Tuesday , September 22 2020
Breaking News

Nikita [S02 : E01] | වෙනසෙහි ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Nikita SE2-1

ටික දවසක් පරක්කු වුනා නම් තමයි. ඒකට සමාවෙන්න ඕනේ. ඒ වුනත් ඔන්න පොරොන්දු වුනු විදියටම මම දෙවැනි සමයේ උපසිරැසි ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. කතාවට ලැබුණු ප්‍රතිචාර වලට අනුව මට හිතෙනවා මේ පරක්කු වුනු ටික දවසට උපසිරැසි නැතුවම කතා බලලා ඇති කියලා. කොහොම වුනත් ඔන්න මම පටන් ගන්නවා.

මම පසුගිය සමය අවසානයේදී කිව්වානේ හොඳ හොඳ සෙල්ලං බලාගන්න පුළුවන් වේවි කියලා. හැබැයි ඉතිං පසුගිය සමය අවසන් වුනේ නොහිතපු විදියකට. ඇලෙක්ස්ට නිකීටා එක්ක තිබුණු හොඳ හිත නැතුව ගියා. ඒ වගේම තමයි මයිකල් පර්සි ලඟ තිබුණු කලු පෙට්ටිය හොරකම් කලා. මයිකල් ඩිවිශන් වලින් පැනගත්තා. ඇලෙක්ව ඕවර්සයිට් හමුවට කැඳෙව්වා. දැන් ඉතිං මොනවා වේවිද කියන එක තමයි මේ සමයෙන් බලාගන්න වෙන්නේ.

කතාව ආරම්භයේදී ඉඳන් මොනවද සිද්ධ වෙන්නේ කියලා මම කියන්න යන්නේ නම් නෑ. කොහොම වුනත් ගිය සමයේ කතාවෙන් තේරෙන්න ඇති, අමන්දා ඕවර්සයිට් එක්ක එකතු වෙලා පර්සිගේ ඩිවිශන් පාලනයට එරෙහිව කටයුතු කරනවා කියලා. ඒ අතරේ මයිකල් සහ නිකීටා දෙන්න එකතු වෙලා ඕවර්සයිට් විනාශ කරන්නයි සූදානම් වෙන්නේ. ඒකට හේතුව තමයි ඩිවිශන් පාලනය වෙන්නේ ඒ හරහා නිසා.

එහෙනං , මේ සමයේ මොනවයින් මොනවා වේවිද කියලා කතාව බලන්න පටන්ගමු. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු… 🙂

ආයු – බෝ – වේවා !!!

 

 Nikita (2010–2013)  on IMDb

 

 

300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. thanks…

  2. Thanks Bro !!

  3. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  4. එල මචෝ season 1 සබ නියෙමෙටම තිබුන මේකෙත් පුලුවන්නම් 140mb එකට සබ් එකක් දියන්කො
    300 ගානෙ episode 22ක් විතර බාන්න ගිහාම ලෙල්ලටම හිරවෙනව. විකිනෙනව.

  5. බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. සුපුන් බුදිධික

    එහෙනම් පටන් ගත්තා ඈ….
    දවසට එක ගානේ දෙමු නේද?
    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  7. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

  8. ane amme balagena hitiye sub aka enakam.tnx bro….
    digatama yamuuuuuuuuuuuuuuu…

  9. එහෙනම් 2ත් පටාටාටාන් ගත්තා. නියමයි.
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
    ජය වේවා. !

  10. UBA NAM MACHAN PIN KADAK…SUPIRI KOLLEK,ELA KOLLEK,MAXXA KOLLEK,KOLU LOKAYAK!! THanks macho sub ekata…digatama karama..jayen jaya

  11. ස්තූතියි. දිගටම යං….

  12. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය………..

  13. එල එල.ඔයාගේ සබ් නැතුව බලලා හරියනවද??????මේක දෙනකල් බලාගෙන හිටියේ……බොහෝම ස්තුතියි සහෝදරයා………..

  14. නියමය්…
    ඔන්න පටන් ගත්ත දෙවෙනි එකත්.
    දිගටම දෙන්නෝ…

    😮 බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
    ජයවේවා…… 😆

  15. niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. ela ela digatama yan machan…

  17. Thankssss..macho..sub ekata. jaya wewa…..!

  18. thnx kollo sub ekate 😀

  19. thnk”s you

  20. ජයවේවා එහෙනං පටාංගමු නේද

  21. tnx සහො sub එකට

  22. නලින් පෙරේරා

    එළ ප්‍රණිත් සහෝ..

    ජය වේවා!

  23. නියමයි සහෝ නියමයි…
    දිගටම දෙන්න සබ…
    ආයු – බෝ – වේවා !!!

  24. mama first
    macho uba mata wasthuwak bn ado ikmanata anikatath sub daanako patiyo
    uba good boy ne
    jaya wewa

error: Alert: Content is protected !!