Monday , November 29 2021
Breaking News

October Gale (2014) | ඔක්තෝබර් කුණාටුව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

October Gale 2014
මේ සිනමාපට උපසිරැසි යොදන්න මට භාර දුන්නට සමීර චතුරංග සොහොයුරාට මම මුලින්ම ස්තූතිවන්ත වෙනව. මේක නාට්‍යමය, ආදර සහ ත්‍රාසජනක යන වර්ගීකරණයට වැටෙන සිනමාපටයක්.

2014 සැප්තැම්බර් 11 වෙනිද කැනඩාවේ ටොරොන්ටෝ චිත්‍රපට උලෙලේදී ප්‍රදර්ශනය ඇරඹි මිනිත්තු 91ක් පුරා වෙන මේ සිනමාපටය අධ්‍යක්ෂණය වගේම ලියල කරල තියෙන්නෙත් Ruba Nadda කියන අධ්‍යක්ෂක වරිය විසින්.මෙහි ප්‍රධාන නිලිය ලෙස The Green Mile (1999), Shutter Island (2010), Friends with Benefits (2011) වැනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ Patricia Clarkson රංගනයෙන් ධායක වෙනවා. ඒ වගේම ප්‍රධාන නළුවා ලෙස Underworld (2003), Underworld: Evolution (2006), Barefoot (2014) වැනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ Scott Speedman රංගනයෙන් ධායක වෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ සිනමාපටයට 6.0 ක් වැනි හොඳ IMDb අගයකුත් ලැබිල තියෙනව.

හෙලන් මැතිව්ස් යනු ටොරොන්ටෝහි වෛද්‍යවරියකි. ඇය ඇගේ සැමියාගේ මරණයෙන් ශෝකයයට පත්ව තනිව හුදෙකලා දූපතක පිහිටි ඔවුන් දෙදෙනාගේ ජීවිතවල බොහෝ ආදරණීය අවස්ථාවන් ගතකල නිවසකට යනවා. ඒ අතර නන්නදුනන මිනිසෙක්(විල්) වෙඩි උණ්ඩයක් වැදී ලේ ගලමින් ගොඩබිමට ගහගෙන එනවා.ඇය ඔහුගේ තුවාල වලට බෙහෙත් කරන අතර, ඔහු සිදු වූයේ කුමක්ද යන්න කීමට පැකිලෙනවා. ඒ අතර කුණාටුවක් එන අතර ඔවුන් දූපත තුල සිර වෙනව. ඒ අතර විල්ව මරන්න හදන මිනී මරුවා ඔහුගේ කාර්‍යය ඉවර කිරීමට පැමිණෙනවා. හෙලන් සහ විල් එකතු වී ඔහුගෙන් බේරීමට උත්සාහ කරන අතර ඔවුන්ට බේරෙන්න පුලුවන් වේවිද කියල ඔයාලටම බලන්න ආරාධනා කරනව…

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

October Gale (2014) on IMDb

 

 

708 MB (HD) කොපිය මෙතනින් බාගන්න

F8FD20E8554C8537DA3BE5BE82181F8470D19F62

889 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න

AFD46073452813CC43AE584DE3F1493F418EA1E5

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Hanna [S03 : E02] Sinhala Subtitles | වැඩ අනාගැනීම්… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, මේ අරං එන්නෙ ”Hanna” අවසාන කතාමාලාවෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට …

Leave a Reply to Chami Cancel reply

Your email address will not be published.

30 comments

  1. Ela wadak saho patta movie ekak thanks

  2. jayama wewaa !!!!!!

  3. බොහොම පින්.
    ජය වේවා!!!

  4. Arjuna Vidanagama

    Please update subtitle to October Gale (2014) 720p BluRay movie

  5. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

  6. thanks a lot! jaya wewa Hasantha.

  7. Thank U වේවා ! 😉

  8. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  10. උපසිරැසියට තුති……


  11. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  12. රවිඳු නිපුන්

    නියම සහෝ…
    තෑන්ක්ස් සබ් එකට!!!

  13. නියමයි,,,, බොහොම ස්තුතියි,,,,,,,

  14. සුපිරි ඇ තැන්ක්ස් සබට

  15. නියමයි මචෝ,
    පට්ටම කතාවක් වගේ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජය.

  16. එල මචං මේකනම් නියමයි!.
    අනිවා බලන්න ඕනේ

  17. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  18. niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Tnkzzzzzzzzzzz so much………

  20. Sabata Thanks hasantha sahoo!jayawewa!

  21. නලින්

    ස්තුතියි මාලිංග සහෝ! තවත් රසවත් නිර්මාණ අරන් එමු..!

    ජය වේවා!

  22. ස්තුතියි සහෝ..
    ජයෙන් ජය..

  23. ධණුෂ්ක

    ඔන්න මම ඉස්සෙල්ලාම බා ගත්තා..
    ගොඩක් ස්තුතියි මචන්..
    හොද ‍ෆිල්ම් එකක් !!

  24. සබට තුති සහෝ !!!!!

error: Alert: Content is protected !!