්දු තියෙන හින්දා.. ඒත් බැරිඋනා…

    @Torrent
    ටොරන්ට් බාද්දි seed වෙන එකෙන් ස්පීඩ් එකනං ටිකක් අඩු වෙනව තමා..
    හැබැයි ඔයාලට තියෙන්නේ Unlimited Connection එකක්නං.. Download කරල ඉවරවෙලා හරි ටිකක් සීඩ් කරන්ඩ අමතක කරන්ඩ එපා.. මොකද Torrent එහෙම නැත්තං P2P කියන Technology එක රැඳිල තියෙන්නේ තමන්ට තියෙන දෙයින් ටිකක් අනිත් අයට දීල අනිත් අයගෙන් ටිකක් ලබාගැනීම කියන දේ තුලයි. හැමෝම Upload limit කලොත් කවදාවත් ටොරන්ට් Download කරන්ඩ හම්බෙන්නේ නෑ. Upload speed එක අඩු කරන්ඩ.. හැබැයි ටිකක් බෙදාගන්ඩ 😀

    Reply
  • අන්න නියමයි සහෝදරයා… මම මේ ෆිල්ම් එක ආපු කාලේ ඉඳන් බලන්න ඕන කියලා හිතන් ඉන්නවා ඒත් බැරි උනා. ඔන්න දෙන දෙයියෝ අතටම දුන්නා.. බොහොම ස්තූතියි වේවා.

    Reply
  • Yes that’s right.I usually make the upload speed to i when downloading films. But with the given bandwith I can not down load more than 5 to 6 a month. Good if you can give us smaller size copies ( 300 to 400 mb)

    Congratulations for the first film. Keep it up.

    Reply
  • Gr8 work මචං ,දිගින් දිගටම ලිපි ලියන්න.

    Reply
  • ‍අනු.. ඔයාගේ කොමෙන්ට් එක ගොඩක් වැදගත්. මම ටොරන්ට් වලින් ෆිල්ම් ඩවුන්ලොඩ් නොකර හිටියෙ ඔන්න ඔය ප්‍රශ්නෙ නිසා. දැන් ඒක විසඳුනා. බොහොම ස්තුතිය ඔබට.

    Reply
  • ela machan thanks

    Reply
  • goda goda.. digatama liyanna. jaya wewa

    Reply
  • @ gessy
    ඔබගේ මේ කටයුත්තට මගේ සුභ පැතුම්. දිගින් දිගටම මේ වගේ ලිපි ලියන්න. අපි ඉන්නවා කමෙන්ට් කරන්න.

    Reply
  • onna etina kiyana nisama banawa.gessy saho bohoma stutie aluten wedeta set unata.
    jayawewa.

    Reply
  • Mata Nam Me Hindi Wediya Allanne ne Ban

    Kamak Ne Kiyala Onna Oheye Banawa Adath Bewa. Hetath Bamuko Henam
    Thanks Wewa Onna mama Bewa..

    Jaya Wewa.

    Reply
  • මමනම් මේ FILM එක කලින් බලල තියනව,හැබැයි සුපිරි Film එකක්. අය්යා ඔහොම යං ඔහොම යං.

    Reply
  • කාලෙකින් ආවෙ මේ පැත්තෙ. ඔන්න එහෙනම් මමත් බානවා ගෙසී සහෝදරයටත් ස්තූති කරලා.

    Reply
  • thankz buddy… we need more

    Reply
  • නියමයි මචංස්ලා

    මං හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර තියෙනවා

    මේවා දකිනකොට බයිස්කෝප් එකට දහයක් උනත් දෙන්න

    fit එකක් එනවා..:)

    අනිවා තව මැක්සා බයිස්කෝප් ටිකක් මං දෙනවා දෙනවමයි..

    හැමෝටම ජයෙන් ජයම වෙවා මචංස්ලා 🙂

    Reply
  • එල ලොක්කා

    Reply
  • Elakiri………….. mamath godakkal hoyapu lassanama film 1k. Tnx meka dunnata.

    Reply
  • Thank you. Congratulation for your 1st post.

    Reply
  • ගොඩක් යාළුවො මට කියල තියෙනවා ටොරන්ට්ස් වලින් ෆිල්ම් බානකොට ඒ වගේම ප්‍රමාණයක් අප්ලෝඩ් වෙන නිසා බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා භාවිතා කරන අය ටොරන්ට්ස් බාන්න කැමති නෑ කියලා. ටොරන්ට්ස් වලින් ෆිල්ම් බානකොට අප්ලෝඩ් වෙන වේගය හදන්න පුළුවන්. එතකොට ඩවුන්ලෝඩ් වෙන තරමට අප්ලෝඩ්‍ වෙන්නෙ නෑ. utorrent භාවිතා කරනවනම් ටොරන්ට් ෆයිල් එක ඒකෙන් ඕපන් කලාට පස්සෙ ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. එතකොට එන වින්ඩෝ ‍එකේ බෑන්ඩ්විත් සෙටින්ස් වල මැක්සිමම් අප්ලෝඩ් ස්පීඩ් රේට් එකේ තියෙන 0 වෙනුවට 1 දාලා ඕකේ කරන්න. එතකොට අප්ලොඩ් වෙන්නෙ ගොඩාක් හෙමින්. ඩවුන්ලෝඩ් ස්පීඩ් එකත් වැඩි වෙනවා.ඔයාලත් කරල බලන්න. අප්ලෝඩ්වලට ගෙවන්නෙ නැතිව ෆිල්ම් බාන්න පුළුවන්. බයිස්කෝප් අඩවියෙන් ෆිල්ම් බාන යාළුවන්ට මේක ගොඩක් වැදගත් වෙයි.

    Reply
  • Gr8 work gessy sahoo….
    aniva baanava..
    All da Best !!

    Reply
  • ela saho ela.bt mama hindi walatanan echchara intrest 1k na.kohoma unath mewata kamati kattiya innawane.ehenan gessy sahota jaya wewa kiwwa.langadeema subtitles ekkamath wadak demu!!!

    Reply
  • ela ela kolla. ohoma yan ohoma yan

    Reply
  • thanks saho.banna damma. jaya veva

    Reply
  • hoda kolla mata meke name eka amathakawela thiune. tikaka paranai. hoda nisa bami thawa danna. me kawru hari tamil film dannako

    Reply
  • එහෙනම් ඔන්න ස්තුතියි කීවා….

    Reply
  • Onna math banawa……….

    Reply
  • ස්තූතියි මචෝ. සිංහල උපසිරැසිත් තිබ්බනම් කියලා වැඩක් නෑ.

    Reply
  • thanxxx, onna math banava

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ…. දැන් බාන්න දැම්මා…

    Reply
  • meka nam nyamai.habai mata uday choprawa nam pennanna ba.uta ragapame hakiyawa 0i

    Reply
  • onna saho adth man 1st.ela onna bnawa saho.komadiyak nisa hmmmmmmmmmmmmm kamak na balama balanamko saho ela thanks

    Reply
  • niyamaie machan,onna mama banna damma,

    Reply

Leave a Reply to mindika Cancel reply

Your email address will not be published. Required fields are marked *