You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News
Home / All / Non-Stop (2014) | නොනැවතී… [සිංහල උපසිරැසි සමඟ]

Non-Stop (2014) | නොනැවතී… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 8 votes.
Please wait...

nonstop 2014

ආයුබොවන් යාලුවනේ. අදත් අරන් ආවේ කව්රුත් ඉල්ලන චිත්‍රපටයක්. ඇත්තටම මේක මම දෙවැනියට සබ් දාපු චිත්‍රපටිය. හැබැයි හොඳ කොපියක් අැවිල්ලා නැති නිසා දැම්මේ නැහැ.

නොයෙකුත් පුද්ගලික ප්‍රශ්න වලට මැදිවෙලා ඉන්න ගුවන් යානාවල ආරක්ෂාවට යවන එයා මාෂල්වරයෙක් පදනම් කරගනිමින් නිර්මානය කරලා තියෙන ලස්සන කාතාවක් මේක. Taken, Taken -2 වගේ ජනප්‍රිය චිත්‍රපටි වල රගපාපු ලියාම් නීසොන් තමයි මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය රගපාන්නේ. තවත් ජුලියන් මොරේ සහ ස්කූට් මැක්නරි රංගනයෙන් දායක වෙනවා.

මෙය IMDB ශ්‍රේණිගත කිරීම් අනුව 7.2 ක් ලබා ගෙන තියනවා. වැඩිය කියන්න ඕන නැහැ. ඇක්ශන් බලන අය අනිවා බලන්න ඕන ෆිල්ම් එකක් නිසා කාටත් බලන්න ආරධනා කරනවා.

Non-Stop (2014) on IMDb

 

 

360 MB කොපිය මෙතනින් බාගන්න

a736758ad6954f6b3cef5d56c718a6d746d712ed

810 MB කොපිය මෙතනින් බාගන්න

caab3cb4b58116733397934793f869ebff8e14ea

1.68 GB කොපිය මෙතනින් බාගන්න

af0d72e384028930b00ef969262aab6628130c7e
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

113 comments

  1. paharak aaa….

  2. thanks bro sub ekata

  3. ane bn 1.68 GB කොපිය මෙතනින් බාගන්න denne naneee

  4. sameera madushanka

    ela ela brother

  5. චතුරංග සුරාජ් පෙරේරා

    Thanks Bro !!!

  6. sub walata godak thanks.13/13/13 kyala super horror akak tyanawa.akatath sub dandako

  7. Thanks Saho………

  8. සිංහල උපසිරසියටත් ගොඩක් පින්

  9. sujith lasantha

    thanks machan

  10. කමෙන්ට් කරපු සියලු දෙනාට ස්තුතියි.

  11. ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  12. ස්තුතියි!!!!

  13. dinidu madushanka

    ela ela saho patta film ekak wage jaya wewa

  14. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේකනම් සුපිරි ෆිල්ම් එකක් වගේ,අනිවා බැලිල්ලක් තමයි,ජයවේවා.

  15. Wadenam hondai .. habai me link eke anthima peliyath kiyawala subtitle eka dammanam thamai godaak honda ..

    https://www.baiscopelk.com/subtitle-guidance/

    • ඔයා මෙහෙම කරන්න.. සබ් එක ඔපන් කරලා ctrl+F ගහලා උපසිරසි කියලා සර්ච් කරලා . නම තියෙන ටික මකලා දාන්න. ඊට පස්සේ බලන්න. ඒක අපි කැමති විදිය. ඔයා කැමති විදියට එහෙම බලන්න.

  16. සචිත උදාර

    සුපිරි ෆිල්ම් එක. බොහොම ස්තූතියි.

  17. එළකිරි තමා
    පට්ට අයිටම් එක ආ…
    thanks

  18. thanks saho pattai hode

  19. pattama film ekak, niyamai…. baiscope ekata jaya…

  20. Thank U Anjana and Nishanthi.

  21. sub ekata thanx aaaaaaaaa

  22. නිරෝෂ්

    ela..thanx.jayawewa!

  23. රංගන ප්‍රභාත් වීරසූරිය

    මම අවුරුද්‍ර ගානක් තිස්සේ බයස්කෝප් එකෙන් උපසිරසි අරන් නොයෙක් චිත්‍රපටි බලලා තියෙන්වා. ඒත් කොමෙන්ට් එකක් දාන්න වෙලාවක් තිබුනේ නැහැ. අද මට කොමෙන්ට් එකක් දාන්න හිතුනේ මේ උපසිරසියේ තියෙන වෙනස් කමක් නිසා. මේ උපසිරසියේ නියම ඉංග්‍රිසි උපසිරසියේ තියෙන ඒවටත් වැඩිය දාලා අංගසම්පුර්නව වැඩේ කරලා තියෙනවා. SMS එක ටයිප් කරන කොට අකුරෙන් අකුර වැටෙන්න හදලා තියෙනවා. මේච්ර සම්පුර්න විදියට හදපු සිංහල උපසිරසියක් මම මීට කලින් දැකලම නැහැ.

