Saturday , April 10 2021
Breaking News

Oblivion (2013) with Sinhala Subtitles | අහිමි කල මතකය නැවතත්….[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 17 votes.
Please wait...

Oblivion (2013)මගේ නම ජැක් හාපර්. මම ඉන්නේ එක් විදිහක අලුත් වැඩියා කටයුතු වගයක් කිරීමට, ඒ අපේ ලෝකය පිටසක්වල ජීවින්ගෙන් ආරක්ෂා කරගන්න තනපු මී මැස්සෙකු හැඩයට නිපදවපු ප්‍රහාරක යානා වල. අපි ඒවාට කියන්නේ මී මැස්සෝ කියලා. මගේ උදව්වට ඉන්නවා තවත් කෙනෙක් ඇය තමයි වික්ටෝරියා. ඇය හැමවිටම මගේ ආරක්ෂාව ගැන බලනවා. ඇය තමයි මගේ මෙහෙයුම් අධ්‍යක්ෂිකාව. අපි හැමෝම පාලනය වෙන්නේ ටෙට් කියලා අපි විසින් නිපදවපු මෙහෙයුම් පාලකයකින්. එතකොට අපේ ලෝකයට පහර දීලා අපෙන් පරාජය ලැබුවේ කසලශෝධකයන් කියලා අප විසින් හඳුන්වන පිරිසක්. එයාලා තාමත් අපේ ලෝකයේ ඉතිරි වෙලා ඉඳන් සටන් කරනවා. ඒ මොනවා වෙනුවෙන්ද කියන එක දන්නේ එයාලම පමණයි.මේ තමයි මගේ කතාව. ඇයි මම මේ ගැන ඔයාලට කියන්නේ. මොකද මේ තමයි මගේ කතාව ගැන ඔයාලට කියන්න නිපදවපු 2013 අප්‍රේල් 23 තිරගතවීම ඇරඹු විද්‍යා ප්‍රබන්ධ සහ ක්‍රියාදාම කැටිකරගත් චිත්‍රපටය වන Oblivion (2013).

Tom Cruise, Morgan Freeman, Andrea Riseborough සහ Olga Kurylenko වගේ දක්ෂ නළු නිළියන්ගේ සහභාගිත්වයෙන් වර්ණවත් වු මේ සලරුව ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 7.1 වගේ ඉහල ලකුණු මට්ටමක් හිමිකරගෙන තියෙනවා. Tom Cruise ගැන අමුතුවෙන් ඔයාලට කියන්න අවශ්‍ය නැහැනේ ඔහුගේ මීට කලින් නිකුත් වු චිත්‍රපටය තමයි Jack Reacher (2013). ඒ වගේම Morgan Freeman ඔහු ගැන කියන්න දේකුත් ඇත්තෙම නැති තරම් ඔහුගේ රංගන දක්ෂතා අපි දුටුවා Olympus Has Fallen (2013) චිත්‍රපටයෙන්. Andrea Riseborough නමැති බ්‍රිතාන්‍ය නිළියගේ රංගන දක්ෂතා දැකගත්තා Welcome to the Punch (2013) චිත්‍රපටයෙන්.

මම ලිපිය ආරම්භයේදීම කිව්වේ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන සුපිරි නළු Tom Cruise ගේ චරිතය ගැනයි. මේ කතාව දිවයන්නේ අපේ ලෝකයට පිටසක්වළ ජිවින්ගේ ප්‍රහාරයකට පසුව ඇති වී තිබෙන තත්වයකට පසු සිදුවන සිදුවීම් මාලාවක් ආශ්‍රයට ගනිමින්. මෙහිදී දැක ගන්න ලැබේවි ක්ලෝනීකරණය වගේ තවමත් අපිට නුපුරුදු සහ තවමත් කරලියට නොපැමිනුන මාතෘකාවන් ගැන යම් තරමක සාකච්ඡාවක නිරතවෙනවා. ඒ වගේ දේවල් වල තිබෙන අහිතකර බව එමඟින් උලුප්පා දක්වන්න යම් ප්‍රයත්නයක් දරලා තිබෙනවා. මෙහෙම කිව්වට හිතන්න එපා මම ඔය කියපු දේවල් සේරම දේවල් වලින් කතාව ගැන නිගමනයකට එන්න පුළුවන් කියලා. මොකද අවසානය වෙනකන් ඔයාලට හිතා ගන්න බැහැ මොකද්ද වෙන්නේ කියලා. මොකද ගැටළුවක් තුල ඉඳන් විසඳුමක් කරා යන මාර්ගයක තමයි සලරුව දිවෙන්නේ. ඒ නිසා ගැටලුව තුල සිටින අවධිය ඔයාලට ගැටළුවක්ම වේවි. නිගමනයක් කරා එන්න අවසානය තෙක් බලා සිටින වේවි. එහෙනම් හැමෝටම ආරාධනා කරමින් සුපුරුදු පරිදි ජය පතනවා ඔයාලා හැමෝටම. යන ගමන් අදහසක් ඉදිරිපත් කරලා යන්නත් අමතක කරන්න එපා ඔන්න හොඳේ.

