Wednesday , October 20 2021
Breaking News

Nikita [S02 : E08] | ලන්ඩන් ගමන.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Nikita SE2-1

පසුගිය කතාවේදී ඔයාලට දකින්න ලැබෙන්න ඇති ඕවර්සයිට් වල ලොකුම ආදායම් මාර්ගය මොකක්ද කියලා හොයාගන්න නිකීටාට පුළුවන් වුනා කියලා. ඒ වගේම තමයි ඊට අමතරව ඕවර්සයිට් වල තවත් සාමාජිකයෙකුගේ නමක් එයාට දැනගන්නත් ලැබුණා. ඒ වගේම තමයි නිකීටාගේ දයාබර මිතුරෙක් වුනු රයන්ව ඩිවිශන් වලින් මරලා දානවා නිකීටාට දකින්න ලැබුණා. ඒත් නිකීටා දන්නේ නෑ ඇත්තටම මොකද වුනේ කියලා.

හැබැයි අද නිකීටා මේ පස්සේ නෙමෙයි යන්නේ. අද මයිකල් එයාගේ පුතා වෙන මැක්ස්ව බලන්න එංගලන්තෙට යනවා. මේ අතරතුරේ මයිකල්ට වගේම කැසැන්ඩ්‍රාට ඇබැද්දි කිහිපයක් සිද්ධ වෙනවා. මේ වෙනුවෙන් උදව් කරන්න නිකීටාත් එනවා. ඒ වගේම මයිකල්ට වගේම නිකීටාට අද කතාවේදී කැසැන්ඩ්‍රා ගැන මෙච්චර කාලෙකට නොදැන හිටපු දේකුත් දැනගන්න ලැබෙනවා. ඒ මොකක් වෙන්න පුළුවන් ද?

කතාව බලලාම ඒ මොකක්ද කියලා දැනගන්න කියලා හැමෝටම ආරාධනා කර ගමන් මම අදට සමුගන්නම්.

ආයු – බෝ – වේවා !!!

 Nikita (2010–2013)  on IMDb

 

 

300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Check Also

Separation (2021) Sinhala Subtitles | අසාමාන්‍ය වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. thank you..

  2. file missing kiyanawane machan….

  3. Thanks Bro !!!!

  4. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  6. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
    ජය වේවා. !

  7. “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය…….

  8. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

  9. බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. thnx saho 😀

  11. niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  12. බොහොම ස්තූතියි සහෝ….

  13. thank”s you

  14. ස්තූතියි සහෝ… idiriyatath thawa demu. ape roily ayya wage

  15. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ….
    ජය!!!

error: Alert: Content is protected !!