Wednesday , October 20 2021
Breaking News

Nikita [S02 : E04] | පෙර කල යෙහෙලිය [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Nikita SE2-1

පසුගිය කතාවේ නම් මයිකල් අනූනවයෙන් බේරුනේ. ඒ වගේම තමයි ඇලෙක්ස් තමුන්ගේ පවුලේ අයව මරපු සර්ගෙයි සෙමාක්ව මරන්න තවත් ඉදිරි පියවරක් විදියට කුචෙන්කෝව මැරුවා කියලත් ඔයාලට මතක ඇති.

අද කතාවේදී විදේශීය ප්‍රවෘත්ති වලින් දැකගන්න ලැබෙනවා කෙලී කියලා කෙල්ලෙක් හිරෙන් පැනගෙන පොලිසියේ අයට වෙඩි තිය තිය පාරේ යනවා. නිකීටාට මේක දකින්න ලැබෙනවා. මේ කෙලී කියන කෙනා නිකීටාගේ ඩිවිශන් වල යාලුවෙක්. නිකීටා ඩිවිශන් වලින් පැනගත්තේ මෙහෙයුමක් අතරතුරදී. මේ මෙහෙයුමට සහාය දක්වන්න තමයි මේ කෙලී කියන නියෝජිතවරියත් නිකීටා එක්ක යන්නේ. මේ මෙහෙයුම සිදුවුනේ ටර්කි වලදී. නමුත් නිකීටා බොරුවට මැරුණට පස්සේ කෙලී ආපහු මෙහෙයුමෙන් ඉවත් වෙලා යද්දී හමුදාවට කොටුවෙලා තමයි මේ විදියට සිරගත වෙන්නේ. කොහොමහරි අවුරුදු 4 කට පස්සේ හිරෙන් පැනගත්තට පස්සේ තමයි මේ විදියට ආපහු හැමෝටම කෙලීව දැගන්න ලැබෙන්නේ. මේක ගැන දැනගත්තු අමන්දා ඩිවිශන් වලින් මේ කෙල්ලව මරන්න කණ්ඩායමක් යවනවා. ඒ වගේම තමයි මේ මෙහෙයුමට ඇලෙක්ස්ව යවන්නේ නිකීටාත් තමුන්ගේ පරණ යාලුවට උදව් කරන්න එතනට එන බව දැනගෙනමයි.

අපි බලමු ඩිවිශන් කෙලීව මරන්න එන අතරේ, අතර මගදී සිදුවෙන කරදර වලින් බේරිලා නිකීටා කොහොමද කෙලීව බේර ගන්න කටයුතු කරන්නේ කියලා. එහෙනං මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

ආයු – බෝ – වේවා !!!

 Nikita (2010–2013)  on IMDb

 

 

300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Check Also

ද වේල් (2021-) [S01 : E09] Sinhala Subtitles | නියම අපරාධකාරයා [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසෙදි ප්ලැනට් කියන තොරතුරු තාක්ෂණ ආයතනය මිනිස්සුන්ගෙ පෞද්ගලික තොරතුරු අරන් මහාචාර්යවරු එකතු කරගෙන ඡන්ද …

Leave a Reply

Your email address will not be published.

19 comments

  1. thank you…

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
    ජය වේවා. !

  5. thnx
    chicago pd season 2 ithru tikata sub denna puluwanda

  6. ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…

  7. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය…………

  8. thanks sahoo

  9. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

  10. The Ugly Truth film ake sub aka danna puluwanda saho…..

  11. niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  12. Thanks Bro………….

  13. thnx saho

  14. STYLISH PRINCE

    THNZ BRO………………..

  15. ස්තුති මචන්

  16. Maga balan hitiye ude idan, Thank you.

  17. thanx bro

error: Alert: Content is protected !!