You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , February 23 2020
Breaking News
Home / All / Need for Speed (2014) | වේගයෙන් ජයගත් ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

Need for Speed (2014) | වේගයෙන් ජයගත් ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 12 votes.
Please wait...

Need for Speed 2014අද මේ එකතු වෙන්නේ අලුත්ම සහ මේ අවුරුද්දේ නෙමේ ගිය අවුරුද්දේ ඉඳන් කතා බහට ලක් වූ ජනප්‍රිය හොලිවුඩ් සලරුවක්. උඩ තියෙන පින්තූරය දැක්කම හැමෝම දන්නවා මේ මොකද්ද කියලා. ජනප්‍රිය පරිඝනක ක්‍රීඩාවක් වන Need for Speed පාදක කරගෙන තැනු මේ චිත්‍රපටය මේ වසරේ මාර්තු මාස 14 වන දින සිට ලොවපුරා තිරගත කිරීම් ආරම්භ කලා. IMDb චිත්‍රපට දර්ශකය අනූව දැනට ලකුණු 7.1 ලබාගෙන සිටින මේ සලරුව සඳහා නිෂ්පාදන පිරිවැය වෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 66ක්. ඒ වගේම ලොවපුරා අදායම වශයෙන් දැනට ඩොලර් මිලියන 203.3කට සඳහා හිමිකම් කියනවා.  ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රූපගත කර ඇති මේ චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ආයතන තුනක් සම්බන්ධ වෙලා තියෙනවා. DreamWorks SKG, Reliance Entertainment, Electronic Arts තමයි ඒ සමාගම් තුන. Electronic Arts කියන්නේ මොකද්ද කියලා වීඩියෝ ගේම් රසිකයෝ හොඳටම දන්නවා. EA නාමය යටතේ එළිදැක්වෙන්නේ ඒ සමාගමේ පරිඝනක ක්‍රීඩා තමයි. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය Scott Waugh සහ රංගන දායකත්වය Aaron Paul, Dominic Cooper වගේ නළුවන්ගෙන්ද සමන්විත වෙනවා. Aaron Paul ගැන කියනවා නම් මෙයාව බ්‍රේකින් බෑඩ් රූපවාහිනී කතා මාලාව තුලින් ජනප්‍රිය උන චරිතයක්. ඉතින් මේ කිව්වේ මේ චිත්‍රපටයේ වට පිටාව පසුබිම ගැන. එහෙනම් කතාවට පැත්තට අපි අවධානය දෙමු.

ටෝබි මාර්ෂල් සහ ඩීනෝ බෘස්ටර් කියන්නේ කුඩා කාලයේ ඉඳන් කාර් රේස් වලට හුරු උන දෙන්නෙක්. මේකට දෙන්නගෙම පියවරුන්ගෙන් සහය ලැබිලා තියෙනවා. මේ දෙන්න පොඩි කාලේ ඉඳන්ම කරට කර තරඟ වැදුන දෙන්නෙක් එත් ඕනෙම තරඟයක ඉන්නේ එක ජයග්‍රාහකයෙක් පමණයි. ඉතින් මේ කුඩා කාලේ ඉඳන් පැවැත්වුන තරඟ වල ජයග්‍රාහකයා උනේ ටෝබි මාර්ෂල්. ඒ වගේම මේ ගැන ඩීනෝට තියෙන්නේ ඉරිසියාවක් සහ තරහක්. ඒ පළමුවෙනියා වෙන්න බැරිකමට හැමෝගෙම වගේ හිතේ ඇතිවෙන සාමන්‍යය දෙයක්. ඉතින් ටෝබි මාර්ෂල්ට කාගේවත් එදිරිවාදිකම් ඉරිසියාවන් එයාගේ ගමනට බාධාවක් කරගත්තේ නැහැ. එයා තමන්ගේ වැඩේ අකුරටම ඉෂ්ඨ කළා. ඒ කියන්නේ ඩීනෝට ටෝබි මාර්ෂල් පරදවා ඉදිරියට එන්න ලබිලම නැහැ. එත් වසර ගානකට පසු  මේ දිනිය නොහැකි තරඟය ජය ගන්න ඩීනෝ උත්සාහයක් ගන්නවා. මේ වෙනකොට ටෝබි වාහන අලුත්වැඩියා කරන නවීකරණය වැඩපොළක් කරගෙන යනවා. ඒ වගේම ටෝබි දැන් ටිකක් ආර්ථික අතින් අපහසු අවදියක. එයාගේ පියාගේ අභාවයෙන් පස්සේ ණය බරෙන් තරමක විතර හෙම්බත් වෙලා ඉන්නේ. මේ වගේ මොහොතක තමයි ඩීනෝ එන්නේ ටෝබිගෙන් යම් උදව්වක් බලාපොරොත්තුවෙන්. ඉතින් මේක ටෝබිට කරන උදව්වක්ද එහෙමත් නැත්තන් ඩීනෝ එයාටම කරගන්න උදව්වක්ද? ඒක දන්නේ ඩීනෝම තමයි මේ ගැන දැනගන්න මෙන්න එහෙනම් හැමෝටම බාරයි විනාඩි 132ක් පුරා රෝද හතරක් උඩ ගෙවෙන වේගවත් ධාවනයක් සමඟ එකතු වෙන්න. ගිහින් එන්නම් එහෙනම් හැමෝටම ජය වේවා!!

