Monday , June 5 2023

OMG Oh My God! (2012) Sinhala Subtitles | දෙවියන්ට එරෙහිව නඩුවක්…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 22 votes.
Please wait...

ඔන්න අදත් ඔයාලට හොඳට රසවිඳින්න පුලුවන් සුපිරි ගණයේ හිංදි බයිස්කෝප් එකක් ඔයාලට අරගෙන ආව. මේක නිකුත් වුනේ 2012 සැප්තැම්බර් 28 වෙනිදා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 8.5/10 ක් අරන් තියන පට්ට ෆිල්ම් එකක්. හිතාගන්න පුලුවන්නෙ ඒකෙන්ම මේ ෆිල්ම් එක කොහොමද කියල. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Umesh Shukla විසින්. Akshay Kumar, Paresh Rawal, Mithun Chakraborty, Om Puri යන සුප්‍රකට නලු නිලියන් රංගනයෙන් දායක වෙලා තියනව.මේක වෙනස්ම කතා තේමාවක් මත නිර්මාණය කෙරුනු චිත්‍රපටයක්. එහෙනම් මම ඔයාලට කියන්නම්කො මේකෙ කතාව….

මේකෙ ඉන්නව කාන්ජී ලාල් මෙහෙතා කියල කෙනෙක්, එයා දේව ප්‍රතිමා, මූර්ති අලෙවි සැලක් කරගෙන ජීවත් වෙන මධ්‍යම පංතියේ පුද්ගලයෙක්. ඒත් එයා දෙවියන් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නෙ අංක එකේ අදේවවාදිකයෙක්. කොහොමහරි ඔහොම කල් ගත වෙද්දි ඉන්දියාවට භූමිකම්පාවක් එනව. ඒත් මේකෙන් කිසිම පුද්ගල දේපල හානියක් වෙන්නෙ නෑ. හැබැයි මේකෙන් කාන්ජි ලාල්ගෙ කඩේ මුලුමනින්ම විනාශ වෙනව. පස්සෙ එයා රක්ෂණ සමාගමට යනව එයාට වුනු අලාභය ලබා ගන්න. ඒත් රක්ෂණ සමාගමේ කොන්දේසි වලට අනුව වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරනව. ‘act of god’ එනම් දෙවියන්ගේ ක්‍රියා කලාපය නිසා සිදුවූ හානි වලට තම රක්ෂණ සමාගම වග නොකියන බව ගිවිසුම් වල සෘජුවම සටහන් වී තිබෙනවා. ඉතින් මෙයා හිතනව දෙවියන් නිසා තමයි තමයි තමන්ට මේ දේ වුනේ කියල. ඒනිසා එයා උසාවියේ නඩුවක් දානව දෙවියන්ට විරුද්ධව. ඔයාලට හිතෙන්නෙ නැද්ද එතකොට මොන මොන ආකාරයේ ගැටලු මතුවෙයිද කියල. සිතාසි යවන්නෙ කාටද? කවුද දන්නෙ දෙවියන්ගෙ ලිපිනයක්, ඉන්න තැනක්. මාර සින් එක නේද??

ඔන්න ඔතනින් තමයි කතාව හොඳම කොටස පටන් ගන්නෙ..මේ අතර කාන්ජි ලාල්ගෙ ගෙදරට අක්ෂේ කුමාර් නැත්තම් ක්‍රිශ්නා පැමිණෙනවා..ඉතින් එතනින් පස්සෙ වෙන ටික ඔයාලම බලන්න. දෙවියන්ට විරුද්ධව නඩුව උසාවිය පිලිගනියිද? මේ නඩුවට දෙවියන්ට එන්න බැරි නම් කවුරු එයිද? දෙවියන් කියල කෙනෙක් ඇත්තටම ඉන්නවද? මේ නඩුව දිනන්න මෙයා මොනවගේ තර්ක විතර්ක ඉදිරිපත් කරයිද? ඒව කෙතරම් දුරට සාර්ථක වෙයිද? අක්ෂේ නැත්තම් ක්‍රිශ්නා කියන්නෙ කවුද? එයා මොකටද කාන්ජි ලාල්ගෙ ගෙදරට එන්නෙ? ප්‍රශ්න කෝටියයි නේද?? හික්ස්! කලබල වෙන්න එපා, මේ හැම ප්‍රශ්නෙකට විසඳුම් මේ ෆිල්ම් එක අවසානයේදි ඔයාලට ලැබෙයි…ඇත්තටම මෙය අති විශිෂ්ට සංකල්පයක් මත බිහිවුනු නිර්මාණයක්. ඇත්තටම මේක මම බලපු හොඳම ෆිල්ම් එකක් කියන්න පුලුවන්.

