Oosaravelli (2011) | කටුස්සාගේ පොරොන්දුව [සිංහල උපසිරැසි සමඟ]
ටෝනි කියන්නෙ මුම්බායෙ ඉන්න පොඩි පොඩි ගේම් දෙන මැරයෙක්. මෙයා ඇවිත් තමන්ගෙ වැඩේ කරගන්න ඕනිම දෙයක් කරන ජාතියෙ මිනිහෙක්. කිසිම කෙනෙකුට මෙයා මෙහෙමයි කියලා කියන්න බෑ. අමුතුම චරිතයක්. කටුස්සෙක් පාට මාරු කරනවා වගේ මෙයාට ඕනෙ දේ කරගන්න මෙයත් ඒ ඒ විදිහට වෙනස් වෙනවා. දවසක් කාශ්මීර් වලදි ටෝනි යන බස් එක ත්‍රස්තවාදින් අල්ලගෙන එයාලගෙ නායකයා නිදහස් කරන්න ඉන්දියාට බල කරමින් සංචාරකයෝ එක එක්කෙනා මරා දානවා. ටෝනිට නිහාරිකා හමුවෙන්නෙ මෙතනදි. එයත් අහුවෙලා ඉන්නෙ. මැරෙන්න මිනිත්තු ගණනක් තියෙද්දි ඇතිවෙන සිහින හා හැඟිම් ගැන දෙන්නගෙ කතා බහෙන් නිහාරිකා කියනවා මැරෙනකම් එයා ටෝනිගෙ පෙම්වතිය විදිහට හිතන්න කියලා. කොහොමහරි ටෝනි නිහාරිකාවත් අරන් බේරිලා යනවා.ඒත් නිහාරිකාව මඟදි මඟ හැරෙනවා.ටෝනි නිහාරිකාව හොයාගෙන හයිද්‍රාබාද් එනවා.ඒත් නිහාරිකා රාකේෂ් කියන ඇමති භරණිගෙ පුතා එක්ක යාළුවෙලයි ඉන්නෙ. රාකේෂ් ඇමරිකා යන දවස් 15දි නිහාරිකා එක්ක යාළුවෙන්න උත්සහ කරන්න අවස්ථාව ටෝනි ලබාගන්නවා. ඉතින් ටෝනි දැන් නිහාරිකා පස්සෙමයි. කොහොම හරි රාකෙෂ් ආපහු එනකොට ටෝනි නිහාරිකාගෙ යාළුවෙක් වෙලා. ආදරය අමතක කරලා.ටෝනි කියන්නෙ රාකේෂ්වත් එයාවත් නිහාරිකාට ගැලපෙන්නෙ නෑ කියලා.
අන්තිමට රාකේෂ්ගෙ ඇත්ත තත්වෙ නිහාරිකාට දැනගන්න සලස්වන්නෙ ටෝනි. නිහාරිකා රාකේෂ්ගෙන් අයින් වෙනවා. ඉතින් රාකේෂ් ටෝනි එක්ක වෛර බඳිනවා.රාකේෂ්ට ටෝනිව මරන්න ඕනි වෙනවා. රාකේෂ් කියන්නෙ ජාත්‍යන්තර මාෆියාවත් එක්ක සම්බන්ධ කෙනෙක්. ටෝනිගෙන් පලිගන්න පාතාලයෙ රජු වන් අජ්ජු බායිගෙ මල්ලි ඉර්ෆාන් ඩුබායි ඉඳන් එනකම් තමා රාකේෂ් ඉන්නෙ.
