අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Ocean’s Thirteen (2007) Sinhala Subtitles | පලි ගැනීම මාර ස්වීට් මෙයා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 56 votes.
Please wait...

කොහොමද ඉතින් Ocean’s twelve බලපුවම කෙලින්ම මතකෙට එන්නෙ ඊළග චිත්‍රපටය ඒ කියන්නෙ Ocean’s thirteen.ඉතින් මං ඒකටත් මේ විදියට උපසිරැසි ගෙනාවා. ඉතින් මේ චිත්‍රපටයට උපසිරැසි දෙන්න කලින් මේ අඩවියේ සරදියෙල් සහෝදරයා ලිපියක් පලකරලා තිබ්බෙ.ඉතින් මං මේ චිත්‍රපටය ගැන වැඩි විස්තර අද කියන්න යන්නෙ නෑ. මොකද සරදියෙල් සහෝ මේකට සුපිරිම ලිපියක් දීලා තියෙන්නෙ.

ඉතින් බාගෙනම චිත්‍රපටය බලන්නකො…

2010 පෙබරවාරි 22 සරදියෙල් සොහොයුරා විසින් පල කළ ලිපිය

ඔන්න ලමයි මම ඔයගොල්ලන්ට විනාඩි තුනහමාරකින් ඩොලර් මිලියන 500 හොරකම් කොරන හැටි කියා දෙන්ටයි යන්නේ…

හෝව්… හෝව්… බය වුනා නේද වැරදි සයිට් එකටද ආවෙ කියල.? 😀

බොරු බයිලා වැඩක් නෑ කෙලින්ම බහිමු සබ්ජෙක්ට් එකට 😉 ඔය ගොල්ලො හැමෝම Ocean 11 බලන්න ඇතිනේ සිංහල සබ් එක්කම.. අද මම දෙන්ට යන්නෙ එම මාලාවෙම තව ෆිල්ම් එකක් වන Ocean 13. මේ ෆිල්ම් එකට කලින් Ocean 12 කියල ෆිල්ම් එකකුත් නිකුත් වුනා. සමහරු කියනවා ඒක Ocean 11 තරම් සාර්ථක නොවුනු බව. බොහෝ විට ඒකට හේතුව වෙන්න ඇත්තේ Ocean 12 වල කතාව කැසිනෝ එකකට සම්බන්ද නොවුන නිසා වෙන්න පුලුවන්. හැබැයි Ocean 13 වල මේ කෂ්ටිය නැවතත් එනවා ඔවුන්ගේ ප්‍රියතම දේට, ඒ තමා කැසිනෝ 😀

කතාව මෙන්න මෙහෙමයි පටන් ගන්නේ.. මේ සෙට් එකේ ඉන්න Reuben Tishkof ලාස් වේගාස් වල විශාල හෝටලයක් සහ කැසිනෝ එකක් ඉදිකරනවා. ඔහු මේක කරන්නේ තනියෙන්නම් නෙමේ. ඔහුගේ ව්‍යාපාර හවුල්කාරයා වන Willy Bank සමග. නමුත් මෙහිදී Bank , Reuben ට වංචා කරල මේ හෝටලය සහ කැසීනෝ එක තනිකරම ඔහුගේ නමට ලියාගන්නවා. මේක දරාගන්න බැරුව Reuben ට පපුවෙ අමාරුවක් හැදිලා දැඩි ලෙස රෝගාතුර වෙනවා. මෙහිදී Danny Ocean වැඩේ ගොඩින් බේර ගන්න හැදුවත් හරියන්නේ නෑ. මේ හින්ද ලෝකේ හොදම වෘත්තිමය හොරු සැට් එක බැංකුව(Willy Bank ) ව මංකොල්ල කන්ඩ සැට් වෙනව 😉

උදේපාන්දරම මේ සැට් එකට මුහුන දෙන්න වෙන්නෙ අලි පුරස්නයක්ට තමයි 😛 ඒ තමයි “The Greco”. ඔවුන් මේ නම අහපු ගමන්ම වැඩේට පස්ස ගහනව 😛 හැබෑටම කව්ද මේ Greco???. මම මෙච්චරයි කියන්නේ. Greco කියන්නේ පරිගණකයක් 😉 කට්ටිය Greco එක්කො මොනව කරගනීද?? Willy Bank ට මොනව වෙයිද?? Reuben ට සනීප වෙයිද?? දැන ගන්න නම් තියෙන්නේ එකම ක්‍රමයයි ගොයියෝ…. එකයි ,දෙකයි, තුනයි.. කියල ෆිල්ම් එක බාන්ට දාන්න 😀