අහ්! තව කියන්න දෙයක් තියනව. මේකට සබ් දාන්න මම අපේ ධනා සහෝගෙගෙත් උදව් ලබා ගත්ත. ඉතින් බොහොම වැඩ රාජකාරි මැද්දෙ වුනත් ඔහු කල උපකාරයට ස්තූති කරනවා. අපි දෙන්න හුඟක් මහන්සි වෙලා මේක කරේ. ඔයාල කමෙන්ට් එකක් දාල යයි කියල හිතනව.. එහෙනම් හැමෝටම ජය වේවා!!! අපේ ධනා සහෝගෙ වචන වලින් නොකිව්වොත් අඩුවක් වෙයිනෙ,, අහිංසක හිත්නෙ෴

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සහ “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

119 comments

  1. Prabodha Jayakody

    Thanks…

  2. thanks…

  3. elama saho thanks

  4. Link eka wada karanne naane

  5. Ane me subtitle 2kama wada nane

  6. thanks very much. Didula, Danushka denna ekathu wela honda wedak karala thiyenne. jayawewa!

  7. thanks

    patta…………………………

  8. sub enne ne kollaneeee

  9. Sub Enne nathooooo

  10. සබ් එකට බොහෝම ස්තූතියි! ඔබට පුලුවන්නම් P.K film එකට ස්බ් දෙන්න

  11. eka sub akak wath ganna be ne. kawru hari help 1k denna.
    උපසිරස බා ගත කිරීමට අපහසු නම් පහත ලින්ක් එකෙන් උපසිරස ගොනුව ලබා ගන්න..
    meke sub 1 media fire 1n ain karala kyanwa


  12. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  13. Maru Mchn Hoyapu film eka subtitle ekath ekka dunnata…………..

  14. නියමම ෆිල්ම් එකක් රේටින් මෙච්චර ගන්නවා කියන්නේ ආයේ කියන්න දෙයක් නෑ

  15. sub ekata thanks saho.habai mc film eka hari naa

  16. Thanks machan Sub Ekata Patta……

  17. Isuru Dimantha

    thankz sub ekat a wenasma film ekak wage aniwa balanawa

  18. achintha sameera

    thanks macho patta film eka

  19. pattai hode 😀

  20. Thank u….

  21. ආක්ශේ මේ ෆිල්ම් එකෙන් තවත් අනාගත්තා වගේ මට නම් දැනුනේ….. ගොන් ජෝක් වැඩි වගේ දැනුනා….. ෆිල්ම් එක බැලුවටත් ණයයි….. 🙁

    ඒත් සිංහල සබ් එක ලෙසටම තිබ්බා…. ටික හරියකදි නම් පොඩ්ඩක් අවුල් තිබ්බා ටයිමින් වල…. ඒත් එල 🙂

  22. sinhala subtitles ganna bene.meka hadanna

  23. sub wada karanne naaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  24. eka subak wath ganna be ne. kawru hari help 1k denna.
    උපසිරස බා ගත කිරීමට අපහසු නම් පහත ලින්ක් එකෙන් උපසිරස ගොනුව ලබා ගන්න..
    meke sub 1 media fire 1n ain karala kyanwa

  25. මේකෙ සබ් එක වැඩ කරන්නෙ නෑනෙ බං…

    සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
    3199 downloads

    උපසිරස බා ගත කිරීමට අපහසු නම් පහත ලින්ක් එකෙන් උපසිරස ගොනුව ලබා ගන්න..

    සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
    800 downloads

    එකක්වත් වැඩ නෑ
    කේඑම් ප්ලේයර්

  26. බොහොම ස්තුතියි සහෝ….

  27. macho…sinhala font ne ban.sinhala gana site ekak diyanko

  28. Thanks !!!!!!!!!!!!!!!!

  29. මේක හොඳ අදහසක් තියෙන චිත්‍රපටියක් ගොඩක් ස්තූතියි

  30. thank uuuuuuuuuuuuuuuuu … brilliant work :))))

  31. maxxa film thanx buddy…..