තව දෙයක් මේ උපසිරස කලින් දෙන්න බාරගෙන තිබුනේ අපේ සහෝදරියක්. ඉතින් එයාට මේ සතිය තරමක කාර්යබහුල සතියක්. ඒ වෙනුවෙන් අඩුව පුරවන්න ලැබුනේ මට. හිතනවා ඒ සහෝදරිය ඒ ගැන කිසිම අමනාපයක් නැතුව ඇති කියලා.

Need for Speed (2014) on IMDb

 

 

400 MB (BR) කොපිය මෙතනින් බාගන්න

4ea1907105dbe39b8933e47d4aec320c904421fe

890 MB (BR) කොපිය මෙතනින් බාගන්න

0814af004fac1488b55698ad1db18b410e37f0b6

1.13 GB (BR) කොපිය මෙතනින් බාගන්න

bcf789f68880174e8ba0c3793893e03e7ca13a26

2.00 GB (BR) කොපිය මෙතනින් බාගන්න

4cd7d9e2985afb340b24a5266b368246823fb086
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

152 comments

  1. ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

  2. thanks bro

  3. Elama ….tnx….

  4. Uvindu Dilshan

    Sub ekata thankx bro

  5. Thankz bro

  6. machan pattttttttttttttttta patttttttttttttttttttttttttttttttta

  7. සස්මිත

    තැන්කු මචං සබට තුති තවත් සබ් දෙමු

  8. Niyamai yalu….. thanks…..

  9. සස්මිත ලෝචන

    පටිට මචං අනිවා බානවා

  10. Thanx for the sub saho..

  11. Thanx for the sub saho…

  12. isuru neranjan

    tnx mcn sub 1ta.

  13. prabath chathuranga

    thanks macho..

  14. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  15. patta pata pata… thanx machan sub ekata

  16. ඔන්න ගත්තා සහෝ………… නියමයි නියමයි සහෝ……….. ජයවේවා………….. එලම තමයි… සබට තුති…………

  17. Thanks !!!!!!!!!!!!!!!!!!

  18. thanks saho… (Y)

  19. Thanx samira kolla

  20. sub eka hadapu font eka mokakda

  21. Wowwwwwwwww ela ela Thank you very much bro……… <:

  22. thanks again……………

  23. thanks saho…patta……danma balanawa…..!!jaya

  24. බොහොම ස්තුතියි සමීර සහෝ!
    මේ පට්ට බයිස්කෝප් එක දෙනකං නොඉවසිල්ලෙන් හිටියේ.
    සිංහල සබට බොහොම ස්තුතියි!
    උඹලා මේ කරගෙන යන වැඩේට ගොඩාක් පිං මචං.

  25. ඔන්න අපිත් ගත්ත ආ ……..

  26. Sajith Randeepa

    Elllzzzzzzzzzzz niyama sub eka digatama karagena yanna

  27. මේක එනකන් කොච්චර කල් බලාගෙන හිටියද.දෑන් ඉතින් සිංහල සබ් එක්කම බලන්න පුලුවන්.බොහෝම ස්තුතියි.

  28. සමාවෙයන් කමෙන්ට් එකක් දාන්න පමා උනාට
    කලින්ම බැලුවා
    සබට බොහොම ස්තුතියි ඈ 😉

  29. Randika Rukshan

    නියමයි එනකන් බලන් හිටියේ…………….ඔයාලගේ team එකට ජය වේවා

  30. ගොඩක් ස්තුති සහෝ අපි සැම වෙනුවෙන් මහන්සි වෙලා සබ් දුන්නට

  31. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  32. subtitles wala akuru pahadili nathe ai?

