Friday , May 7 2021
Breaking News

Njan Steve Lopez (2014) Sinhala Subtitles | මම ස්ටීව් ලෝපෙස් [සිංහල උපසිරසි]

Rating: 8.2/10. From 13 votes.
Please wait...

බොහෝ දෙනෙක්ට මඟහැරුණු මලයාලමක් තමයි Njan Steve Lopez කියන්නේ. අධ්‍යක්ෂණය කරන්නේ Rajiv Ravi. ඔහුගේ වැඩ නුපුරුදු වෙන්නේ නෑ මලයාලම් රසිකයෙක් නම් ඔබ. Annayum Rasoolum, Kammatti Paadam වගේම ඉදිරියේදී එන්න නියමිත Thuramukham ද ඔහුගේ නිර්මාණයන්. ප්‍රධාන චරිත කරන්නේ ෆාහද් ෆාසිල් ගේ මල්ලි Farhaan Faasil හා Luca මඟින් අපි කාගේත් සිත් දිනාගත් Ahaana Krishna. විශේෂත්වය තමයි මේ ඔවුන් දෙදෙනාගේම පළමු චිත්‍රපටය වීමයි.

ස්ටීව් යනු කොලේජ් යන තරුණයෙක්, ඔහුගේ ජීවිතයේ ප්‍රධානතම කාරණය තමයි තමන්ගේ ළමාකාලයේ මිතුරිය වන අංජලීට තමන් ආදරය කරන බව පැවසීම. දවස පුරා ෆෝන් එකම ඔබමින් ඉන්න ස්ටීව්ගේ හවස් කාලය වෙන් වන්නේ මිතුරෝ රැළ එක්ක මත්පැන් පානය කරන්නයි. මෙහෙම සාමාන්‍ය එහෙත් නොසැලකිලිමත් ජීවන රටාවක් ගෙවන ස්ටීව්ගේ ජීවිතය අංශක 180කින් වෙනස් වෙනවා එක්තරා අහඹු සිදුවීමක් නිසා.

IMDb Rating : 7.4/10
Times of India : 3.5/5

Rajiv Ravi ගේ චිත්‍රපටය කලාවට ඇලුම් කරන කෙනෙක් නම් මෙය අනිවාර්යයෙන්ම ඔබට තමයි. හෙමින් පටන් අරන් ටිකෙන් ටික චිත්‍රපටය ගොඩ නගලා, හොඳ අවසානයක් දීම ඔහුගේ පෙර චිත්‍රපට දෙකේ මෙන්ම මෙහිදී ද දැක බලා ගන්න පුළුවන්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි පිටපත් දෙකක් ඇති අතර එයින් එකක් WEBDL 1080p ×265 HEVC යන වීඩියෝ පිටපත සඳහාද අනෙක Youtube හි ඇති පිටපත සඳහාද වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The Eagle Has Landed (1976) Sinhala Subtitles | වැරදුණ කුරුමාණම [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම. මේ දවස් වල වැඩත් ටිකක් අඩු එකේ මේ …

Leave a Reply to සුභාෂිණි මල්ලව ආරච්චි Cancel reply

Your email address will not be published.

19 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Stand up malayalam movie eke sinhala subtiltle dennakoo…… plzz……

    • තාම ඒ චිත්‍රපටයට ඉංග්‍රීසි උපසිරැසක් නෑ. ඒ නිසයි සිංහල උපසිරැස දෙන්න ප්‍රමාද වෙන්නේ 🙁

  3. තුශාර

    මේක ඇත්ත කතාවක්ද බන්

    • අවංකවම ඒක නම් දන්නේ නෑ…. නැතුව ඇති නේද!!! 😀

  4. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  5. සබ් එකට බොහොම ස්තූතියි….!

  6. sub ekata thank u.idiriyatath mewan katayuthu karanna shakthiya labewa….

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  8. Thanks sister

  9. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරැසියට ගොඩක් ස්තූතියි නංගි.

error: Alert: Content is protected !!