Sunday , September 20 2020
Breaking News

New World (2013) | කොරියාවේ විශාලතම අපරාධ සංවිධානය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 1.5/10. From 2 votes.
Please wait...

New World 2013

ගෝල්ඩ්මුන් (Goldmoon) යනු කොරියාවේ පවතින විශාලතම අපරාධ සංවිධානයයි. මෙම සංවිධානයේ මුලසුන හොබවන්නේ තරමක් වියපත් “සොක්” නමැති පුද්ගලයෙක් විසින්. නමුත් හදිසියේම සිදුවන රිය අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත් වනවා. මේ වන විට මෙම ප්‍රබල අපරාධ සංවිධානයේ සභාපති අසුන හිස් වී තිබෙනවා. මෙලෙස සභාපති කෙනෙක් නොමැතිව පවතින සංවිධාන වල පැවැත්ම ස්ථිර නොමැති නිසා එහි සාමාජික කණ්ඩායම් ගෝල්ඩ්මුන් සංවිධානය සඳහා නව සභාපතිවරයෙකු පත්කර ගැනීමටයි සූදානම. මෙම අසුන සඳහා ඉතා ප්‍රබල ප්‍රතිවාදීන් දෙපළක් තරඟ වදිනවා.

කලක පටන් මෙම සංවිධානය පසුපස හඹායන පොලීසියට මෙවර හොඳ අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ සඳහා පොලීසිය තම රහස් නියෝජිතයන්, “New World” නම් රහසිගතමෙහෙයුමක් දියත් කිරීම තුලින් මෙම සංවිධානයේ සාමාජිකයන් අතරට යවනවා. එම රහස් නියොජිතයන්ගේ වගකීම වන්නේ මෙම අපරාධ කරුවන්ගේ සියළු රහස් හෙළිකොට එම සංවිධානය අඩපණ කිරීමයි.

මෙම චිත්‍රපටය තුල එතරම් ක්‍රියාදාම දර්ශන දක්නට නොලැබෙන නමුත්, මේ තුල ඔබට නොපෙනෙන, නොහැඟෙන සිදුවීම් රැසක් සිදුවනවා. චිත්‍රපටය නරඹන අතරතුරදී එම සිදුවීම් මොනවාදැයි ඔබට ක්‍රමාණුකුලව හෙලි වෙයි. නමුත් මෙහි අවසානය කෙසේ සනිටුහන් වේදැයි ඔබට පූර්ව නිගමනයකට එලඹීම නම් ඉතාම අසීරු කරුණක් වෙයි. කෙටියෙන්ම කියනවා නම්, මෙම චිත්‍රපටය ඔබට ඉතාම කුතුහලයෙන් යුතුව නැරඹිය හැකියි. තවද මෙය සම්මාන 3ක් සඳහා නාම යෝජනා වී ඇති, Rating: 7.4 ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා අදායම් වාර්තා හිමිකරගෙ තිබෙන සිනමා පටයකි.

එහෙනම් මම ගිහින් එන්නම්. තවත් සිංහල උපසිරැසියක් සමඟින් හමුවෙමු. හැමෝටම ජය වේවා෴

New World (2013) on IMDb

 

 

a720e3cce00ae251482cd2ea889b0fe439f75999
b84bbd593f2c6b268b0e185012b77fdfc444e6a9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

We Are from the Future (2008) aka My iz budushchego Sinhala Subtitles | අභීත විරුවන් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනෙ අදත් දෙවෙනි ලෝක යුද්ධය ගැන කියවෙන චිත්‍රපටිවලට කැමති අය වෙනුවෙන් රුසියානු චිත්‍රපටියක් ගෙනාවා. …

Leave a Reply

Your email address will not be published.

63 comments

  1. Supirii

  2. Please if you can make subs for following korean movies.

    01.Money 2019
    02.Soul-mate 2018

    And please check the website of WATCHSOMUCH for more korean movies and make sinhala subs.

    We will be waiting for your support brooooo….. we need more korean subs…..

  3. thanks bro

  4. Thank you very much

  5. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  6. sinhala upasirasa download wenne naha

  7. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  8. ඇක්ෂන් ෆිල්ම් එකක් වගේ.. අනිවා බාගන්න ඕන..බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!!

  9. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  10. නියම වැඩක් නියමයි

  11. Thank U DIDULA

  12. චරිත පොල්ගස්දෙනිය

    මම ඇත්තටම කියනවනම් ෆිල්ම් එකක් බලලා කමෙන්ට් කරලා
    නැති තරම්.නමුත් කාලෙකින් එක දිගටම හොදින් රසවිදිමින් බලපු ෆිල්ම් එකක් 🙂
    ඉවර වෙනතුරු නොයිවසිල්ලෙන් කුතුහලයෙන් යුතුව මෑතකදී බලපු
    එකම ෆිල්ම් එක ………..!!!
    කොරියන් වුනාට හොලිවුඩ් පරදන ස්වභාවයක් තියෙන්නේ ක්‍රියාදාම සලරුවක් වුනාට
    අතාත්වික දර්ශණ කිසිවක් නැති ඉතාමත් හොද සලරුවක්
    අති විශිෂ්ටයි දිදුල සහෝ උපසිරැසිය
    වසර දහයකට පෙර පොලිස් රථ රියදුරෙක්ව සිටි කෙනෙක් ඒ කාලය අවෑමෙන්
    මහා සංවිධානයක හිමිකරු හා බිලියනපතියෙක් වෙන හැටි නරබන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා
    ~ජයවේවා බයිස්කෝප් ~

