Monday , September 28 2020
Breaking News

Once (2006) | සංගීතයයි…ආදරයයි…

Rating: 8.5/10. From 2 votes.
Please wait...

සංගීතයෙන් පිරිච්ච චිත්‍රපටියක් දෙන්න හිතුවා මේ සැරේ.සංගීතය ජීවිතය කරගත්තු තරුණයකුත් තරුණියකුත් වටා ගෙතුන කතාවක් තමයි මේකට පාදක වෙන්න්.මේකෙ විශේෂත්වය තමයි ප්‍රධාන නළුවයි නිළියයි දෙන්නම ජනප්‍රිය ගායකයෙකුයි ගායිකාවකුයි වීම. ඒ තමයි Glen Hansard සහ Markéta Irglová.

2007 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීතය ලෙසට සම්මාන ගත්තේ මෙහි එන Falling Slowly ගීතයයි.ඒවගේම මේක තවත් සම්මාන 14 ලැබී තියනවා.IMDb රේටින් වලත් 8.0/10(32,552) අරන් තියනවා.

වීදියේ කොනකට වී ගිටාරය වයමින් ගීයක් ගයන තරුණයෙක් සිටින අතර ඔහු උපයාගත් මුදල ඩැහැගෙන යන මත්ද්‍රව්‍ය පාවිච්චිකල පුද්ගලයෙක් පසුපස හඹායන දර්ශණයකින් ඇරඹෙන කතාව ඉදිරියට ගලායන්නේ ලස්සණ ගීත කීපයක් සමගින්මයි.
මෙලෙස පාරේ සිංදු කියමින් ඉන්නා විට එම ගීයට ආසාවෙන් සවන්දෙන තරුණියක් ඔහුට මුණගැහෙන අතර මේ දෙන්නගේ කතාව තමයි දිග හැරෙන්නේ….

සංගීතය ප්‍රියකරන කවුරුත් ආසාවෙන් මේක බලයි කියලා හිතනවා.ලස්සණ සිංදු ටිකක් රසවිඳින්නත් පුළුවන් නිසා බාගෙන බලන්න.

ලිපිය – චමි.දේ.වා (වාසල)

Check Also

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. thanks saho

  2. මේකනම් බලන්න බැරි උනා.

  3. ane link eka wada nahane???

  4. බලන් යද්දි ඔක්කොම එකම අඩි පාරවල් වල ගිහින් තියන්නෙ.. පට්ටම ෆිල්ම් එකක් තමයි ඇත්තටම.. කැගැස්සෙනවා සින්දුව ඇහෙද්දි අන්තිමට චමිදේවා අයියට ගොඩාක් ස්තුති අනිත් අය අතරට මෙවා අදුන්වලා දෙනවට..

  5. ගුරා මට හාඩ් එකක් දුන්නේත් නෑ…… 😛 මගේ හාඩ් වල ඉඩත් නෑ…. 🙁 එහෙම උනත් නොබා ඉන්නත් බෑ…. 😀 හෆොයි …..!!

  6. mama nam dan baane… kamak naaa thanx…

  7. nilanthaherath

    bami bami thanks machan

  8. ela ela . මම ඉතින් මේ වගේ ඒවා අත නොහරමි

  9. මේක මමත් කාලෙකට කලින් බලපු නියම ෆිල්ම් එකක්. මේක ඇත්තටම වෘත්තීය නිෂ්පාදනයක් නෙවෙයි. සාමාන්‍ය පුංචි කැමරාවකින් කරල තියෙන්නේ. ඒත් වැඩකාරයන්ට බොරු බෑනේ. මේ චිත්‍රපටිය මට හඳුන්වල දුන්නෙ අපේ සම්පත්. එයා ඒ ගැන ලියල තියෙන සටහනකුත් කියෙව්වට පාඩුවක් නෑ.

    http://sampathwritesat.blogspot.com/2008/10/28once.html

  10. මේක සිරාම ෆිල්ම් එකක්. මම කලින්ම බැලුවා!

  11. @රොයිලි,
    හිහ් හිහ්… මම හිතුවේ බලලත් ඉවරයි කියලා…හොඳා හොඳා…බලන්නකෝ එහෙනම්…

    @Rakhitha,
    ස්තූතියි රඛිත ඒ විස්තර අපට කිව්වට…

    @Rotiya,
    හ්ම්…හ්ම්.ආදරේ බේරෙනවා…බබාගෙන බලන්නකෝ…ස්තූතියි.

    @Dhanuka,
    ස්තූතියි සහෝ…

    @පොඩි මෑන්,
    ඒක ඇත්ත…දෙකම එකලඟ තියනකොටනේ මරු….හිහ්…ස්තූතියි…

  12. mamath hithanawa meka hoda film ekak kiyala.bala balamu…

  13. @වාසල!

    හම්බ වුනා හම්බ වුනා . . .

    තන්කූ වේවා . . .!

  14. ආදරයයි සංගීතයයි එකතැනක තියෙනකොට කොහොමට ඇද්ද ඒකට ඉතින් බාලම බලන්න වෙනවානේ ඔන්න ඉතින් මමත් බාන්න දැම්මා බාලම බලමු බොහොම ස්තූතී.

  15. ela,ela machan
    thanks

  16. ආදරය පිරිච්ච සතියක් වගේ බයිස්කොප් එකට.හේ හේ..හොදයි හොදයි.
    ඔන්න එහෙනන් අපිත් බානව මචන්..තෑන්ක්ස් කීව වාසල 😀

  17. What I like most about this movie is its about people. And most work of the movie is done buy non- professionals. For example the director is the guy who played guitar in the band of lead character. Many of the actors are either their friends or relatives.

  18. කාලෙකට පස්සෙ සංගීතමය චිත්‍රපටියක් දුන්නට වාසලට ස්තූති වෙන්න ඕනා. ඔන්න එහෙනම් මමත් බාන්න දැම්මා. ස්තූතියි සහෝ 😛

  19. @chamila,
    හ්ම්…හ්ම්…බාගෙන බලන්නකෝ…ස්තූතියි කමෙන්ටුවට…

    @KoK,
    ස්තූතියි KoK.

    @Enri,
    මම නිතරම අහන සිංදුවක් තමා ඔය…ස්තූතියි එන්රි.

    @සුභාෂ් ගුණවර්ධන,
    හිහ්..ඒකනේ,ඒකනේ…
    මම දන්නෙත් නෑ මොනා කරන්නද කියලා අය්යේ…ඔන්න එව්වා මේල් එකක්…

    @ෂෙලින්ක – කටාර්,
    අනිවා අනිවා…එල නේන්නම්…බාගන්නකෝ…ස්තූතියි…

  20. ෂෙලින්ක - කටාර්

    සිංදු එක්කම නම් එලනේ…
    දැන්ම බානවා…..

  21. ah danui dakke mekatath ara parana lede . . site blocked. . . !

  22. onna mamath baanna damma . . . .! dananwane Love story nam itin . . .. . !

  23. කෝ සිංහල සබ් නැද්ද ? – එල එල පට්ට ෆිල්ම් එකක් වගේ.

  24. සින්දුව ඇහුවම බාන්න හිතෙනවා. පට්ට song එක ආ? 🙂

  25. mama oka balala tikak kal me lagadi thamai baluwa saman nayen hoda film ekak.

  26. ලස්සණ සිංදු ටිකක් රසවිඳින්නත් පුළුවන්… 😛

error: Alert: Content is protected !!