  32. Ela ela. . Sub akata tanxxxxxxxxxxx

  33. මේලක ලමල්

    ~~~~~අඩේ සහෝලා උඹලා මේ දීලා තියෙන බයිස්කෝප් එකනම් ලෙසටම පට්ට බයිසිකෝප් එකක්…හින්දි බයිස්කෝප් වලින් එක දිගටම බලමු 2 වෙනි බයිස්කෝප් එක..උපසිරැසියනම් නියමයි….ආතල් එකට උපසිරැසිගන්වලා තියෙනවා…එළම තමා සහෝලා දෙන්න්ම කරපු මේ වැඩේනම්….දෙන්නටම ස්තූතිවන්ත වෙනවා අපි වෙනුවෙන් මෙහෙම මහන්සි වෙලා මේ කරපු වැඩේට….ඒ වගේම සිංහලෙන් බයිස්කෝප් අඩවියටත්….එහෙනම් ජය පතනවා සියළුම දෙනාටම!!!~~~~~~~~

  34. බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසිය වෙනුවෙන්. වැඩකාරයෝ දෙන්නෙක්ගේ හමුවක් නේ. මෙන්න බාන්න දැම්මා . 😛 😛

  35. Chuttiya & Sana

    sub ganns ba.

  36. Maxxxxxxxxxxxxa Film………!!!!!!!!!

  37. Thanks Friend……..

  38. machnla meka download wenne nahne!!!!

  39. පට්ටම ෆිල්ම් 1ක්……….බැලුවේ නැත්තන් දැන්ම බාගෙන බලන්න……….කිසිම සැකයක් නැතුව……මේක බැලුවම හිතෙයි ලංකාවේ සමහර පන්සලුත් මේ වගේ කියලා

  40. සබ් එකේ ටයිමින්වල පොඩි අවුලක් තියනවා වගේ. ඒත් බලන්න පුලුවන්. නියම ෆිල්ම් එකක්. සබ් දුන්නට ස්තූතියි.

  41. dimuthu තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි දෙන්නටම

  42. Elamakiri machan…puluwannam Raaz,Barfi wage ewath dapan machan..jaya wewa…

  43. පහන් තාරක ~ කියන නිසා බෑමට දානවා….. අර ජෝකර් ෆිල්ම් එක බලලා මට එපා උනා …… 🙁 මේක එලකිරි වගේ ඈතිනේ….. 😀

  44. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  45. denna gaththama denawane hitu kiyala.

  46. ෆිල්ම් එක බැලුවා මචන් පට්ට ෆිල්ම් එක ස්තුතියි සබ් දුන්නට

  47. venas film ekak….
    thanx.

  48. රාම් රාජ්

    බාගන්න දැම්මා.තව විනාඩි 10 යි තියෙන්නේ.බලන්න ගන්න ඕන.ස්තූතියි සබ් වලට.

  49. 850 MB eke sub match wenne na.puluwan nam hari gassala aye dannako machan

  50. patta pat pat machan film eka nam siraa aa

  51. මේක නම් සුපිරි ෆිල්ම් එකක්.. අක්ෂේ කිව්වොත් ආයේ මොනවද.. දෙන්නමට ගොඩක් ස්තූතියි…..

  52. Thx BRO..ela

  53. අද උදේ මට ඉන්දියන් යාලුවෙක් කිඋව, ටොප් ෆිල්ම් එකක් තියෙනව, ෆ්‍රී වෙලාවට බලන්න කියල, මෙන්න බොලේ බඉස්කොප් එක සින්හල සබ් එක්ක තියනව, ස්තුතිය් යලුවො හැමොටම. from Qatar

  54. $..Creative EYE..$

    patta pata pata

  55. යසිරු මධුක

    අනිවා බලනවා. දෙන්නටම බොහොම ස්තුත්යි හොදේ.

  56. කැලුම් ගුණසේකර

    අනිවා. මේක නම් බලනවා. ස්තුතියි යාලුවෝ දෙන්නටම උපසිරැසියට.

  57. කේ. යූ. ජී. උදාර

    සුපිරි කොල්ලො දෙන්නෙක්ගෙ එකතුවක්නෙ………
    ඔන්න එහෙනම් දෙන්නට ම ස්තූතියි කිව්වා.
    ජයෙන් ජය!!!

  58. Thanks Machanlaa..

  59. පහන් තාරක

    සිරාවටම මේක පිස්සු පහරක්, මම බැලුව. සබ් එකට ස්තූතියි ගොඩක්,

  60. මේක අර Joker ෆිල්ම් එක වගේ මෙලෝ රහක් නැති ෆිල්ම් එකක් වෙන එකක් නෑ නේද…..??

  61. කතාව හැටියට නම් එලම ෆිල්ම් එකක් වගේ.මම සාමානයෙන් නම් හින්දි බලන්නේ නැහැ.එත් මේක නම් බලන්න ඕන.ගොඩක් ස්තූතියි ෆිල්ම් එකට.