George Clooney,Brad Pitt වැනි සම්මානීය නලුවන්ගේ රංගනයෙන් වර්ණවත් වන මෙහි, එකිනෙකට වෙනස් සුපිරි හොරු 13 දෙනෙක්ගේ වැඩ දැක්කම සමහර වෙලාවට හක්ක ලොක් වෙනකම් හිනා වෙන්න පුලුවන් 😀 හිතාගන්නවත් බැරි උපක්‍රමභාවිතා කරන මේ සෙට් එක, සම්හර වෙලාවට පොඩි යමක් ඉටු කරගන්න ව්ශාල වෙහෙසක් දරනවා. සමහර වෙලාවට පර‍ණ හතුරන්ගෙනුත් උදව් ඉල්ලන් මැලි වෙන්නේ නෑ 😉 කිව්ව හොදටම ඇති හැමෝම රසවිදල පොඩි කමෙන්ට් එකකුත් දාල යයි කියල බලාපොරොත්තු වෙනවා 🙂

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

89 thoughts on “Ocean’s Thirteen (2007) Sinhala Subtitles | පලි ගැනීම මාර ස්වීට් මෙයා… [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එලම…ocean 11 එකේ Bluray rip එකට සබ් update කරන්නකෝ…දැනට තියෙන්නෙ Dvdrip එකට සබ්

    Reply
  • කරගන්ඩ දෙයක් නැතුව හිටියෙ ඕකට සබ් නැතුව…
    බොහෝම ස්තූතියි!!!!

    Reply
  • නියමයි මලයා. බොහොම ස්තුතියි බයිස්කෝප් එකේ තිබුණු හිඩැසක් පිරෙව්වාට 🙂

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි…

    Request …

    Manhunter – 1986
    Hannibal – 2001
    Red Dragon – 2002
    Hannibal Rising – 2007

    Reply
  • KO sinhala sub…film godaka wisthara witarai tiyenne.issara ohoma na..apita baiscop eka gana tiyana wiswase natikaranna epaaaaa

    Reply
  • සබ් කෝ බං… විස්තර දාන්න ඕනෙ නම් info. එකේ දාපංකො… රෙද්ද

    Reply
  • Ocean’11 , Ocean’12 th bagaththu eke film series eka complete venna onna mekath bagaththa.Sub eka ikmanata upload karai kiyala hithanava.

    Reply
  • yako sub denna bari nam moa reddakatda public danne gedara thiya ganin

    Reply
  • Saho… Kauru Hari mekata sinhala sub diyallako machooo

    Reply
  • සිංහල Subtitle තිබ්බනම් නියමයි. දාන්න බැරිද ?

    Reply
  • Amuthuma Paliganeemak.
    Thanx saho

    Reply
  • ammatasiri labu ellena film ekak ne

    Reply
  • එල එල මම කමෙන්ට් එකක් දැම්මා ඒක ආවේ නැනේ 🙁 ආයේ ලියන්න කම්මැලි අප්පා. මේකේ අධ්‍යක්ෂකගේ අලුත් ෆිල්ම් එකක් තියනව http://www.imdb.cඔම්/ටිට්ලෙ/ට්ට්1130080/

    තව දෙයක් oceans 11 එකේ තිබ්බ ඔක්කොම කැසිනෝ ඇත්ත ඒවා. විකිපීඩියා එකේ බලන්නකො

    Reply
  • එළ ෆිල්ම් එක හැබැයි සරදියල් කිව්ව වගේ මටත් දෙපාරක්ම බලන්න වුනා හරියටම තේරුම් ගන්න. තවත් දෙයක් Ocean’s 11 එකේ තියන් කැසිනො ඇත්තටම තියන ඒවා. ඒ අතරින් MGM grand කියන්නේ ලෝකේ දෙවනියට ලොකුම හොටලේලු(http://en.wikipedia.org/wiki/MGM_Grand_Las_Vegas) . Five Diamond Award ඇත්ත එකක් (http://en.wikipedia.org/wiki/AAA_Five_Diamond_Award)

