Tuesday , April 13 2021
Breaking News

Never Back Down: No Surrender (2016) with Sinhala Subtitles |පස්සට යන්නෙත් නැහැ.. යටත් වෙන්නෙත් නැහැ… (18+) [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.6/10. From 5 votes.
Please wait...

ඔන්න ගෙනාවා උණු උනුවෙන්ම..පට්ට film එකක්..නම දැක්ක ගමන්ම ආසා හිතෙන්න ඇති කියලා හිතෙනවා . පට්ට film එකක් මේක..මේ film සෙට් එකම ගැන කියන්න දෙයක් නැහැනේ.  action ගණයට අයිතිවන මේ film එක පැය1 විනාඩි 41 කාලයක් තිරගත වනවා. මේ film එකට  IMDb 6.9 අගයක් සටහන්වෙනවා..ඒ කියන්නේ පට්ට film එකක් නේ.මාත් film එක එනකන් තමයි හිටියේ නියම සටන් ජවනිකා තියෙනවා…පොඩ්ඩක් වත් කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්..ඒ වගේම ගොඩක් ප්‍රසිද්ද කට්ටිය මේ film එකේ ඔයාලට බලා ගන්න පුළුවන්..නම් කිහිපයක් කියන්නම්කෝ

  • Michael Jai White 
  • Josh Barneet
  • Gillian White
  • Stephen Quadros
  • Nathan Jones
  • Sahajak Boonthanakit
  • Aaron Brumfield
  • Tony Jaa

හරි හරි ගොඩක් දේවල් කිවුවා නේ… දැන් පොඩ්ඩක් මේ ගැන කියන්නකෝ.. Case Walker කියන්නේ කියන්නේ ගොඩක් ප්‍රශ්ණ දාගත්ත මනුස්සෙක්.කලින් පොලිසියත් එක්කත් වලියක් දාගත්ත කෙනෙක්..ඔහුට යාලුවෙක් ඉන්නවා Brody James  කියලා.මේ දෙන්න හොද යාලුවෝ කොහොම උනත් මේ දෙන්නා හම්බවෙනවා තරගයක් අවසානයේදී..විස්සර පොඩ්ඩක් කතා කරන්න කියලා දෙන්නම සෙට් වෙනවා Club එකකට..එතනදිත් පොඩි දේවල් වගයක් Brody James ට සිද්ද වන නිසාම Brody ව ගෙදරට අරන් යන්න වෙන්නේ Case Walker ට.Brody ඇත්තටම Braga  එක්ක සටනකට සුදානම් වෙන ගමන් ඉන්නේ..එකට Case Walker ගෙන් උදවු ගන්න යන්නේ..කොහොම හරි Case Walker තමන්ගේ යාලුවට උදවු කරන්න හිතාගෙන යනවා..තායිලන්තයට..එහිදී තමයි Case Walker හොද හොද ප්‍රශ්ණ ටිකක් එන්නේ…අවුරුදු 7 කෙල්ලෙක් එක්ක යාලු නොවූ Case Walker මෙහෙදී යෝජනාවක් එනවා…ඒවගේම ඔහුගේ යාලුවට අභාදයක්  වෙනවා..

Brody James තරගයට මුහුණ දෙන්න පුළුවන් වෙයිද? නැත්නම් ඔහුගේ සියලු දේවල් නැති වෙයිද? Brody James වෙනුවට Case Walker ආවොත් මොකක් වෙයිද? භායනක Braga ව පරාජය කරන්න පුළුවන් වෙන්නේ කාටද? Case Walker එයාගේ යි Myca Cruz  සම්බන්දතාවය ගැන මොකක් හිතයිද? Case Walker කොහොමද? Myca ට කතා කරන්නේ කියලත් ඔයාලට බලන්න පුළුවන්? ඒවගේම හොදම දේ Case Walker හරියන ඇදුමක් හොයා ගන්න හම්බවෙයිද? තවත් ගොඩක් දේවල් තියෙනවා..මන් ඔය හැල්ළම දිග ඇරියොත් වැඩක් නැහැනේ..නේද? . film එකම අරන් බලන්නකෝ..

කියන්න අමතක උනා මේ film එකේ සමහර කොටස් වැඩිහිටියන්ට පමණක් සුදුසූයි….
මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා.නැවත උපසිරසකින්  හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!

