Tuesday , September 27 2022
Breaking News

Ocean Girl [S01: E10] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.

ඔන්න අද කොටසේදී චාර්ලි ගැන හොයන්න ගිහින් නෙරී ගැන රහස දෙන්නෙකුට හෙළි වෙනවා. හැබැයි ඒ ගැනනම් ජේසන්ට  හරි බ්‍රෙට් ට හරි කිසිම කැමැත්තක් නැහැ. බලන්නකෝ අද මොනවද වෙන්නේ කියල.

දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා.

#Hail_Hydra

Ocean Girl on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න

8cbf5b4309005b18a49ded66f7ef0113a8e69001
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Check Also

ජුජුට්සු කයිසන් සීරෝ (2021) Sinhala Subtitles | ශාපයෙන් බැඳුනු ආදරය [සිංහල උපසිරසි]

“හැමවෙලේම මාව ආරක්ෂා කරනවට ඔයාට ස්තූතියි. මාත් එක්ක ආදරෙන් බැඳුනට ඔයාට ස්තූතියි. අන්තිම පාරට ඔයාගෙ …

Leave a Reply to නලින් පෙරේරා Cancel reply

Your email address will not be published.

11 comments

  1. බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. නලින් පෙරේරා
    බොහොමත්ම ස්තූතියි තිසර සිංහල උපසිරැසියට. ජය වේවා෴
  3. niayamai…thanks THISARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Udara Damith B\K

    man ada eka welane

  5. Udara Damith B\K

    ***************************
    **********************
    *****************
    *************
    *******
    ***
    *
    thanks
    *
    ***
    ***********
    *****************
    ******************************

  6. Udara Damith B\K

    ……………….
    .
    .
    .
    .
    ………………………………………….
    .
    .
    සබ් එකට ස්තූතියි
    ……………………………………..
    .
    .
    .

error: Alert: Content is protected !!