Oblivion (2013) on IMDb

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි  BR/HD පිටපත් සඳහා  අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitles | වීරයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි]

My Hero Academia: Two Heroes චිත්‍රපටය 2018 වසරෙදි ජපන් චිත්‍රපටයක් විදිහට තමයි මුලින්ම එළියට එන්නේ. …

Leave a Reply

Your email address will not be published.

211 comments

  1. Thank you

  2. Sasitha Asaranga

    thanks

  3. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  4. Thanks bro..

  5. isuru tharanga 019

    NIYAMAY MACHAN

  6. nadeesha prashan

    Ela bro

  7. Chalindu sankalpa

    Thanks bro …

  8. sub ekt thankyou, jaya wewa.

  9. thanks…

  10. sub ekata thanks saho.. jaya wewa!!

  11. Niyamai Hasantha Aiye Jaya Wewa!!!!!!

  12. patta sahoo!!!!!thankz~!!!!

  13. එල මචං, හොද ෆිලුමක්

  14. හිරූ අතපත්තු

    ඔන්න මාත් ඩවුන්ලෝඩ් කරා. ගොඩක් ස්තූතියි!

  15. sub ganda bane…..

  16. sub baa ganna bane ban

  17. mama balapu supirima film wala top 25 (mage reating) athulata apu film 1k aye kiyala wadak na kore kora

    sub 1kata pin

  18. වරුණ නිරෝෂණ

    මේ කතාවට උපසිරැසි දෙනකල් මාත් මග බලන් හිටියේ… ස්තුතියි සහෝ


  19. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  20. “Crows Zero II (2009)| කාක ආගමනය” මේකේ අඩු size එකක් නැද්ද ?පොඩ්ඩක් බලන්න අය්යේ .

  21. බොහොම ස්තූතියි අය්යේ .ඔයාල වැඩක් කරොත් අනිවාර්යයෙන්ම නියමයි .ජය වේවා !

  22. නියමයි ස්තූතියි අයියා

  23. sub download wanna why

  24. ela wadak aaaaaaaaaaa

  25. නියම එකක් වගෙ

  26. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  27. THANK U WEWA…..
    JAYA WEWA…..

  28. sinhala subtitel VLC media player eke wada karanne na, kotu kotu watenawa, eka hadaganne kohomada?

  29. umba mchn kathawa gena kiyana widiyata akamethi film 1k unath balanna hithenawa. siraawatama. meka nam patta pata pata kiyala ahala thibba. onna balanawa ehenam.

  30. සුපුන් පෙරේරා

    ස්තුතියි! මේක හොඳ චිත්‍රපටියක් වගේ!!

  31. බොහොම ස්තුතී…!!! ^_^

  32. tom cruse ge lassana film 1k huga kalekin baiuwa,sub dunna sho,ta full tnx thhwa denna

  33. indunil nishan

    තෑනක්ස් හසන්ත අයියේ

  34. Supiri machan
    good luck

  35. උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි…..

  36. Thank U HASANTHA

  37. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මම අසම වර්ගය බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  38. thanks 😀

  39. Thanks…. For this;;;;;;;

  40. Thanks !!!!!!!

  41. pattayi nachab nata kathawa therune sonhala sub eka nosa nathan amu kawa wage htiye 😀

  42. thanks bro…..

