Tuesday , October 27 2020
Breaking News

Oh My Ghostess (2015 – ) [E02] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 2 votes.
Please wait...

පළවෙනි කොටස බලපු අයට නම් දෙවැනි කොටස නොබලම ඉන්න බැරිවෙන්න ඇති. පළමු කොටසේ ඉතින් මේ ශින් සුන් හේ කියන හොල්මන සොබින්ගෝ කියන යකැදුරාගෙන් බේරෙන්න නා බොං සොන් ගේ ඇගට රිංගනවනේ. පස්සේ ජූන් ඇවිත් මෙයාව රෙස්ටුරන්ට් එකට එක්කගෙන යනවා. මේ කොටසේ තමයි හොදම සීන් එක වෙන්නේ. ඇගට රිගුවා වගේ ලේසියෙන් මෙයාට එළියට නම් එන්න බැරිවෙනවා. ඔව්, මේ හොල්මන උගුලට අහුවෙනවා. ඉතින්මොනවා කරන්නද මෙයාට නා බොං සොන් වගේ ඉන්න වෙනවා. ඒත් හැමෝටම නා බොං සොන් ගේ ලොකු වෙනසක් පේනවා. බලමු ශින් සුන් හේ කොහොමද නා බොං සොන් වගේ රගපාන්නේ කියලා. හිනා වෙලාම පණ යයි.

 Oh My Ghost! (2015 -) on IMDb

 

 

6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                           All Episodes                                 Next Episode >>

Check Also

The X-Files [S09 : E02] Sinhala Subtitle | කවුරු විශ්වාස කරන්නද? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතා මාලාවේ නවවෙනි කතා සමයේ දෙවන කතාංගයයි මේ. මේකත් පසුගිය කොටසටම සම්බන්ධයි. පසුගිය …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. ස්තුතියි උපසිරැසියට චලිත සහෝ දිගටම සබ් දෙමු….!!!

  2. බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. නලින් පෙරේරා
    බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
  4. මරු කතාව මෙකේ අනික් කොටස් වලටත් සබ්ටයිටල් තියනවද ?

  5. patta kathawa….niyamai..thanks bro

  6. මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

    නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක් කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ජයවේවා අයියා!

    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු.

  7. thaxx sub ekata.lassana kathawak dan korean walin ekkenek sub karana hinda apita hoda korean drama tikak balanna puluwan wei neda.ehma wenawanam loku deyak.mokada korean drama denawa adui.puluwannam me wade digatama karagena yanna

    • උත්සාහ කරන්නම්.. job එකයි exam එක්ක වෙලාව අඩු උනත්, ලස්සනම කතාවක් ආවොත් අනිවා දෙන්නම්. ස්තූතියි.

  8. Thanks..Thanks….
    Ikmanatama anith tikath denna.
    Jaya wewa….

  9. thanx thanx ayeth..hmm hmm puluwannm ilaga ekath takgala diyan…hmm kohomahari oyala me karana sewawa hinda thama rata gewana ape jiwithe palu makenne..digatama sub karanna shakthiya lebewa kiyala parthana karanawa..

  10. niayamai…suba denakm unne..thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. thaxxxxxx sub ekata.digatama sub denna.kathawanam supiri.kohmath korean katha supiri

error: Alert: Content is protected !!