Friday , December 3 2021
Breaking News

Ocean’s Eight (2018) Sinhala Subtitles | මහා දියමන්ති හොරකම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 95 votes.
Please wait...

හොරකම කිසිදාක අගය කල යුත්තක් නෙමෙයි හැබැයි ඉතින් එහෙමයි කියලා අනුන් හොරකම් කරනවා බලා ඉදලා අපි සතුටු වුන අවස්ථා නැතුවම නෙමෙයි නෙව… අපි හැමෝම මංකොල්ලකෑම්, හොරකම් සම්බන්ධ චිත්‍රපටි වගේම රුපවාහිනී කතා මාලා බලන්න මොහොම කැමති නිසාවෙන්ම මේ ටිකේ තවත් රුපවාහිනි කතා මාලාවක් එක්ක බයිස්කෝප් අපේ සහෝදර උපසිරසකරුවෙක් ඔබත් එක්ක රෝයල් මින්ට් කියල පුංචි ආයතනයක් කොල්ල යනවා… නමුත් සල්ලිම හොරකම් කරලා එපා වෙලා නම් එකතු වෙන්න අපිත් එක්ක වෙනත් වටිනා දෙයක් හොරකම් කරන්න හැටි බලා ඉන්න…

මතකද දන්නේ නැහැ ටික කාලෙකට කලින් සිනමා ලෝකය පුරා නමක් දරාගෙන හිටිය ඕෂන් කියල හොරෙක්ව… තනියම එහෙම නෙමෙයි 11 දෙනෙක් එක්ක එක වතාවක් හොරකමක් කරලා සාර්ථක වුන තැන 12 දෙනෙක් එක්කාසු කරගත්ත මේ හොරා 13 දෙනෙක් එක්කත් හොරකමක් බෙදාගෙන තමයි අවසානයේ නතර වුනේ, අනේ ඉතින් තිරයේ අපි නොදැක්ක ටික කාලේ ඇතුලත ඕෂන් ලොක්කා පරලොව සැපත් වෙලා කියල තමයි ආරංචි නමුත් ඉතින් ඕවා කියන බැහැ, නීල් කැෆ්රි වගේ මරණයක්ද දන්නේ නැහැ නෙව… මේ වතාවේ අපේ කතා නායිකාව ඩේබී ඕෂන්… නෑකමින් ඕෂන් ගොයියාගේ නැගණිය වෙන ඩේබී කතාව ආරම්භ කරන්නේ බන්ධනාගාරයක් ඇතුලතින්… කළකම් පලදිලා කියල හිත හදාගන්න බැරි මේකෙම උන් ඉන්නකොට කියල ඔබට තේරුම් යාවි වැඩි වෙලාවක් යන්න කලින්… ඒ බන්ධනාගාරගතව උන්න කාලය පුරාම ඩේබී එක අවසාන හොරකමක් සැලසුම් කිරීම නිසාවෙන්…

නමුත් අයිය වගේම තනියම නම් හොරාකෑම කරන්න නංගිත් සූදානම් නැහැ, තමුන් එක්ක මීට පෙර මෙහෙම වැඩ කරන්න එක්කාසු වුන ලූ තමයි මුලින්ම හවුල් වෙන්නේ ඇය තමයි සම්බන්ධතා වගේම සැලසුම් කරන්න අවශ්‍ය ස්ථානයේ ඉදලා සෑහෙන වැඩ කොටසක් ඉටු කරන්නේ… ඉන් පස්සේ එක්කාසු වෙනවා රෝස් ඇය නම් ඉතින් හොරෙක් නෙමෙයි සුප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්… ඔයින් ගියාම ආභරණ නිර්මාණය කරන්න සම්බන්ධයෙන් විශිෂ්ඨ අමිතා එක්කාසු වෙනවා කණ්ඩායමට. නමුත් ඉතින් පුංචි අත් දෙකක් තියන කොස්න්ටන්, ටැමී වගේ මංකොල්ලකාරියක් එක්ක නයින් බෝල් නමින් තමුන්ව හඳුන්වා ගන්නා පරිගණක ඇතුලට හොරෙන් රිංගන්න උපන් හපන් කෙල්ලත් එක්කාසු වෙනකම් ඉතින් මේ කාණ්ඩය සම්පුර්ණ වෙන්නේ නැහැ කිව්වහැකි…