  43. thanks sahooooooo

  44. Dilan Sachinthaka

    Niyamai Sahoooooooooooo.Ela Ela Nice Film

  45. Nalaka Nugapola

    ගොඩාක් ස්තූතියි!
    මමත් මේක හොය හොයා හිටපු ෆිල්ම් එකක්

  46. නියමයි මේක එනකම් හිටියෙ ඔන්න මාත් බාන්න දැම්මා

  47. කැලුම් රණවක

    ස්තුතියි හසන්ත අයියෙ………..
    ඔන්න ඒනම් මාත් ගත්තෝ…………

  48. meke yaluwe hodama fill eka video br 850 ekada?…
    meke yaluwe hodama fill eka video br 850 ekada?…

  49. WoWoWoWoW maxa macho….. ah thanks a lot

  50. thanx bro,,aiye katahari puluwan nan merlin series eka dennako sinhala sub ekka season 1 idalama

  51. patta pata pata saho… Great

  52. ටොම්කෲස්ගේ එකක්නිසා අනිවා බලන්න ඕනැ.

  53. රොහාන්

    හසන්ත සහෝ මේක බලලම කමේන්ට් එකක් දාන්න හිටියේ. සමාවෙන්න පරක්කු වුනාට දැන් තමයි බලලා ඉවර වුනේ (brrip නැතුව බලන්න හිතෙන්නේ නෑ). ස්තුතියි සබ් වලට තවත් සුපිරි බයිස්කෝප් එකක් අරන් එන්න ශක්තිය ලැබේවා.
    GOD BLESS YOU.

  54. thanks saho sub ekata

  55. මරේ මරු සහෝ.මේ වගේ තව එකක් දෙමු නේ..ජය වේවා !

  56. MAchnla 720p bluray copye sub line eke(Oblivion.2013.BDRip.X264-SPARKS) podi waraddak thiyenawa 28.40 di sub line tika kalin yanne,,eka ganata yanan hadanna,,

  57. mudiya / මුදියා

    මගෙ අම්මෝ මෙන්න පට්ටම පට්ට ලොවෙත් නැති තනි ඇහැට ඇඬෙන ෆිල්ම් එකක්.ඔයා නම් දෙයියෙක් හසන්ත අයියා.මං දැක්ක නෙට් එකේ ටොම් අයියගෙ මේ ෆිල්ම් එක ගැන.අද උදේ ආපු ගමන් සයිට් නිකන් බලාගෙන යමන් කමෙන්ට් කරන්නත් කලින් බාන්න දැම්ම පළවෙනිම ෆිල්ම් එක මේක.ටිකක් පරක්කු වුන එකත් හොඳයි.බ්ලූරේ එකම බාන්න දැම්ම.ජයවේවා.බොහෝ……………………………………..ම ස්තූතියි…!

  58. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔන්න බලලත් ඉවර වෙලාමයි කමෙන්ට් එක දැම්මේ. බාගන්න දාපු වෙලාවේ කමෙන්ට් එකක් දාන්න නැවතුනේ නෑ නොවැ. ජය෴෴ 😛 😛

  59. susantha pradeep

    thnx…..

  60. machanla oyalata puluwannam 24 TV series eka apita denna podi try ekak daala balanawada ?

  61. මේක එනකල් තමයි බලාගන හිටියේ. බොහොම ස්තුතියි

  62. චාමර මුදලිගේ

    Blue Ray කොපිය දෙනකන් තමා බලාගෙන හිටියේ..ස්තුතී…

  63. ඔන්න අපිත් ගත්තෝ මහන්සියට බොහොම ස්තුතියි

  64. lakshitha viraj

    maru maru

  65. එල එල හසන්ත සහෝ, එල ෆිල්ම් එකකටනෙ සබ් දීල තියෙන්නෙ. බොහොම ස්තුතියි.

  66. Zaji.. Wickramage

    woooooow, kalekin balapu maxxxxxxxxxxama film ekak::.. (Y)

  67. elama thama aaaaaaaaa

  68. ela pahara machan

  69. patta machan meka denakam hitiye balanna.