    ඒකයි මට කොමෙන්ට් එකක් දාන්න හිතුනේ. බොහොම ස්තුතියි.. ඔය දෙන්නටම. වැඩි වෙලාවක් අරන් වැඩේ හොදට කරලා තියනවා. මුලු හදවතින්ම ස්තුති වන්ත වෙනවා ඔය දෙන්නවාට අපි වගේ සම්පුර්නයෙන්ම උපසිරසි කියවලා විතරක් චිත්‍ර පටි රසවිදින අය වෙනුවෙන් කාලය වැය කරාට.

    මම ආයෙත් කියනවා මේක තමයි ඉතිහාසයේ මේ දක්වා ආපු හොදම සිංහල උපසිරසිය කියලා.

  24. niamai,,,,bohoma sthuthi oba depalata,,,

  25. thanks macn…………..

  26. ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ‍ලා. .
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍ය ‍දෙ‍ප‍ල‍ට‍ම ‍තු‍ති.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ඔ‍යා‍‍ලගේ ‍සි‍ය‍ලු ‍වැ‍ඩ ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ථ‍ක ‍‍වේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

  27. Pathum Sameera

    patta film akak wage…. thnx saho………

  28. thank you very much!……………….great work!…………… 😛

  29. Thanx saho sub 1ta. Meka aniwa balanawa

  30. thank you machan

  31. නියමයි යාලුවනේ ,,, “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි වෙච්ච මහන්සියට සහ මේ වෙනුඑන් කැප කල කාලයට,,,,,මම ආරාධනා කරනවා සියලුම යහළුවන්ට මේ බයිස්කෝප් එක නරඹන්න සහ එම කාලය අපතේ යමක් නොවන බව ,,,,360MB කොපිය BRRip.480p.x264.AAC-VYTO ගොඩක් හොද මට්ටමේ තියෙනවා,අයෙත් කියනවා වැඩේ නම් SuPeRb,,,,, Thanx,,,,

  32. thankzzzz broo meka denakan mai hitiye…..

  33. comments නෑ කියලා කෑගැහුවට මේ තියෙන්නේ ඕනි තරම්……සබට තුති…

  34. හොද වැඩක් ස්තුතියි

  35. nishshanka ruwan

    ස්තුතියි 🙂

  36. බොහොම ස්තුතියි…!!! ^_^

  37. නලින්

    ස්තුතියි සුපිරි ඩබලටම!

    මෙක එනතම් උන්නේ

    ජය වේවා!

  38. සචින්ත

    ගින්දර මචෝ

  39. patta machan pattama patta…..enakan balagena hitapu…movie ekak…..thanks….

  40. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්‍තූතියි සහෝ………

  41. පට්ට තමා. මම මේක එනකං බලං හිටියේ ගොඩක් ස්තුතියි !! ජයවේවා…

  42. පට්ට පට්ට.
    මේක එනකන්ම තමා බලන් හිටියෙ……
    බොහොම ස්තුති සහො..
    වැඩි වැඩියෙන් සබ් දාන්න දිරිය ශක්තිය ලැබෙවා….

  43. machan menna movie sub danawanam… thanks bro.. balagena idapu movie ekak..

  44. thankyou wewaa oyala okkogema sewaya godak watinawa
    pin

  45. Isuru Udana Abeysinghe

    බොහොම ස්තූතියි සිංහල සබ් එකට. දිගටම උපසිරැසි ලබා දෙන්න..!

    ~ජය!~

  46. supiri.patta.great work machan!!!!

  47. හර්ෂ ලහිරු

    නියමයි බොහොම ස්තුතියි 😛 ජය

  48. Thanks Thanks Thanks

  49. එලම තමා. මම මේක එනකං බලං හිටියේ මංසලේ ලිපිය පලවෙච්ච දවසේ ඉදං.
    ජයවේවා!

  50. niyamai godak pin

  51. බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මේ ගෙනල්ලා තියෙන්නෙ සුපිරිම එකක්. අනිවා බෑමක් තමා. ජය෴෴ 😛 😛

  52. Chaminda Lakruwan

    අහන්න දෙයක් නෑ නියම ෆිල්ම් එකක් වගේ අනිවා බලනවා ස්තුති මචෝ

  53. ආරියසේන

    මම හැමදාම වගේ සයිට් එකට ආවත් මම කවදාවත් කමෙන්ට් කරලා නැහැ. මේක මගේ පලවෙනි කමෙන්ට් එක.