 

Never Back Down: No Surrender (2016) on IMDb

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම WEB පිටපත් වලට ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Joji (2021) Sinhala Subtitles | ජෝජි [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. අද මං ඔයාලා …

Leave a Reply

Your email address will not be published.

46 comments

  1. Niyamai..tnx sub ekata.. jayen jayama wewaa.

  2. Thank you yaluwa

  3. Rukshan Gogerly

    Thz bokka

  4. Thanks for Sub!

  5. Thanks bro..

  6. sthuthi sahoo..

  7. නියමයි! ඔයාලගේ කැප කිරීම හින්ද තම අපි ෆිල්ම්ස් බලන්නෙ

  8. Thank You…!!!

  9. බොහොම ස්තූතියි.ඔබට ජය !

  10. ado sulthan , sarrainodu wla sub ekth daapllako ikmnta

  11. apita ona mewwa thamay
    thank you..!!!
    ela ela
    jaya wewa…!!!

  12. meka download kranne khomada bn film eka?

  13. ane bn torrent link eka dapnko..plz

  14. උපසිරැසියට තුති…

  15. wede hodai machan ela sub aeke nil pata tika kiyawanna amarui ilaga aekedi hodata pena pata kin karanna

  16. පට්ට්යි………….මේක හොය හොය හිටියේ, එල………

  17. බොහොම ස්තූතියි සමිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. කැළුම් හෙට්ටිගොඩ

    සුපිරියි මචන්

  19. thanx bro……..

  20. kohomada meka download karanne.link1 na

  21. Avinda Isivara

    Macho Conjuring 2 ekata puluwan nam sub dipanko imdb 8.1 tynw bn horror

  22. gayan prasad B A

    me film eka downlord karaganne kohomada

  23. niayamai…patta film 1k ne.elazzzz.thanks SAMITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. Thank you very much friend.

  25. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  26. Thanks saho

  27. තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  28. bohomasthuthi sahooo

  29. Thn Q .. 🙂

  30. subtitles එකට බොහොම ස්තුතියි!
    මෙන්න ADD මොනවත් නැති Direct Link එක : http://www.pariganakapiyasa.com/2016/06/never-back-down-no-surrender-2016.html

  31. මෙන්න #
    565F67F276489FFA319C36DFF732E9092360C0A0

    පටට film එකක් අරන් බලන්න

    අනිත් උපසිරසෙන් හම්බවෙමු….

  32. Amila kaushalya

    Fatta saho thanx

  33. camer copiyak da????

  34. සුපිරි ෆිල්ම් එකක් සහෝ
    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

  35. Please think about following movies

    Gespensterjäger 2015 / brrip 720p – 555AB8B868A63759191CFD1E0A94500CE0F848DC
    Hello, My Name Is Doris 2015 / brrip 720p – E868FC34558B0EA295504CF3F6D412E9CE9D7E54
    My Big Fat Greek Wedding 2 2016 / brrip 720p – CD3662F7E1A6929ED56F123927A07A056C195CF9
    Eddie the Eagle 2016 / brrip 720p – F4C74EF1553369AD5DF6233DB6E851C79168A7FA
    Quackerz 2016 / brrip 720p – 210E33C025A599B971D1E6EF9FDA498CBD3B6414
    Pride and Prejudice and Zombies 2016 / brrip 720p – 598E21ECBF2373A523619C8C19A7F3AEF9BFD37C
    Race 2016 / brrip 720p – BCE9F8DF1BE14713A9838D380A5149D1B5A4EF7E

  36. මෙන්න # එක

    c0d376fb86cb52eabffe1bcab11cd7e64ea792f1

  37. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  38. Hash tag ekak ewannako bro

  39. ela bro.niyama pilumak wage.thawath me wage awa karanna shakthiya labewa!!!!!jaya wewa!!!!!!!!!!!!!!

  40. Your comment is awaiting moderation.
    T # : 565F67F276489FFA319C36DFF732E9092360C0A0

    Format: MatRoska (Mkv)
    File Size: 800MB
    Resolution: 1280×718
    Runtime: 01:41:23
    Language: English
    Source: 1080p.WEB-DL.DD5.1.H264-FGT
    Encoder: MkvCage (MC) Team

error: Alert: Content is protected !!