Thursday , January 20 2022
Breaking News

Never Back Down 2: The Beatdown (2011) | ඉදියට විතරයි… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 6 votes.
Please wait...

Never-Back-Down-2-The-Beatdown-(2011)

කොහොමද යාළුවනේ මේ මගේ පලවෙනි උපසිරස ගැන්වීම. වැරදි තියෙනවනන් සමාවෙන්න. මම අද ඕගොල්ලන්ට ගෙනාවේ සුපිරි බයිස්කෝප් එකක්. මේක IMDB 5.8 ගන්න සමත් වෙලා තියෙන සුපිරි ෆිල්ම් එකක්.

කතාව ගැන කියනවනන් අලුත් ඉස්කෝලෙට එන Mike කියලා කොල්ලෙක් ගැන තමයි කතාව තියෙන්නේ. මෙයාට ටිකක වැඩිපුර තරහා යනවා. ඒ වෙලාවට එයා කරන දේවල් එයාවත් දන්නෑ. මෙයාට යාලුවො ටිකකුත් ඉන්නවා. එයාට මොකද වෙන්නේ? එයා කොහොමද තරහා පාලනය කරගන්නේ? එයා Beat down එකට යන්නේ? එයාගෙ යාලුවො මොනවගේද කියලා ඔයාලම අරගෙන බලන්ඩ.

Never Back Down 2: The Beatdown (2011) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

C60FA6AAB01D99AA924DF75C5E35FD86EA4CEDC5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත සුවිමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP17 Sinhala Subtitles | ‌එය එසේ ආරම්භ විය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මං කලින් වෙච්ච පොරොන්දුවක් ඉෂ්ඨ කරන්නයි මේ ලෑස්තිය. කට්ටිය මේකට සබ් දෙයිද නැද්ද …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට

  2. Sub ekata tnx…jaya wewa…♥️

  3. ස්තූතියි සහෝ

  4. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  5. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි.. සාදරයෙන් පිලිගන්නවා අඩවියට
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  6. “චූටී මල්ලි”

    මේ ටයිප් එකට
    එච්චර කැමති නෑ බන් දැන්
    එල එල කෝම උනත්
    සබට තුති
    ඔබට ජය………………

  7. ස්තුතියි සහෝ….. 🙂

  8. සුපිරි කොල්ලෝ සුපිරි…. අංගනයට සාදරයෙන් පිලිගන්නව!!!!!

  9. කැලුම් ගුණසේකර

    පලවෙනි එකෙයි මේකෙයි සම්බන්ධයක් නෑ වගේ නේද? ස්තුතියි සහෝ. සාදරයෙන් පිලිගන්නවා අඩවියට.

  10. thanks machan

  11. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  12. 1st 1ne… ohoma thawa godak dura yan aaaaaaaaaaaaaaaaaaaaaa


  13. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  14. palaweni upasirasiyata suba pathanawa hasitha mallige , digatama sub denna , obata jaya…

  15. බොහොම ස්තූතියි හසිත සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට.
    ජය෴෴ 😛 😛

  16. shik! adat palaweniya wenna bari unane.ela film ekakne.sira wadak bn

  17. niyama filumak….subata thanks HASITHA saho.digatama sub denn.jaya wewa……..

  18. වරුණ රංගජිත් (වරූ)

    එල එල ආ..
    සුපිරි එකක් වගේ..
    තෑන්ක්ස්..
    ජය වේවා..

  19. Adath manda palaweniya? ela kollo, palaweni wdeta subha pathum, keep it up! JAYA WEWA!!!!

error: Alert: Content is protected !!