    ඔයාලගේ උපසිරසි ඇත්තටම හොදයි. නියමෙටම ගැලපෙනවා. ඇත්තටම හොදයි. සුබ පතනවා ඔයාලට.

  54. Thanks machan.. Fatta film eka

  55. ස්තුතියි

  56. එනකන් බලන් උන්නු එකක් ඔන්න ගත්තා
    සබට තුති ඔයාලා දෙන්නටම..ජය…!!

  57. elazzzz…denakan balagena hitiyeeee……
    thanks machan sub ekatahhh………
    danma banava bn mekaa…

  58. sub denakam hitiye. thanks

  59. sub ekta thanks…. good luck..

  60. Ada Dawasana Apita Current Thibune na. A Hinda Parakku Wela Thamai Comments Denna Une.
    Me Aurudde Balagenama Hitapu Movies Walin Ekak Me. Thawa Honda Movies Idiriyata Enna Thiyenawane. Ewatath Sub Demu. Kohoma Unath Me Karana Sewayata Api Kawruth Oba Depala Athulu Samastha Baiscop Team Ekatama Godak Nayagathi Hamadama….Thanks For The Sub Bro & Sis..Goodluck..!

  61. jaya wewaaaaaa!!!

  62. ginadara wage onna gaththa machan

  63. Saman Prasad ( Black Panther )

    ela ela kollo….. thanks ah…………….

  64. අසෙල්

    Maxxxa bro
    denakam hitiye
    supiri
    24 seson 8 dena puluwanda ??


  65. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂
    මග බලාගෙන හිටිය එකක් තමයි මේක

  66. mata hithuna mekata sub denne aniwama Supiri Doubala ma thama kiyala ude illuva bola mene havas venakota dilath ivarai Supiri Doubalage supir speed eka………

  67. meka denakam unne
    fatta maxxa elaz

  68. ගොඩක් ස්තුතියි !! ජයවේවා… VAMPIER ACDMY SUB DANDAKOOOOOOOO

  69. patta meka denakan balan hitiye 😀 jayen jaya!!!

  70. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මරු ඩබල…
    එලම ෆිල්ම් එකක් මචං..
    ජය වේවා/…

  71. රවිඳු නිපුන්

    thankss dennatama!!!! niyama paarak wagee!!

  72. thanks a lot machan 24 ko

  73. thku saho mn gdk kal bln hitiya mekat ela thkz

  74. Givantha Arshakularathne

    Thanks Bro.

  75. download krl sub denknmi idye ..thanks oyl 2ntma..GOOD LUCK!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  76. thanks machan sub ekata ………………………………………………

  77. අම්මෝ මේ තියෙන්නේ දීලා…..
    මේකට සබ් එක දෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ….
    බාගෙන තියන නිසා දැන් බලන්න තමයි තියේන්නේ…..
    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසි නිර්මානයට…..

  78. “චූටී මල්ලි”

    මට හිතුනා
    ඔයා තමා මේ සබට වගකියන්නෙ කියලා
    එල එල
    අනිවා බැලීමක් තමා
    සබට තුති
    ඔබට ජය…….

  79. Thanx bro!!! 🙂

  80. sthuthi saho…sub enakanma hitiya meka balanne 🙂

  81. meka nm aniwa bamak thama.pattai ahhhhhhhhhh.subata thanks oyala dennatama hode……digatama sub demu.jaya wewa……

  82. එල සහෝ…මේවා කොහොමත් එනකන් බලාගෙන හිටපු ෆිල්ම්….සබට බොහොම තුති….ජය වේවා සහෝ…

  83. dedunu- yatalamatta,

    ගොඩක් ස්තුතියි !! ජයවේවා…

  84. Thanx saho sub 1ta. Mekath aniwa balanawa

  85. Maxa machoo.. tnx sub ekata

  86. Meka Pattama Movie Ekak….
    Trailer Eka Balapu Welawe Idan Sihiya Nathwa Idiye….
    Aircraft Hijacking Thiyena Movies Maru….
    Mama Kamathima Me Wage Ewata Thama… Anika Supiri Actor Kenekne Ne Inne….
    Iye BrRip Awa Ada Sub Eka Thiyenwa…
    “Supiri Doubala” Supiri Ne…? 😉

    Kattiyama Comment 1k Dala Yamu Ne……???

error: Alert: Content is protected !!