    තවත් දෙයක්,මේකේ Julia Roberts, Catherine Zeta-Jones රඟපාන්න අකමැති වුනාලු ඒකලු Tess Ocean, Isabel Lahiri නැත්තේ. ඒක කියන්න තමා Danny “It’s not their fight” කියන්න්නේ

    Reply
    • Me sub ganne kohimda

      Reply
  • ane mekatath sinhala daannako aththatama mata theren ne kathawa haryyata

    Reply
  • Hey Hey Machan
    Ubadapu 11 Eka Gaddima mama Anik 12 & 13 Th Ekapara DL Kara Gattha.

    Maxxxa Film Eka

    Reply
  • රවුටර්……?? කව්ද මට රවුටරයක් දුන්නේ…..?? 😛 රොයිලියා හීනයක් දැකලද කොහෙද ……!! 😀

    Reply
  • @ Uraj Deemantha,

    මේ මේ මේ ඔයා රවුටරයකුත් අරගෙන තව ලයිට් බිලුත් ඉල්ලනවද? 😛 ඒවා ඔට්ටු නෑ හරී. 😛

    Reply
  • අයිවාහ්..!! එළකිරි වගෙ නියම film එකක් දාලා තියෙන්නෙ. මමනම් බලලා තියෙන්නෙ. බලපු නැති කට්ටිය අනිවා බලන්න.. එළ..!!

    Reply
  • ඔන්න බාන්න දැම්මා…. 🙂 මේ වැඩේ හරියන්නේ නෑ…….මෙහෙම බානවට අපේ ලයිට් බිල් එකවත්, සයිට් එක ගානේ ගෙවන්න ඕනා …….!! 😛

    Reply
  • නියමයි සරා….!!!!

    Reply
  • wooooow….pattaa……denma babnawaa…..thankxxx

    Reply
  • @ සරදියෙල්,

    අහ් සිංහල “සබුත්” දෙනවද. එහෙනම් මම ඒකට කඩ්ඩෙන් සබ් දාන්නම්. 😛 . හී හී 😛

    Reply
  • @ රොකියා
    හේ හේ

    ආයෙත් අහල ෆිල්ම් එක හෝල් වල දන්නෙ නෑ. කෙලිනම් ටොරන්ට් එකක් හදල අප් කරනව.භාෂාව සිංහල වුනත් සිංහල සබුත් දෙනව.

    Reply
  • ස්තූතියි…….

    Reply
  • \\නෑ…… එහෙමද ??
    පොඩ්ඩක හිටපන් ලගදිම අපේ පොතේ ගුරා ෆිල්ම් 1 හදනව “හතරවෙනි තට්ටුවෙන් මුහුදට කියල”
    ප්‍රධාන චරිතත් තෝරගෙන ඉවරයි;)
    2010 ලේබල් එක යටතේ අලුත් දෙන්න පුලුවන් වෙයි\\

    @ සරදියල් ; දවසේ කතාව, මටනම් ඉතින් පීනන්නත් බැරි නිසා, දෙවියන්ගෙම පිහිටයි.

    Reply
  • @ danushan
    නෑ…… එහෙමද ??
    පොඩ්ඩක හිටපන් ලගදිම අපේ පොතේ ගුරා ෆිල්ම් 1 හදනව “හතරවෙනි තට්ටුවෙන් මුහුදට කියල”
    ප්‍රධාන චරිතත් තෝරගෙන ඉවරයි;)
    2010 ලේබල් එක යටතේ අලුත් දෙන්න පුලුවන් වෙයි 😀

    Reply
  • @ යෝගී
    කවද බං සරදියල් කියන්නේ??

    @ ලොයිලි(Anthrax දාපු නම)
    වරෙන් වරෙන්
    ජිල් අතක්වත් ගහන්න එකෙක් නැතුව මාත් තනියෙන් හිටියෙ.