  33. රන්ඳු හේෂාන්

    බොහොම ස්තුතියි සහෝ..!

  34. thanks bro… carry on ur job. patta pata pata…

  35. Niyamai a, Patta film 1ka thanks saho

  36. sujith lasantha

    thanks machan

  37. thanks machan..thanks very much….

  38. චිත්‍රක මාමා

    බොහොම ස්තූතියි සමීර පුතා ***

  39. බොහොම ස්තුතියි…!!! ^_^

  40. අම්මෝ … බලන් හිටියෙ මේක එනකන් තමයි … එළ …… තෑන්ක්ස්ස්ස්ස්ස් …..

  41. සජිත්

    එල මැක්සා…. මට ලගදි බලන්න වෙලාවක් තිබ්බේ නෑ… වෙලාව අපු වෙලේම බාපු පට්ට ෆිල්ම් එකක්. සබත් තියෙන නිසා පට්ටේටම සෙට් වෙනවා… තැන්කු වේවා….
    කියන්න වචන නෑ බන්…
    මැක්සා

  42. 100 th comment from meeeeee. ela thama thankz a lot

  43. Thanks !!!!!!!!!!!!!!!

  44. thanx saho film eka dunnata vagema api venuven vatina kalaya kapa karala mekata sub dammatath
    podi illimak thiyanava puluvannam Final.Fantasy.VII-Advent.Children. animation ekatath sub danna eka man baluva hodama animation ekak aduvakata thibune sinhala sub nathi eka vitharai a nisa puluvannam maekatath sub karanna

  45. earnga pathirage

    spidar man eka hoda kopiyak nedda

  46. lot of thankzzzz mchn…keep it up!

  47. patta film eka.sinhala sub walata bohoma sthuthyyy…

  48. නියමෑඒ මෙකෙ සුබ් ඩනකන්ම තමැ බලන් හිටියේ තන්ක්ස් සහෝ සබට………………

  49. viraj udayanga

    බොහෝම ස්තුතියි සහෝ ^-^

  50. නියමයි “සමීර චතුරංග”සහෝ උපසිරැසියට ,,කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන් බයිස්කෝප් එකක් මේක.890 MB BR කොපිය හොදටම තියෙනවා,බොහෝම ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට වගේම කැප කල වටිනා කාලයට,ජයවේවා!!!

  51. tanx
    mama hituwe na meakata sub tiyewi kiyala !
    dan sub ekkama balanna puluwan !

  52. ෆිල්ම් එකනම් පට්ටයි වගේ අයියේ.අද කොහොමහරි බලනවා.thanks…ඔයාට.තව ඉස්සරහටත් අපිට මේ වගේ හොදම ,අලුත්ම ෆිල්ම් ඕන.

  53. maxxx aiyaaaaa….saahenna kleka idn baln htiyee brooo..keep moving..

  54. lahiru dilshan

    Thanks Bro…!!!

  55. බොහොම ස්තුතී සහෝ..ඒවගේම Breaking Bad ගැනත් මතක් කරපු නිසා පුලුවන්නම් ඒ TV Series එකත් දෙන්න

  56. බෝහෝම ස්තූතියි සහෝ… ජය!!!

  57. තැන්කු මල්ලියෝ, ඔන්න මමත් බා ගත්තා

  58. nishshanka ruwan

    ස්තුතියි 🙂

  59. La හිරු

    thankz bro……

  60. පට්ට…………සුපිරි බොහම ස්තුතියි සහෝ………

  61. ස්තුතියි

  62. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  63. sub ekata thanx aaaaaaaaaaa

  64. “චූටී මල්ලි”

    අම්මෝ එල එල එල
    හොද කොපියටම සබ් දුන්නා නෙ
    එල තවත් හොද එව්වට සබ්
    කරන්න්න හැකිවේවා
    සබට තුති
    ඔබට ජය…………….

  65. upasirasiyata thanku saho…
    puluwannam vampire diaries 1tath sub damuda sahoo….

  66. ආයේ මොනාද සමීර සහෝ
    ඈ….න් බූම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් බූම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් බූම්ම්ම්ම්ම්ම්………………….ම්ම්ම්ම්ම්ම්ම්ම්
    පී පීප්.. බ්‍රා……..ස්හ්…..
    සබට තුති ඈ 😀

  67. KaSuŋ Chathuraŋga

    උබනම් දෙවියෙක් බන් ආපු දවසේ ඉදන් බලන් හිටියේ ඔකේ ඔරිජිනල් බ්ලු රේ එකක් බලන්න හම්මේ…… තැන්ක්ස් සහෝ 🙂 🙂 🙂 🙂

  68. පට්ටනේ,, මෙන්න මම හොයපු එක.. දෙනකන් බලාගෙන හිටියේ
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

  69. thanx saho meka denakam balagena hitiye

  70. ammo kochchara kal balan hitiyada…menna dela……….banna dawa.subata thanks SAMEERA saho.digatama sub demu.jaya wewa………….