  70. තුෂාන් මධුසංඛ

    ගොඩාක් කාළෙක ඉන්දලා බලාගෙන ඉදපු ෆිල්ම් 1ක් සහෝ.බොහොමත්ම ස්තුති.මන් එත් බැලුවා මෙච්චර හොද ෆිල්ම් 1ක් බයිස්කෝප් 1න් දෙන්න පරක්කු උනේ ඇයි කියලා.කාලේකට පස්සේ හසා ඇවිත් පට්ට සබ් 1ක් තමා දීලා තියෙන්නේ.ලොස් නැතුව 1.2 1ම ඩවුන්ලොර්ඩ් වෙන්න දැම්මා එහෙනම්

  71. thanks bro keep it good luck

  72. wowwwwwwwwwwwww……….meka enakam unne…..thanks hasantha aiya

  73. චින්තකයා

    ගොඩක් ස්තූතියි!! නියම වැඩක්!

  74. baluwa film aka patta

  75. niyama fillm ekak machan sub ekata thank u machan jaya wewa

  76. එලකිරි මචං හොද කොපියක් එනකම් බල බල හිටියේ සබ් එකට තෑන්ක්ස්

  77. bohoma stuti saho…. .
    maxxxa katawakatane sub dala tiyenne… .
    me wage sub danna wedi wediyen diriya shaktiya lebewa…. .

  78. Achintha Sameera

    World War Z 2013
    The Wolverine (2013)
    White House Down (2013) puluwannam me film 3tath sub denawada patta film tika

  79. Achintha Sameera

    හසන්ත වික්රමරත්න thanks macho

  80. ela.. ela.. thnx

  81. සචිත උදාර

    මේක එනකන්ම බලාගෙන හිටියෙ. බොහොම ස්තූතියි සහෝ…

  82. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හප්පේ, මේක ආපු දවස් වලම මම හසාට කිව්වා, හසෝ ඔයාම මේකට සබ් කරන්න කියලා…
    ඒ වගේම කොල්ලා වැඩේ කරලා දුන්නා..
    අනික මම මේක මීට කලින් බෑවා..ඒත් මගේ පණ්ඩිත වැඩක් නිසා ඒ සේරම අවුල් ගියා…
    දැන් ඉතින් මොනවා කරන්නද ආයේ බානවා..එහෙනම් බොහොම ස්තුතියි හසෝ මේකට සබ් කලාට….
    ජය වේවා!!!

  83. ela aaye kiyanna vadan nehe…

  84. තෑන්ක්ස් සබ් වලට. ඔන්න බානවා එහෙනම්…

  85. jaya wewa …. thnks sub walata patta film akkk …..

  86. supirima baiscope

  87. site ake sub aka danakam unne saho

  88. මම දැනට බොහොම ස්තූතියි කියල කියන්නම් හසෝ
    අනිව මේක බලනව මම
    බලලම අයෙ කොමෙන්ට් එකක් දාන්නම් හොදේ
    ජය බ්න් උබට උබේ නිවාඩුවත් අපි වෙනුවෙන් කැප කරනවට බොහොම පිං

  89. චතුරංග සුරාජ් පෙරේරා

    අම්මෝ ඇගිලි ගැන ගැන හිටියේ ! එල කිරි හසන්ත අයියේ !

    සබ් වලට බොහොම ස්තුතියි !!! 😀

  90. පට්ට කොල්ලෝ බයිස්කෝප් එක දිනේවා!

  91. නලින්

    අප්පට සිරි ගජ.. මෙන්න මෙක එනකම් දන්නෙත් නැහැ..

    බලුරේ රිප් එකක් එනකං ඔඃ මම නම් ඉන්නවා..

    HDරිප් අපිට දිරවන්නැ නොවැ…

    ස්තුතිය හසන්ත අයියා නිවාඩුවෙන් පස්සේ හිරි යන්නත් එක්ක නියම මුවි එකකට වැඩේ දිලා තියෙන්නේ

    ජය වේවා හසන්ත අයියා

    • නලින්

      අප්පට සිරි ගජ.. මෙන්න මෙක එනකම් දන්නෙත් නැහැ..
      බලුරේ රිප් එකක් එනකං ඔඃ මම නම් ඉන්නවා..
      HDරිප් අපිට දිරවන්නැ නොවැ…
      ස්තුතිය හසන්ත අයියා නිවාඩුවෙන් පස්සේ හිරි යන්නත් එක්ක නියම මුවි එකකට වැඩේ දිලා තියෙන්නේ
      ජය වේවා හසන්ත අයියා

