You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , April 4 2020
Breaking News
Home / All / Ocean Girl [S01: E07] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

Ocean Girl [S01: E07] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.

අද කොටස වෙනදා වගේම රසවත් කොටසක්. මුහුදට රසායන ද්‍රව්‍ය දමපු සමාගමක් ඕර්කා වලින් එලවා දමන්න බ්‍රෙට්, ජේසන් ඇතුළු පිරිස දරන උත්සාහය අද කොටසට පාදක වෙනවා.

දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා.

#Hail_Hydra

Ocean Girl on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න

8cbf5b4309005b18a49ded66f7ef0113a8e69001
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Leave a Reply

Your email address will not be published.

11 comments

  1. ස්තූතියි යාලුවා… දිගටම යමු

  2. Udara Damith B\K

    ………………….
    .
    .
    .
    .
    thanks.
    .
    .
    .
    ……………………..

  3. බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. නලින් පෙරේරා
    ස්තූතියි වේවා තිසර සිංහල උපසිරැසියට. ජය වේවා෴
  5. Nishadi Wickrama

    tnx

  6. niayamai…thanks THISARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Gathsara Umesh

    අනේඅනේ පරක්කුයි ඈ……කමක් නෑ.අයිය දිගටම දෙමු…

error: Alert: Content is protected !!