Friday , October 23 2020
Breaking News

Ocean Girl [S01: E06] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.

අද කොටස සම්පූර්ණම නෙරීගේ දූපත බේරාගැනීමේ මෙහෙයුමකට එකතු වෙනවා. නෙරී, බ්‍රෙට් සජ ජේසන් එකතු වෙලා දූපතේ හෝටලයක්  හදන්න ආපු කට්ටියක් එලවන්න කරන දේවල් වලින් අද කොටස රසවත් වෙලා තියෙනවා.

දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා.

#Hail_Hydra

Ocean Girl on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න

8cbf5b4309005b18a49ded66f7ef0113a8e69001
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Check Also

Crackdown [S01 : E05] Sinhala Subtitles | සැබෑ දුශ්ඨයා කවුරුන්ද [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. අද ඔයාලට ඔන්න උණු උණුවේ ගෙනාවේ Crackdown කතා මාලාවේ …

Leave a Reply

Your email address will not be published.

7 comments

  1. Udara Damith B\K

    බොහොම ස්තූතියි

  2. බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. niayamai…thanks THISARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. බොහොම ස්තූතියි… දිගටම යමු……. සීසන් 04ටම සබ් දෙන එක ලොකුම ලොකු දෙයක්…….

  5. ඔයා මාරයි…එකක් බැලුවා විතරයි අනිකත් දාාලා..smallville ekath demu..elzzz

error: Alert: Content is protected !!