      ප:ලි: – ටැග් දාන්න ගෙහුන් වැඩේ වල් උනා

  92. hasanatha denne patta awane thanks u

  93. wow, maru 😀

  94. මැක්සා බයිස්කෝප් එකෙන් දෙනකම් උන්නේ ෆිල්ම් එක බාගෙන

  95. හොට්ටා

    බොහොම පින් බයිස්කෝප් සබ් නම් බයිස්කෝප් තමා

  96. thnxzzzzzz sahola

  97. apith ganno hode

  98. නිවාඩු පාඩුවෙ ඉදගෙන අපි වෙනුවෙන් බොහොම ඉක්මනට මේ කල දේට
    බොහොම ස්තුතියි. මේක බලාගෙනම ඉදපු එකක් නොව අපි හැමෝම.
    ඔයා මේක ගැන මතක් කලා විතරයි නේද ඊයේ රැ වෙනකොට කොපිය ආවා.
    මරු වෙලාව. එහෙනම් උපසිරැස ගන්නවා. බොහොම ස්තුතියි…!

  99. aniwa patta

  100. ela machan.meke hoda copy yak hoya hoya hitiye.

  101. Isuru Madushan

    thanks oyalage subs maxxxa

  102. බොහොමත්ම ස්තූතියි

  103. ගින්දර වගේ ෆිල්ම් එකක් බයිස්කෝප් සයිට් එකට ජය!

  104. සමිත්

    තැන්ක්ස් මචෝ

  105. යුශාන් පියුමාල්

    නියමයි මේක එනකම් හිටියෙ ඔන්න මාත් බාන්න දැම්මා

  106. eala ela thanks saho
    supiri

  107. maru maru sahola

  108. thanks broo, meka enekan hitiye,,,,

  109. maxxa paharak

  110. apith ganno

  111. Thankssssssssssss

  112. බොහොමත්ම තුති

  113. දෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ මචන්ලා ඔයාල පට්ට

  114. එල නියමයි……..
    ටොම් කෘස් ඉන්නවනම් එල…….
    ඊටත් වඩා එල හසන්ත අයියා සබ් දැම්මම…

  115. sub nam baiscope thama oyalage subs elatatha thiyenawa machanla,baya nathuwa balanna ahaki

  116. jayen jaya

  117. බොහොමත්ම ස්තූතියි !!!!!!!!!!!

  118. වාව් මචං නියමයි

  119. supiri film akak

  120. hasanthata godak thuthi

  121. රෙහාන් චානක

    Niyami… enakan balan hitapu ekak.. Thx ayye

  122. aniwa banna epai baiscope dunna nam

  123. bohomathma thxz yaluwa

  124. elaaaaaaaaaaaaa, jaya wewaaaaaaaa !!!!!11

  125. thnxxxxxxxxxxxxxxxxxxxx

  126. එල වැඩක් මචෝ දැන් ආව බව දන්නෙත් 🙂

  127. ඔන්න ගතතා මචෝ සුපිරි

  128. ස්තූතියි

  129. සිංහල සබ් වලට Thanks lot

  130. පට්ට කතාව

  131. ohoma yamu sahola baiscope no 1 site

  132. කැළුම්

    බලන්නම එපයි හසා නේ දීලා තියෙන්නේ

  133. thanks meykata subs dala dunna akata

  134. wow එනකම් බල බල උන්නෙ. මං දවාලේ සර්ච් කරලත් බැලුවා මට මිස් වෙලාද කියලා.. 😀

  135. aniwa dan bala balanwa saho

  136. එලම කිරි baiscopelk

  137. mihin ලංකා

    ගොඩක්ම පින් සහො 🙂

  138. ela wadak jaya!

  139. ade maru meyka baiscope ake denakam unne

  140. patta patta…………….thanks thanks sub ekata…….