  71. හර්ෂ ලහිරු

    මම චූන් වෙච්ච පාර ඊයෙම බැලුවා ඒත් මදි මදි වගේ 😀 😀
    ඔන්න ඔහෙ ආයෙත් බලනවා 😛 බොහොම ස්තුතියි සමීරයෝ 😛 ජය

  72. patta meka enakan iwasillak nethuwa hithiye.jaya wewa meka dunna hemotama!!!jayen jaya~~~

  73. ඊයේ බාගත්තා ෆිලුම, අද සබ දෙනකම් හිටියේ.. බොහෝම ස්තූතිය සහෝ උපසිරසට… ජයම වේවා…. ! එලස්ස්ස්……….

  74. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ ඔන්න අපිනම් කාටවත් කරදර කලෙත් නැ,
    කලින් බෑවෙත් නැ..
    මෙයා මේක හොරගේඩියා වගේ ඉඳගෙන දෙන විත්තිය දැනන් උන්නෙත් නැ..
    අපිට එහෙම දෙයක් කිව්වෙත් නැ…
    අනිත් එක සහෝදරියන්ට උදව් කරන්න ගිහින් සුදු මැණිකේ ගෙන් බැනුම් අහන්න උනොත් එහෙම අපි ඇත්තෙත් නැ..
    තවත් මොනවත් කියන්නෙත් නැ…

    එක්කෝ වෙනද වගේම ඔන්න ඔහේ ජය වේවා කියලම යනවා…
    ජය වේවා….

  75. wowwwwwwwwwwww …………………………

    mage asama film ekak sub eka enakamma balagena hitiya ………………..

    thanxxx ……………………………………

  76. ela ela tnx yaluwaaaaaaaaa

  77. Ammo Meka Denakan Balan Hitiya Kal…
    Thanks Sameera Malayo..
    Aluth Movie Wala Honda Copy Apu Gaman Sub Denna Balanna Malli…

  78. බඩු බාගෙන තියාගත්ත
    දන්නවනේ ඉතින් ලොවෙත්
    දෙනව කියල සබ..
    බොහොම පින් සහෝ

  79. Thnxx machan… ela kiri ahhh…

  80. තාරුක

    නියමයි මචෝ
    :D‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  81. WOWWWWWW….THANKS BRO…

  82. lahiru shyamal

    thanks
    denakan thamay balan hitiye ay mechchara parakkuwune

  83. meka enakan balagena hitiye, pin sidda wewaa machan

  84. Charith Abishek

    Patta film ekane…
    Denakan balan idiya….
    Thanx macho sub ekata…….

  85. thanx film eka dunnata

  86. ado thankz mchn sub ekta 😀 😀 😀 😀

  87. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේක දෙනකම් උන්නේ, බොහොම ස්තුතියි,ජයවේවා.

  88. Saketha Pulasthi

    මේ තියෙන්නෙ ඉවසිල්ලක් නැතුව එනකන් බලන් හිටිය ෆිල්ම් එකක්.
    උපසිරසියට බොහොම ස්තූතියි 🙂 දැන් ඉතින් බලන් ඉන්න තියෙන්නේ X-Men days of future past එනකන් තමයි 🙂 🙂

  89. ‍වාව්‍.
    ‍නි‍ය‍ම‍යි ‍ස‍මී‍ර ‍අ‍යි‍යේ.
    ‍ම‍ම ‍මේ‍ක ‍බ‍ලන්‍‍න ‍ඕ‍න‍ම ‍හින්‍‍දා ස්‍ක්‍රීන්‍ ‍කො‍පි‍ය
    ‍වේ‍ලා‍ස‍නින්‍‍ම ‍බැ‍ලු‍වා.
    ‍දැන්‍ ‍නම්‍ ‍සිං‍‍හ‍ල ‍සබ්‍ ‍එ‍ක ‍ති‍යෙ‍න ‍නි‍සා,
    ‍ක‍තා‍ව ‍හො‍දින්‍ ‍තේ‍රුම්‍ ‍අ‍රන්‍ ‍සිං‍‍හ‍ල ‍ස‍බ ‍එක්‍‍ක ‍බ‍ලන්‍‍න ‍පු‍ලු‍වන්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍‍ලැබේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!

