You dont have javascript enabled! Please download Google Chrome!
Monday , January 20 2020
Breaking News
Home / All / Occupation (2018) Sinhala Subtitles | එකා මෙන් නැගිටිමු, නැත්නම් එකට මිය යමු [සිංහල උපසිරසි සමඟ]

Occupation (2018) Sinhala Subtitles | එකා මෙන් නැගිටිමු, නැත්නම් එකට මිය යමු [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 85 votes.
Please wait...

අපි මිනිස්සු අප ඇතුලේ එදිරිවාදකම් තියෙනවා.එකක් නැගිටිනවාට අනිකා කැමති නැහැ.අපිට අමතක වෙලා තියෙනවා එකට එක්ක වැඩ කරන්න පුළුවන් කියලා.හැමෝම එකට දියුණු වෙන්න පුලවන් කියලා.සමහර විට පිට ලෝකයකින් අපිට තර්ජනයක් අවොත් අපි එකට වැඩ කරයි ද ? එක බලාගන්න අපිට එහෙම තර්ජනයක් ඕනේ වෙනවා.තමාගේ වැරදි අනුන් පිට දාලා ඒ වැරදි වලින් බේරෙනකොට සතුටු වෙනවා. ඒවා ජයක්ග්‍රහණ නෙමෙයි.අනිකා දුක් වෙනකොට තවත් කෙනෙක් එක බලලා සතුටුවෙනවා.මේක පුදුම ලෝකයක්,ඇත්තටම මේක මගුල් සක්වලක්.මිනිසුන් ජිවිතේ ගැන හිතන්නේ මහා අමුතු විදිහට බොරුද බලන්න මන් කියන්නේ එකෙක් අනිකාට ඕනේ මගුලක් වෙයන් කියලා තමාගේ දේ කර ගන්නවා.වැරදුනු මනුසයෙක් ගාවට ගිහින් කියනවා ( උබ මේක මෙහෙම කරනම් කරනම් ගේමක් ගහන්න තිබුනා) කියලා එත් සමහරු අවදානමක් අරන් වැඩක් කරන්න බයයි මොකද වරදී කියලා.එත් සමහරක් ඒ අවස්ථාව අරන් බලනවා .කියෙන් කි දෙනාද අනුන්ට උදවු කරන්නේ උදාහරනක් දෙන්නද ? බස් එකේ කෝච්චියේ හරි කාට හරි ආසනයක දෙන්න උනත් කවුද ඉස්සෙලම නැගීටින්නේ,හිටිගමන් නින්ද යන කට්ටියත් ඉන්නවා. කෝ අපේ මනුෂ්‍යත්වය.එක දැන් වැළලිලා ගිහින් .අපි ශ්‍රී ලාංකිකයෝ අපිට තමයි හොදම සත්කාර කරන අය.එත් පාරේ යන මනුසයෙක් වතුර වීදුරුවක් ඉල්ලුවොත් දොරවල් වහා ගන්න කට්ටියකුත් ඉන්නවා.එක ඇත්තටම එයාලගේ වැරැද්දකුත් නෙමෙයි මොකද දැන් අහන්න ලැබෙන දේවල් නිසා මිනිසුන්ට මිනිස්සු විස්වාස නැහැ. පොඩ්ඩක් හිතන්න මෙහෙම දෙයක් මිනිස්සු දවස ගානේ කරන වැරදි වැඩ නිසා ලෝකයා දවස ගානේ කුඩා වෙනවා කියලා.නිකමට හිතලා බලන්න මේ ග්‍රහලෝකය අවුරුදු කියක් තියෙයිද ? මාස කියක් තියේද ? දවස් කියක් තියේද ? එක හිතන ඔයාලට භාරයි.

පිටසක්වල ජිවින් අපිට වඩා දිවුණුයි.සමහර විට එක වෙන්නේ එයාලා එකට වැඩ කරන නිසා වෙන්න ඇති.එකිනෙකාට උදවු කරන නිසා වෙන්න ඇති.අපි මිනිස්සු අපි සත්තුට වඩා බුද්ධිමත් ජීවින් කොට්ටාසයක්.සතුගේ කෑමට වහ දාලා නැත්නම් පුපුරන ද්‍රව්‍ය දාන්න තරම් ඇයි අපි වෙනස් උනේ.අපි සත්තුට වඩා පහත් ද ? පිටසක්වල ලෝකයක් විනාස වෙලා පෘතුවිය තමයි ඔවුන්ගේ එකම සහා අන්තිම බලා පොරොත්තුව.එත් පෘතුවිය තමයි මිනිසුගේ ගෙදර.අපිට අපේ ගේ නැති වෙයි.එකට එක්වී අපේ මේ ගේ බේර ගනීද ? නැත්නම් තැන් තැන් වල මැරිලා යනවද ?

කතාව ගැන පොඩි හරි අදහසක් එන්න ඇති කියලා මන් හිතනවා, IMDB අගය 6 වඩා අරන් තියෙන මේ කතාව පැය දෙකක් පමණ යන කතාවක්.කට්ටියටම ආරාධනාවක් කරනවා මේ කතාව බලන්න කියලා.ඔයාලගේ තියෙන අදහස් යෝජනා චෝදනා තියෙනවනම් කමෙට් එකක් දාන්න කියලත් මේ වෙලාවේ මතක් කරනවා.

දැන් වෙනස් වෙන්න කාලයයි…


Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

         

Leave a Reply

65 comments

  1. Thanks mchooo sub ekata

  2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  3. Thanks ……………….good luck …

  4. ela bro 😉

  5. Thanks machan.

  6. Janithsapugoda

    Sub eka dunnata thanks bro ela

  7. Thanks sub ekata.

  8. Thanks for Sub!

  9. සබ් එකේ සෑහෙන්න වැරදි තියෙනවා, ඉස්සරහට වැරදි හදාගෙන තව සබ් කරන්න. තෑන්ක්ස් සබ් එකට,

  10. bhanukarasanga

    thanks machan

  11. Thanka Machan…

  12. pradeep darshana

    thanks

  13. Thanks bro supiri

  14. thanks machan ………………………………

  15. Rashmika dumidu

    Thanks bro

  16. Suresh Madhusanka

    ela ela ramesh bro thanks jayawewa…..!!!

  17. kohomada film ekak download karanne ? help karanna tikak……….tankx

  18. meke sub eka wada karanne nene bro

  19. ස්තූතියි

  20. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  21. maga balan hitiye sub eka enakal. bohoma isthuthi yaluwa. jayawewa!

  22. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  23. Thank you bro…!!!

  24. Ela saho thanks

  25. Chathuranga Udayakantha

    Thanks bro.bs

  26. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  27. thanks bro….
    …..

  28. Jaya wewa bro….

  29. Maname Pbandara

    නියමයි ,,තැන්ක්ස් බං,,

  30. Thankx For Sub

  31. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  32. vinuka onel rodrigo

    Thank you brother for this subtitle

  33. සුපිරි….සමිත,බයිස්කෝප් ජය……

  34. බොහොම ස්තූතියි සහෝ……

  35. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  36. thank you for sub

  37. thankes bro

  38. සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  39. asirirajakaruna

    Thanks bro sub ekata

  40. උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  41. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  42. ela mcn sub ekata

  43. Film ekath damu broo

  44. ස්තුතියි සමිත සහෝ….ෆිලුම නම් සුපිරි පාටයි…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!ජය වෙිවා….

  45. ස්තුතියි සමිත….
    ඒත් ෆිල්ම් එක තාම මග….

error: Alert: Content is protected !!