  141. ස්තුතියි

  142. #ChalunduDeshan (කිනා)

    මේක ගැනනම් අමුතුවෙන් කියන්න් දේකුත් නැතිම ත‍රම්. කෲස් ඉන්නව කියන්නෙ ඉතින් ඒක සුපිරි හිට් එකක්ම තමා.
    චිත්‍රපටියනම් විකියගෙ වැඩකට දවල් බාගත්තා. සබ් එකත් එහෙනම් ඔන්න බෑවෙන්න දානවා.
    ජයවේවා!!

  143. බොහොමත්ම ස්තූතියි මචෝ

  144. ඔන්න මාත් බානවෝ txz

  145. බොහොම ස්තූතියි

  146. මමත් මෙක එනකන්මයි බලාගෙන හිටියේ

  147. Chanaka Lakshan

    බොහොම ස්තූතියි හසන්ත අයියෙ
    එනකම් මග බලන් හිටපු
    ‍ෆිල්ම් ඒකක් තමයි මේක
    දැන් බාන ගමන් ඉන්නෙ
    ජය වේවා!!

  148. ela ela patta film ekak

  149. මමත් බලාගෙන හිටියෙ නවදද මේක දාන්නෙ කියලා 🙂 🙂

  150. බොහොම ස්තූතී…

  151. එලකිරි මචං

  152. බයිස්කෝප් සෙට් එකටම ජයවේවා

  153. “චූටී මල්ලි”

    මේ තියෙන්නෙ බඩු
    එන පරක්කුවට දිලත් ඉවරයිනෙ
    අනිවා බැලිල්ලක් ඉතින්
    එල එල මහන්සිය වෙනුවෙන් මම පතනවා
    ඔබට ජය……….

  154. සුපිරි මචං සබ් එක නම් නියමෙට ඇති , ජය !

  155. එල එල ඔන්න මමත් බානවා

  156. මැක්සා… 🙂

  157. ජයෙන් ජය “හසන්ත වික්‍රමරත්න”

  158. patta machan ohoma yamu

  159. නවීන් ලක්ෂිත

    ලිපිය කියවපුවම සුපිරියි වගේ පේන්නේ ඔන්න මමත් බානවා එහෙනම්

  160. ස්තූතියි 🙂

  161. rusuru | රුසිරු

    සහෝට බොහොම තුති

  162. ගීත් 93

    කොයි වෙලාවෙ එයිද හිත හිත හිටියෙ.
    බොහොම ස්තුතියි හසන්ත සහෝ !!!

  163. බොහොම ස්තූතියි!

  164. නවින්ද ප්‍රමෝද්

    එල එල! දිගටම සබ දෙන්න!

  165. baiscope akata jaya wewa!!! hasanthatath

  166. නියම ෆිල්ම් එකක් Thanks

  167. අනිවා බාන්න දානවා

  168. kalinma gaththa dan balilak thiyenne ela machan

  169. hasitha dilranga

    kolla hoai ne spartcus ikmanata dendo

  170. එල.. අදම බානවා
    එලම එකක් දීලා තියෙන්නේ

  171. Tom Cruise innawa nam patta thama! Jaya Vewa!!!

  172. මේක දෙනකම් තමයි බලාගෙන හිටියේ
    බොහොම ස්තූතී 🙂

  173. මම දැන්ම බානවෝ

  174. මෙන්න දීලා රජ බඩුවක්

  175. නියමයි හසන්න අයියේ.. මේක එනකන් තමයි හිටියෙ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසි වලට.. ජයවේවා෴

  176. aniwa danma gannawa macho

  177. patta hasanatha baiscope dunna kiyanne supiriyatama athi

  178. චරිත පොල්ගස්දෙනිය

    ඔය තියෙන්නේ බඩු
    හසන්ත අය්යා නිවාඩුවකින් පස්සේ ඔය දීලා තියෙන්නේ
    සුපිරිම උපසිරසියක්
    පට්ට
    ~ජයවේවා බයිස්කෝප් ~

  179. maxxa meyka nam adama balanwa

  180. Rumesh Prabath

    ඔන්න හා හා පුරා කියල මුලින්ම මම බාගන්නවා
    ස්තූතියි හසන්ත අයියේ

  181. ජය වේවා බයිස්කෝප් නියමයි

  182. මේක දෙනකම් උන්නේ පට්ට

error: Alert: Content is protected !!