  62. Elakiri………

  63. 850 MB eke sub match wenne na……

  64. Thanx saho…..Pin siddha wenawa me karana wadeta

  65. Thnaks Machans

  66. Thanks machan

  67. Super movie
    Thanks a lot buddy
    keep it up…..

  68. විශිෂ්ටයි සහෝලා දෙන්න එක්ක කරපු වැඩේ. අගෙයි අගෙයි.
    අමුතුම තාලේ කතාවක් පාටයි… 😉
    ඒ කියන්නේ ඉතිං එකම එක දෙයයි කරන්ඩ තියෙන්නේ…
    බලන්ඩම වෙනවා! හ්ම්ම්,,,

    මේ වගේ අපූර්ව කතාවක් ගෙනැත් දුන්නු එකටමත් කෝටියක් පිං හොදේ!
    ජය(දෙන්නටම)! 😛

  69. ela kiri machanla…………

  70. හේවා ලුණුවිලගේ (ආසිරි)

    pattai…..

  71. මචන් Sub වෙනම Download කරන්න දුන්නු එකට නම් ගොඩාක් ස්තුතියි..කලින් ඒවා හරියට Extract උනේ නෑ මචන්..එනිවේ කීප් ඉට් අප් මචන්…(Y)

  72. පට්ට මචන් පට්ට………පට්ට ෆිල්ම්ස් 3ක්ම උණු උණුවෙම දුන්නු එකට ගොඩක් තැන්ක්ස්…………බයිස්කොප් අඩවිය අපි මිය යනතුරුත් ඉන්පසුවත් වැජබේවා………..දිගාසිරි

  73. නියමයි. අද උදේ මේක බාන්න දැම්මේ. මම දැනගෙන හිටියා මේකත් දෙන බව, නියමයි.. දෙන්නටම ජයවේවා!!!

  74. maxxxa machan

  75. මංජුල

    සුපිරි හොදේ අනිවා බලනවා

  76. ඔන්න එහෙනම් බානවා.ෆිල්ම් එක පට්ටයි වගේ.ජයම වේවා .

  77. “චූටී මල්ලි”

    පට්ට හොදේ…..

  78. oyala nam maru hodey…jayama wenna one

  79. තෑන්ක්ස් සහෝලා බයිස්කෝප් සයිට් එක පට්ටම පට්ට

  80. එළනේ මේක නම් පට්ටේම ඇති …අනිවා පුළුවන් ඉක්මනටම බලනව..

  81. ela ela.godak thankz kolla

  82. කැළුම්

    බොහොම පින් අත් වේවා දිගටම මේ වැඩේ කරන්න ශක්තිය ලැබේවා!!!!!!!!

  83. පැතුම්

    ජයම වේවා සහෝලා දෙන්නටම

  84. rusuru | රුසිරු

    ආආආආආ මේක දීලා නේ මැක්සා හොදේ

  85. මේක පට්ට ෆිල්ම් එකක්..සබ් දුන්න එකට බොහෝ පින්

  86. ELAZ THXZ

  87. නියමම ෆිල්ම් එකක් රේටින් මෙච්චර ගන්නවා කියන්නේ ආයේ කියන්න දෙයක් නෑ

    ජය වේවා දෙන්නටම

  88. patta pathuru biscope ekakawagei sub dunnata pin

  89. ජය වේවා නියමෙනුත් නියමයි

  90. එලම තමා මචන්ලා පට්ට

  91. Ishan Gihantha

    thanks machan

  92. පට්ට කියන්නේ සුපිරි

  93. didula and dana ubala dennatama thanx thanxxxx

  94. wowww….mchn dana thnx thanx…man meka out wennat kalin balan hitiye…uba me karana sathkareta ubata pattaama kallak marry krnna labenna oni…thanx dude…mata 4n ekata sms eka apu gaman man down karaganne machooooooooo

  95. ලොවෙත් නෑ 🙂 නියමයි 🙂

  96. 🙂 ela 🙂

  97. Shammi Fernando

    machan ubanam sira waddek ekenma…mama meka iye download karan baluwa…eath ube sub ekka ayeth balannawa..thanks bro…keep it up

    JAYEN YAYAMA WEWA

  98. thanks 🙂 😉

  99. උපුල් සුමේධ

    මාර චිත්තර පටියක්නේ මචන් මෙන්න මේ වගේ වෙනස් කථා තේමවල් ගේන
    උඹලා වගේ යාලුවන්ගේ දෑතට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

    මෙන්න මුල්ම කමෙන්ට් එක මගෙන්

    ඔන්න බෑවා

    මෙන්න ටැංකිව් එක

    ඕං අපි ගියා

  100. Thnx Bro..!!! Keep it up..!!!

  101. Thx BRO

  102. එල මචං බොහොම පින්

  103. මැක්සා නේ දෙනවා හිටු කියලා

error: Alert: Content is protected !!