  13. උදේ මුවි එක බලලා ඉවර කරේ,දැන් තමයි හැබැයි කමේන්ට් එකක් දාන්න ආවේ 🙂 කියන්න වචන නෑ නියමේටම සබ් එක තිබුණා…කිසිම අඩුපාඩුවක් නැතුව​,මුවි එකක් ඒ වගේම තමයි..දිදුල සහෝ කිවුව වගේ සටන් ජවනිකා එච්චර නැතු වුණත් පැය දෙකක් පුරාවටම ආසාවෙන් එක දිගටම බලන්න පුලුවන් චිත්‍ර පටයක් 🙂 ස්තුතියි උපසිරැසියට සහෝ… 😀

    ජය වේවා!!!

  14. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. elaaaaaaaaaaaaaaaaaa

  16. torrent file direct download karaganna denma reg wenna 20gb denawa https://justseed.it/register/index.csp?ref=qjjcmivccx

  17. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….

  18. thank’s

  19. mudiya / මුදියා

    ඇක්ෂන් නැති වුනාට මොකෝ බං.මේව නියම කතා.උඹ දුන්න කියන්නෙ ඉතිං ලොවෙත් නැති එකක් වෙන්න ඕනි.නියමයි දිදුලයෝ.ජයවේවා.බොහෝ…………………………………………ම ස්තූතියි…!

  20. Good post Friend Thanks

  21. තුෂාන් මධුසංඛ

    දිඳුලයා දුන්නොත් දෙන්නේ පට්ට ෆිල්ම් 1කට සබ් තමා.මම නම් අනිවා ඩවුන්ලොර්ඩ් කරනවම තමා.හින්දි ,ස්ටොරිසුයි ඇර අනිත් ඕනේම 1ක්.මම හිතනවා මේකත් එ ගොඩේ තියෙන 1ක් කියලා.Thanks සහෝ.උබට ජය

    • මේකත් හැබැයි ඇක්ෂන් එකක් නෙමෙයි. කතාවක් තියෙන්නෙ මැර කල්ලි අතරයි පොලීසිය අතරයි සිද්ද වෙන.. හැබැයි සුපිරිම කතාවක්.

  22. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අහ්හ් මේ දවස් ටිකේ කොහොමත් මම කොරියන් ෆිල්ම් ටිකක් හොයා හොයාමයි හිටියේ…
    ඔන්න ඒ සැරේ එල වැඩකාරයෙක් කොරියන් ගේමකට අත ගහලා…
    ලිපිය කියවද්දී මෙහෙම ක්තුහලාක් දැනෙනනවා නම් ෆිල්ම් එක කොහොමට ඇද්ද…
    අනිවා බෑමක් තමයි…
    ජය වේවා දිදුල මචෝ….!!!

  23. #ChalinduDeshan (කිනා)

    මට නිකං දැනෙනවා දැනෙනවා වගේ මේ චිත්‍රපටිය වගේම කතාවක් ගේම් එකකිනුත් ගැහුවා කියලා. 😀

    තැංකුයි ඈ හෙනටම! පාතාල සීන් කියන්නේ ඉතිං… නොබල ඉන්නෙ කෝමෙයි

    ජයවේව!

  24. සබ් ඩවුන් වෙන්නේ නැතෝ

  25. එල එල මචෝ! ඔන්න ගත්තා. බොහෝම ස්තුතියි!!

  26. “චූටී මල්ලි”

    පහරක් වගෙ අනිවා බලනවා
    සබට තුති මචෝ
    උබට ජය…………

  27. jayama wewa baiscope

  28. Achintha Sameera

    දිදුල Kd
    සිල්වා thanks macho

  29. supiri 🙂

  30. කැළුම්

    කොරියන් එකක් නම් බැලිලක් තමා, දිගටම සබ් දාහන් මචං

  31. jayama wewa baiscope

  32. mamath meywa nam balawa macho

  33. බොහොම පින්

  34. maxxa kathwak wage

  35. supiri saho

  36. elazzz thnxzzz

  37. නලින්

    නියමයි දිදුලේ

    පට්ට කථාවක් වගේ මෙක නම්

    ජය වේවා

  38. එලස් බාන්න ඕනේ

  39. දිදුල දුන්න කියන්නේ ආයේ පට්ට කතාවක් වගේ

  40. mihin ලංකා

    දිගටම දෙමු කොල්ලා

  41. niyamai saho didula

  42. maru machan 🙂

  43. elakiri machan

  44. ඔන්න මචං නියම කතාවක්

  45. wow, maru 🙂

  46. එලස් 🙂 නියමයි

  47. යෙශීර්

    meke sub eka dowload karanna yaddi simbols thiyena pge 1kne open wenne

  48. සුපිරි කතාවක් 🙂 මචං

  49. thankssssss machan

  50. rusuru | රුසිරු

    මේක සුපිරි,ඇ ඔන්න ගතතා

  51. ela ela ela

  52. jaya pathanwa hoda kathawak wage

  53. maxxa koriyawe film patttai

  54. didulagen thawath paharak wage

error: Alert: Content is protected !!