    Reply
  • @ kasun0011
    තැන්කෝ මචෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ට් එකක් දැම්මට

    එකෙ නෙමේ බං මොනවද බං සිංහල සබ් කියන්නේ??
    අදමයි ඇහුවෙ,කවද බං ඔය ජරාව දෙන්නේ?? 😀

    @ Subash Priyankara

    යාර් යාර්
    චිරං ජයතු බයිස්කෝප්(ගෝලයගෙන් ඉස්සුවෙ)

    Reply
  • @ සහන්
    මෙව්ව දැක්කම පිස්සු හැදෙනව නේන්නම් 😀

    @ රොකියා
    හුටා උබටත් පිස්සුවක් හැදුනද??දැන් හැමෝටම පිස්සු හැදෙනව මේ ටිකේ

    Reply
  • FILM 1 NAM HODAI.GODAK KAL BALALA.ME TIKE SITE 1 DANNEMA BALAPU PARANA FILM.ME TIKE BALANNA FILM NA NE.

    Reply
  • මූ නම් හදන්නේ මට කටුනායකින් කෙලින්ම 4 වෙනි තට්ටුවට security escort එකකින්ම යවන්න. තියෙන චෝදනා මදිවට තව කැසිනෝ කඩවන්න. අනේ මගෙ කට. අර ඇන්ත්‍රැක්ස් ගොයියා ගස් උඩයි පාලම් යටයි කල් ගෙවන්නේ උඹෙන් ලැබුනු දායාද නිසා තමයි. 😛

    සිංහල සබ් ගැන නම් කතා කරන්න එපෝ. අපිව මේ පොලීසියෙන් හොයනවා නොවැ තුන් වේලට කෑම ටිකක් කන්න දෙන්න. 😛

    Reply
  • ඔය තියෙන්නේ වැඩ. නමත් ඉතිං සරදියෙල‍් නේ… පරණ practice එකෙංම ආපු වැඩ.
    හී හී. විහිළුවක් කළේ. ස්තුතී සහෝ
    – ජය

    Reply
  • කැසිනො නම් අනිවා බලනවා, කොහොමත් ඉතින් මේ Ocean’s කතා සෙට් ටික නම් සුපිරි තමා, රොයිල් අයියට කියනවලකො මේ කටත් සබ් දාන්න කියලා… ඹ්න් දැන් බාන්න දැම්මා. ….::::ගෝලයට ජය වේවා::::……

    Reply
  • aiyo….. සිංහල සබ් Nathda…??? kamak na eath man meka Banawa….
    11 Maru neda… eala eala…:D

    Reply
  • “Prison break” පිස්සුව ගහල හිටපු මට ඒ කාලේ මේවගේ බයිස්කෝප්ම තමයි හොය හොයා බැලුවෙ. තාමත් “Prison break” පිස්සුව නම් ඉවර නෑ. අන්තිම session එකේ තව කොටස් 6 යි තියෙන්නෙ. ඒකනිසා තමයි මේ අලුත් බයිස්කෝප් එකක් ගැනවත් ලියන්න වෙලාවක් හම්බෙන්නෙ නැත්තෙ. කොහොම වුනත් සරදියෙල් සහෝට බයිස්කෝප් එකට ස්තූතියි.

    Reply
  • මමනම් මුලින්ම Ocean’s 11 බැලුවට පස්සෙ පිස්සුව හොදටම තදවෙලා 😉 ඉතුරු දෙකත් බාගෙන බැලුවනේ..

    Reply
  • @ All
    මාත් හිතනව මේකට සිංහල සබ් දුන්නම හොදයි කියල. මොකද මේකෙ සම්හර තැන තියෙනව එක dialog එකක් හරි මිස් වුනොත් මේකෙ නියම ගතිය එන්නෙ නැති(මමත් සම්හර තැන් දෙතුන් සැරේ බලල තියෙනව හරියට තේරුම් ගන්න)
    මේක ටිකක් අමුතුම ශෛලියකට යන ෆිල්ම් එකක්. කට්ටිය Ocean series බැලුවනම් තේරෙන්නව ඇති මොකදද ඒ ශෛලියකට කියල. මම නම් ගොඩක් ආස මේ එකිනෙකට වෙනස් 13 දෙනාගෙ චරිත තියෙන විවිදත්වයට.
    මම නම් පුදගලිකව කැමති Malloy සහෝදරයන්ගේ චරිත දෙකට
    අනිත් 11 දෙනත් නියමයි.