ඉතින් විවිධ පැතිවලින් දක්ෂතා දක්වන්නට හැකි මේ පිරිසගේ අරමුණ එහෙමත් නැත්නම් ඉලක්කය වෙන්නේ මොකද්ද කියල ඔබ හිතනවා ඇති… ඒ රාත්තල් 6 ක් බරින් යුක්ත තනිකරම දියමනිතියෙන් නිර්මාණය වුන, රජ පවුලක් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය වුන වසර 50 කින් හිරු දැක නැති පවුම් මිලියන 150 අධික වටිනාකමක් ඇති මාලයක්… හැබැයි පුතෝ වැඩේ නම් ලේසි වෙන්නේ නැහැ මොකද මේ තරම් වටිනාකමක් එක්ක හොයන පිරිස වැඩි වෙනවා වගේම ආරක්ෂාව ගැන ආයේ කියන්න දෙයක් නැහැ නෙව නමුත් ඉතින් හොරකම් කරන්න තියන දෙය ලේසි නම් මොන මගුලක් කරන්න මෙහෙම නිර්මාණයක් බලන්න අපි කාලේ කාදාන්න ද ? ඉතින් ඔබට විශිෂ්ඨ හොරකමක් බලාගත හැකි වේවි… හිතාමතාව මේ කතාවේ සෑහෙන දේවල් ඔබට නොකියා ඉන්න මම වගබලා ගත්තා මොකද කියනවා නම් කතාවේ පෙරලි කිහිපයක් සිද්ධ වෙනවා ඒ දේවල් හෙළි කලොත් අර ජෝ කොල්ලා මට මැරුණා මිනිස්සු පේනවා කීවා වගේ වෙන නිසා….

IMDB මීටරයේ 6.3 ක අගයක් වගේම රෝටන් ටෝමාටෝ මීටරයේ 67% ක අගයක් ලබාගත් පැය එකකුත් මිනිත්තු 50 පුරා දිවයන Action, Comedy, Crime, Thriller කාණ්ඩ නියෝජනය කරනා මේ නිර්මාණය තුල ඔබට දැකගත හැකි වේවි සම්මානනීය විශිෂ්ඨ නිලියන් බොහොම ගණනක්… නමි ටිකක් එහෙම කියනවා නම් Sandra Bullock, Cate Blanchett, Anne Hathaway, Helena Bonham Carter, Mindy Kaling, Rihanna, Awkwafina, Sarah Paulson ඔතනින් නතර නොවී Richard Armitage, Elliott Gould, Dakota Fanning, James Corden වගේම තවත් විශාල පිරිසක් එක්කාසු වෙනවා. Gary Ross අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මෙහි පිටපතත් නිර්මාණය කරලා තියෙන්නේ ඔහු එක්ක Olivia Milch.

මේ කතාව මුලින්ම භාර අරගෙන තිබ්බ රොයිලි අයියාටත්, මේ ටිකේ මම භාරගත්ත හෝ මට භාර වුන නිර්මාණ වැඩි නිසාවෙන් කරමුද ඇහුව ගමන් එකපයින් “හා” කිව්ව උදයංග සහොටත් ස්තුති කරමින් මම සමුගන්නවා. ඔබට භාරයි ඔස්කා සම්මාන ඔස්කා සම්මාන 4 ක් එක්ක නාමයෝජනා 9ක්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 7 ක් එක්ක නාමයෝජනා 21 වගේම එමි සම්මාන ගොන්නක් එක්ක ග්‍රෑමි සම්මාන එහෙමත් තියන මේ ප්‍රධාන හොරුන්ගේ වැඩ බලන්න…. එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / HD / Blu-Ray පිටපත් සඳහා ලබා දී ඇත.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” හා “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

JOINING DATE – 2017-07-03[ උදයංග සම්පත්
JOINING DATE – 2013-02-12 [ සමීර කරුණාරත්න]
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Hawkeye [S01 : E03] Sinhala Subtitles | එකෝ [සිංහල උපසිරැසි]

මෙන්න එහෙනම් මාවල් සිනමා විශ්වයේ අලුත්ම මිනි සීරීස් එකේ තුන්වෙනි කොටසත් උණු උණුවේ අරන් එනවා. …

Leave a Reply

Your email address will not be published.

110 comments

  1. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    දෙන්නටම. 🤪

  2. අවුරුදු 3ක් වෙනව සමීර සහෝ සබ් එකක් දීල ආයෙ සබ් එකක් දෙන්නකො කාලෙකින්නෙ

  3. sub ekt thnx ayye

  4. Thank you very much

  5. තෙපුල් ලයන්ත

    elazz thanks bro

  6. thanks

  7. Thilesh De Silva

    Thank you very much for the subtitle

  8. Thanks bro

  9. සබට ටන්කූ….සුපිරිජයවේවා

  10. Thank you for sub……

  11. Kasunabayasekara

    Thanks bros

  12. සබ් එකට තෑන්ක්ස් ස⁣හෝ

  13. harshitharashan

    ocean’s twelve , ocean’s thirteen wltath sub dyn machan..

  14. Sub ekta Thank You!

  15. thanx broo

  16. උපසිරැසියට බොහොම ස්තුතියි ……!

