Friday , October 23 2020
Breaking News

Oh My Ghostess (2015 – ) [E13] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

අනේ් ඉතින් නා බොං සොන් හැමදේම චෙෆ්ට කියනවා. එයාට හොල්මන් පේනවා, ඒවගේම චෙෆ් ආදරේ කලේ එයාට නෙවෙයි හොල්මනකට කියලා. චෙෆ් මේවා විශ්වාසකරයිද? චෙෆ් හොල්මන් විශ්වාස කරන්නේ නෑනේ.. ඔන්න චෙෆ්ට හොල්මන් විශ්වාස කරන්නත් වෙනවා. චෙෆ්ට ශින් සුන් හේව හම්බවෙනවා. චෙෆ් ගොඩක් බයවෙනවා. මේ දෙන්නාගේ අමනාපේ දුරදිග ගිහිල්ලා නා බොං සොන් රෙස්ටුරන්ට් එකෙන් යන්න හදන්නේ.. මේ අතරේ ශින් සුන් හේට ප්‍රශ්ණයක්, ඇයි ඔෆිසර් චෝයි නා බොං සොන්ව මරන්න හදන්නේ කියලා. ඒ නිසා ඒ ගැන හොයන්න ශින් සුන් හේ යනවා.

 Oh My Ghost! (2015 -) on IMDb

 

 

6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                           All Episodes                                 Next Episode >>

Check Also

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Thanks…
    Good Luck..!!!

  3. Niyamai Niyamai… man balapu korean katha walin thawath hithata allapu kathawak meka 🙂 thank you!

  4. thanks shao. Healer,Coffee Prince,Pinocchio,Secret Garden korean dramas tikata sub denna balanna..

  5. තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  6. niayamai…saho meken passe lassana lv storyak thiyana korean drama 1k denn.thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. machan mamanam dan mekata pissu watila ,,,,oya me wage tawa drama ekak meka iwara unamath apita balanna set karanna,,,,,thanks,,,,,,

    • මේ දවස්වල යන කතා නම් එච්චර හරි යන්නෙ නෑ.. ලස්සන කතාවක් ආපුගමන්ම දෙන්නම්.. ස්තූතියි..

  8. ගොඩාක් ස්තූතී. . ඇත්තටම ලස්සන කතාවක්

  9. Thank you very much for sinhala sub & your contributions…….:)

    • හම්මේ…. අද පළවෙනි කොමෙන්ටුව මගෙන්…..
      කතාව බොහොම ලස්සනයි…. උපසිරැසි දෙනකල් බලා ගෙන ඉන්න බෑ බෑ වගේ…..

error: Alert: Content is protected !!