  90. supun darshana

    නියමයි එල සහෝ….
    ස්තුති!

  91. jaya vevaaa…. thnkz 🙂

  92. niyamai kollo, enakan balan hitiye. thank you, jaya wewa…

  93. bohoma stuti saho….. .

  94. Tharusha Nimeka

    Thanks saho..

  95. thanks samira,also watched but want see with subtitles thanx again and good luck!!!

  96. film ekanam baluwa.ayeth balanawa.thanks..

  97. කැලුම් ගුණසේකර

    දෙනකන් හිටියේ මේක. ස්තුතියි සහෝ.

  98. නියමයි මචන්. මේක දෙනකම්මයි උන්නේ.
    ෆිල්ම් එකනම් බාගෙන තිබ්බේ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.

  99. ගොඩක් ස්තුතියි මේක එනකම් හිටපු එකක් .. 😀

  100. ජයවේවා! සබ් එකට තැන්ක්ස්! 😀

  101. Thanks saho sub ekata..

  102. මමනම් ඔන්න බුකියට විතරක් නෙමේ ෆෝන් එකටත් කරදර කරා
    මේක ඉක්මනට දෙනවද අහලා ඔන්න බැවා සහෝ ෆිලුම
    අදම බලන්න ඕනේ සබට තුති සහෝ 🙂 🙂 🙂 ජය.

  103. Patta machn…meka denkm hitiye.thnx

  104. enakan balan hitiye

  105. Thanksssssssssssssssssssssssssssssssss

  106. අයේෂ්

    Need For Speed සීරියස් එකම ගහලා තියනෙ එකේ ෆිල්ම් එක නොබල කොහොමද..
    සබට ගොඩාක් ස්තුතියි..

  107. thank you very much…

  108. Chaminda Lakruwan

    Ela macha denakam tamai balan hitiye tnx..

  109. Anton priyashantha

    thanks!

  110. ela ela balan hitiye meka denakan thak you soo much.., spider man eke hoda kopiyak tama nedda


  111. නියමයි
    පෙරේදා ඉඳන් බාගෙන බලාගෙන ඉන්නවා මේක දෙනකම්.
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  112. mihin ලංකා

    wow tx baiscope

  113. Tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  114. අම්මේ දෙනකන් බලාගෙන හිටියෙ…දැන්ම බානවා…සබට බොහොම තුති සමීර සහෝ….!

  115. isuru samarasinghe

    maxxxaaa baiscope and sameera

  116. me dila tiyenneee…niyami sahooo..sub denkn hitiye..thnkss…..

  117. නලින්

    නියමයි සමිර!

    දෙනවා කියලා දන්න නිසාම බලා තියාගත්තා!

    ජය වේවා!

  118. Dilshan kalinga

    අම්මියෝ….මේ දීලා තියෙන්නේ ජයටම.
    පෙරේදා ඉඳන් බාගෙන බලාගෙන ඉන්නවා මේක දෙනකම්.
    අපි දන්නවනේ ඉතින් සමීර අද උදේ මේක දෙනවා කියල.
    අපි නම් ඔන්න කරදර කරේ නැහැ මේක ඉක්මනට ඕනේ කියල.
    සබට තුති…ඔබට ජය.!!!
    🙂

    • Saman Prasad ( Black Panther )

      අම්මෝ….. ඔව් ඩිලා… කොච්චර වෙලා බලා උන්නද…. හැබැයි ඔන්න මම නම් චුට්ටක් කරදර කොළා 😀

  119. elaaaaaaaaz …..
    meka enakan balan hitiye thnx wewaaaaaaaaa

  120. Saman Prasad ( Black Panther )

    අම්මේ… කොච්චර වෙලා බලාගෙන හිටියද මේක දෙනකම්. අනේ වෙරි තුති වේවා….!!!

  121. ela ela ela… ohoma yan saho. suba..!

  122. WOWWWWWW….THANKS BRO……

  123. Elazzzz ahhh..
    denakanmai balan hitiyee machoo..
    thanks machan sub ekatahhh….
    ivasillak nathuva hitiyee meka balannaa…

  124. Aditha Praween

    කිවුව වගේම දීලා නේ . නියමයි !
    ඊයෙ බෑවා .දැන් සබ් එක්කම බලනවා .
    නියමයි මචෝ !දිගටම සබ් දෙමු .
    😀

error: Alert: Content is protected !!