  17. Thanks for the sub!!!

  18. නියමයි… උපසිරැසියට ස්තූතියි

  19. Thanks !!!!!!!!!!!!!!!!!!!

  20. savani samaana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එක දුන්නට
    ඔයාට මේවගේ හුඟක් film වලට sub හදන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාත්තනා කරනවා
    ජයවේවා

  21. Dineth randula

    Me link eken download wenne ne ne affa pause wenawa

  22. Thanks Bro

  23. sangeethsrimal

    Thanks aaa

  24. Thanks bro

  25. Lahiru Lakshan

    thanks machn….

  26. thanx very much bro.

  27. nalin.kumara0510

    Thanks bro good luck.

  28. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ….

  29. Thanks for Sub!

  30. Thanks saho sub ektaa

  31. upasiresiyata thuthi sameera saha udayanga sahola,jaya!

  32. Thanks for the sub !

  33. Thnxxxxxxxxxxxxx

  34. Bhawantha Chamod

    thanks mcn.

  35. Eshan_lanarolle

    thnx bokkha

  36. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..කමෙන්ට් එකක් දැම්මා කියලා හිතන් හිටියට දාලා නෑනේ බැලින්නම්. BR update එකත් දෙන්න සහෝ..බුදුසරණයි..ජය වේවා!

  37. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේක එනකම් හිටියේ…
    Ocean’s ෆිල්ම් සෙට් එකනම් සුපිරි…

  38. Ela saho thanks

  39. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. බෑ නොකියා මගේ ඉල්ලීම ඉටු කළාටත් ස්තූතියි. ජය෴෴ 😛 😛

  40. බොහොම ස්තූතියි සහෝ……

  41. සබ් එකට ස්තූතිය… මේක direct download කරන්න site එකක් කියන්න පුළුවන්ද කාටහරි?

    • ලහිරු ප්‍රසාද්

      ඇයි හත් වලාමේ අර ලිපියට පල්ලින් පත පෝස්ටරයක් දාලම කියල තියෙන්නෙ baiscopedownloads එකට යන්න කියලා.

      • sandeepa lakmal

        poster newei mnwa dala tibbat bn biscope download site eke meka nati ekane bn wade…panditha comment danna kalin poddk check krla blala dammot hodai neda bro nikn pacha wenne natuwa…. 😛

  42. Harsha shameera

    Tks bro.. goda dawasaking movie ekak balanne

  43. Tks a lot..

  44. bohoma sthuthi oba depalatam jaya ….

  45. Thank you brothers!!!!!!!JAYA WEWA

  46. thank you n all the best

  47. thanx sahola dennatama.

  48. thank you

  49. patta flim ekak, ela, 2018 mn balapu hodama ekak kiyala kiyanda puluvan

  50. Ranasinghe_charuni

    Thank

  51. sampath n perera

    thanks

  52. sub ekata thanks machan

  53. pradeep hashan

    thanks bro sub ekata

  54. nishadchandima

    බොහෝම ස්තුතියි!!!

  55. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි උදයංග හා සමීර සහෝ.
    ජයෙන් ජය.

  56. madushangamage

    thankes bro

  57. සබ් එකට ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි..

  58. kelumchathuranga

    thanks

  59. Thanks Bro..

  60. krishanmadusanka

    patta filuma.kello inna hinda boring wei kiyala hithuwe.thanks sub ekata

  61. Thanks Bro…!!!

  62. tnx bro

  63. Thank bro. ජය!!!!

  64. Thanks bro

  65. Thank u mcn…jaya wewa

  66. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝලා
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
    ජය

  67. Thnks broo sub akata

  68. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  69. සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  70. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා..!!

  71. thanks brother

  72. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  73. ela ela thankzzz..

  74. thank for sub ………………

  75. උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  76. Thanx Brooooooooooooo………

  77. Thanks ……………good luck ………………….. ..

  78. Ravindu Rukshan

    පට්ට ෆිලුම තැන්ක්ස්

  79. thanx bro

  80. Good work friend, Thanks!

  81. Udara Damith Dissanayaka

    මේ වගේ ඒවා නම් කොහොමත් අත හරින්නේ නී

  82. thank you so much both of you…

  83. thanks

  84. බොහෝම ස්තුතියි.. .

  85. Gayathri anushika

    Kohomada film down load karanne..help me

  86. tharindu jayasekara

    thanx boss……

  87. thanks bro well done

  88. Kavishal Rasintha

    Ayyalaa dennatama bohoma sthuuthiy sub ekata… Gd luck

  89. යුරාන් ධනුක

    බොහෝම ස්තුතියි උපසිරැසියට !

  90. දෙන්නටම ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට…..නියමයි….දිගටම උපසිරැසි කරන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝලා දෙන්නටම….පට්ට ෆිලුමක්…මේක නම් සුපිරි මචෝ….

  91. enakam balagena hitiye,thanks.

  92. niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  93. දෙන්නටම සබට තුති වේවා
    මෙන්න ගන්නෝ

error: Alert: Content is protected !!