Friday , September 25 2020
Breaking News

Nuvva Nena (2012) | පිස්සු ඩබල් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Nuvva Nena (2012)ඉතින් යාලුවනේ මම ආව ඔයාලට තෙලුගු ෆිල්ම් එකකුත් අරගෙන. ආසිරි චතුරංග මගේ සහෝදරයා තමයි මේකට සබ් දාන්න ගොඩක්ම උදවු කරේ. මේක 2012 වසරේ තිරගත උන එකක්. IMDB අගය 4.4/10 රඳවගන්න සමත්වෙලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන නලු නිලියන් ලෙස Allari nareash (Avinash), Sriya saran (Nandani), Sharvanand (Anand) රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ P. Narayana. මේක Romance වගේම comedy ෆිල්ම් එකක්.

කතාව ගැන කියනව නම් අවිනාශ් වගේම ආනන්ද් කියන තරුණයො දෙන්නම ආදරේ කරන්නෙ නන්දනී කියන තරුණියට. ඉතින් මේ දෙන්නට මේ එකම කෙල්ලව බෙදාගන්න බැරුව කරන අරගලය තමයි ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ. කොහොම උනත් පට්ට joke ටිකක් නම් තියෙනවා. ඒවගේම මේ ෆිල්ම් එක සිංහල ෆිල්ම් ගානකටම සමානකම් දක්වනවා. ෆිල්ම් එක බලලම ඉන්නකෝ. ඔයාලගෙ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා….

Nuvva Nena (2012) on IMDb

 

 

0800485bdf7db216bbd78639d4dc6f42f4db8b7b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Abhay (2019-) [S02 : E04] Sinhala Subtitles | අපරාධයකින් හෙලිවුනු අපරාධයක් [සිංහල උපසිරැසි සමඟ]

හතරවෙනි දිගහැරුමත් ඔන්න අද මේ විදිහට ඔයාලට තිලිණ කරන්නයි ලෑස්තිය. මුල ඉදන්ම කට්ටිය කතා මාලාවත් …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. thnkzzzzzz 🙂 niyana wedak

  2. sureshknightrazer

    elzz saho……………

  3. uththama puthiran 2010 movie ekata subtitle dala movie eka kauru hari dannnako plzzzzz

  4. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. Meko rahak nathi film ekak!

  6. mudiya / මුදියා

    අඩෙ අප්පේ ශ්‍රියා ඉන්න එකක්.
    සඳුදා පළවෙනි වැඩේ තමයි මේක බාන එක.
    නියමයි කසුන්.
    ඔයාගෙ සහෝදරයටත් ස්තූතිය.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

  7. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    ඔයයි, ඔයාගේ සහෝදරයයි දෙන්නටම ස්තුතියි,ජයවේවා.

  8. patta comadiya aa….

  9. supiri mchn maru hode kiyala wadak ne…

  10. හර්ෂ ලහිරු

    ස්තුතියි කසුන් සහො 😀

  11. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa….pinsiduweewa..wasanaweewa..

  12. නලින්

    ස්තුතියි කසුන් සහෝ

    ජය වේවා!

  13. “චූටී මල්ලි”

    උබ දාලත් තියෙන්නෙ බන් මේක සිංහල පටියක නමක්මනෙ
    හොදා වගෙ බලනවා වෙලාවක……..
    සබට තුති
    ඔබට ජය….

  14. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  15. බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. එහෙමනම් ඉතින් දෙන්නටම බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසිය වෙනුවෙන්
    තව උපසිරසි කරමු මචෝ

  17. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ELA ELA MACHO…
    අපේ ගමේ ඉන්න කොල්ලෙක් වශයෙන් හෙන ආඩම්බරයි…
    ඒ උනාට ෆිල්ම් දෙක තුනක් සට සට ගාලා දෙන්න එපයි…
    CAT SHIT ONE එකෙන් පස්සේ නේද් මේක දෙන්නේ..
    අවුලක් නැ,,,,පුළුවන් විදියට දෙන්න..
    ජය වේවා,,,

  18. supiri filmssss saho

  19. rusuru | රුසිරු

    පට්ට සහෝ

  20. Hasitha prasad

    ඔය තියෙන්නේ මචං නියමයි

  21. බොහොම තුති!!!! 🙂

  22. wow,, maru 😀

  23. thnxzzzz elazzzz

  24. පට්ට පට්ට මචං

  25. elakiri film akak wage machan

  26. ජය වේවා මේවා නම් මරු

  27. elane niyamayi

error: Alert: Content is protected !!