    Reply
  • @ ඇන්ත්‍රා
    ආයෙත් අහල උබව ලංඩන් ටවර් යවලම තමා පස්ස බලන්නේ 😀

    @ Dar[K]
    පිස්සු කතා කොරන්ඩ එපා මල්ලි.මොන සිංහල සබ්ද?
    දැන් මෑතල ඉදන් අවුරුදු 200 විතට මහගෙදර යවන්න පුලුවන් මගෙ චෝදන ලැයිස්තුවට අලුත්ම චෝදනාවකුත් ඇවිල්ල තියෙන්නෙ පිටකොටුවෙ CD විකුනනව කියල 😛
    බල්පන් මේ අහිංසක සමනලයෙක් වගේ ඉන්න අපිටමනෙ මේ බොරු චෝදන එල්ල කරන්නෙ. ඇයි ලෝකය මෙච්ච්ර කුරිරු?? 😀

    Reply
  • @ දසය
    උබ තුනම බැලුවද??
    උබා මාර දසයෙක්නෙ බං 😀

    @ ඉන්දික
    හී හී එලු එලු 😉

    Reply
  • අඩේ අම්මේ තැන්කු කිව්වා සරදියෙල් අය්යට 🙂 ඔන්න බාන්න ගත්තා …

    පුලුවන් නම් සින්හල උපසිරසිත් දුන්න නම් මල් 7යි

    Reply
  • මෙක ජම්මෙද නැත්තං පුරුද්දද ඈ? හොරකං කරල වෙඩිකෑව මදිවට අපිටත් හොරකං කරන්න කියන්නෙ. මේ බානවා… 😉

    Reply
  • ඔන්න ඔහේ මමත් බාලම බලනවා

    Reply
  • සරා, මම 11, 12, 13 තුනම එක දවසේ බැලුවා දැනට ටික කාලෙකට කලින්. කොහොම උනත් අපේ අනික් යාළුවෝ වෙනුවෙන් ස්තුතියි.

    Reply
  • @ Aki
    ස්තූතියි කොමෙන්ට්ටුවට
    මම මචෝ පොඩ්ඩක් කට්ටියගෙන් ඒක අහල දෙන්නම්..

    @ gayan8677
    බලපන් බලපන් ඉකමන්ට බලපන් නැත්තම් පිලිනුවෙයි 😉
    2007 කියන්නේ පට්ට පරණයිලුනෙ බං 😀

    Reply
  • @ True only
    😀 😀
    මිනිසා වනාහි සාපේක්ෂ සත්වයෙක්ලුනෙ බං 😀

    @ ජයත් විජයකෝන්
    අනිවා මචෝ මට්නම් මේක Ocean 11 තරමටම පට්ට.

    Reply
  • @Manula Nayanatharu
    එලකිරි මචෝ 😀

    @ චරිත
    හේ හේ
    ඔව් ඉතින් ටැන්කූ මේ පැත්තෙ ආවට.

    Reply
  • @ chamila
    අයෙත් අහල පට්ට sweet.බාලම බලහන්කො මචෝ
    @ ashan kandy
    ඇයි බං නරක 😀 ඒත් හැම එකකටම් සිංහල දන්න අමාරුයිනෙ බං
    😛

    Reply
  • ඹන්න මමත් බාන්න දැම්මා!!
    sinhala subtitle hoyala denna barida mekatath?

    Reply
  • Happata siri elane..
    Me danma banna one. 🙂

    Reply
  • kokatatath Ocean’s 12 ballanna puluwan link ekakuth denawada … etakota piliwelata film tika balanna puluwanne………:)

    Reply
  • මේ එක නම් කියලා තමයි කියන්න තියෙන්නේ..කට්ටියම මේක අනිවා බලන්නකෝ..මම හිතන් නැහැ කියලා නම්

    Reply
  • apoooooo 2007 apu parana film ekak.. mama nam kattiyata kiyanne download karanda epa kiyalay.. henama boring movie ekak

    Reply
  • ඹන්න මමත් බාන්න දැම්මා. හැබැයි Ocean’s 11 වගේ සිංහල sub තිබ්බා නම් පට්ට.

    Reply
  • Thanks bro…..

    Reply
  • mekat sinhala sub ekkama dammanag moko.. ela ela onna mata damma..

    Reply
  • මාර ස්වීට් මෙයා… 😀

    Reply

Leave a Reply to සරදියල් Cancel reply

Your email address will not be published. Required fields are marked *