ඔන්න ඔහොමයි කතාව යන්නෙ ඉස්සරහට. මේකෙ නොකියපු දේවල් ගොඩක් තියෙනවා. බොහොම පොඩ්ඩයි කිව්වෙ. ඇත්තටම මේ කතාව ලිපියට දාන්නෙ කොහොමද කියන එකත් මට ප්‍රශ්ණයක් වුනා.කතාවෙ රසය ඔයාලට ඉතුරු කරන්නත් ඕනිනෙ. මේ කටුස්සා ඇත්තටම මාර අවුලක් කලේ. මම ඔයාලට කිව්වෙ කතාවෙ පේන පැත්ත විතරයි. නෙපෙනෙන ඇතුල් පැත්තෙ මොනවද තියෙන්නෙ දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. එහෙනම් බාගෙන බලන්නකො. සුපිරි ෆිල්ම් එකක් කොල්ලනේ, කියලා සහතිකයකුත් දෙන්නම් මගෙ ගානේ එහෙනම්.
ඔබට ජය….!!
6701 downloads
Thanks…
thanks sub ekata (kalum ranawaka) jayawewa……….
ELa
Thanks for the subtitle
sub ekatatanx bro
Thanks
thank you
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි.
MACHAN PRABHASGE MIRCHI EKATA SUB DEEPANKO.
kalum thanks
Thanks macho…..thamannage tawa film one…
superb NTR
මමත් ඔන්න බාගන්නවා අපි ඉතින් ආතල් එකේ බලනවා.
thank you
friend
thanx saho. digatama sub daapan. thamannage nam ona 1k. umbala sinhala sub denakan apitath thelingu, tamil film balanna pina thiyewi. 🙂
patta kaluma ,, supiri wadak,, nama dakkata mata umbawa meter une naha,, 4to eka dakkamai umba kiyala dakke ,, jaya wewa macho ……..
ela ela…….tnx for subs…….
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මෙන්න film …
මේ වගේ තෙලිගු film ටිකක් ඉස්සරහට දෙන්න…….
!!!!!!!!!!!Maxxxxa!!!!!!!!
එල එල තමන්නා ඉන්නවනම් ඉතින් නොබලා කොහොමද 😉
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා……thanks very much………..
ස්තුතියි කැලුම් උපසිරැසි ගැන්වීමට.
මේ කෙල්ල නම් මාරම ලස්සනයි.අනිව බෑමක් තමයි.නියමයි කැලුමො.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!
thaks. kiyanna wadan naha. niyamai.
onna apith gaththa
ස්තුතියි කැළුම් සහෝ ..
පට්ට මුවි එකක් ගෙනාවට
ජය වේවා
ela ela…..
bohoma stuti saho… .
ela.. ela.. thnq.. !:)
දෙමළ නම් නොබලා කොහොමද.. අනිවා බලනව.. ජයම වේවා෴
සබට තුති…
වැඩි වැඩියෙන් සබ් දෙන්න ලැබේවා!
අනෙ අම්මේ….හ් මේ දෙන විදිහට මට 10%ක්වත් බලන්ඩ විදිහක් නෑ…
කමක් නෑ පුළුවන් වෙච්ච වෙලාවක බලන්ඩ බැරියෑ. තුති සමග ජය!
තවත් වේගවත් කොල්ලෙක් හැටියට මෙයා කලින් මැෂින්කරයෝ තියාපු වාර්තා බිදීද දන්නෑ. මේ යන තාලෙට ඒකත් වෙයි වගේ 😛
උබ නම් මරු බන්
දෙනවා වෙඩි වගේ
තමානා අපේ ෆේවරිට්නෙ බන්
එයාගෙ එවා පට්ට
එල එල
තව දෙන්න සහෝ
සබට තුති
ඔබට ජය……….
thanx…
එල මචන් එල…ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත ඉටු කරන එකනම් හොද ක්‍රියාවක්….කොහොම උනත් මටනම් මේ දෙමල, තෙලිගු එව්වා ට එච්චර කැමැත්තක් නැ….කාරියක් නැ, බලන අය ඕන තරම් ඉන්නවා නේ..දිගටම ගේම ගහමු….
සීඩ්ස් නැත :/
patta film ekak wenna ethi ehenam.thanks macho.thawa karanna hekiya lebewa.»»»®
බාන්න දැම්මා එල ඈ
SUPPA MACHO THANKS
ela wadak! 😛
බොහොම ස්තූතියි කැලුම් සහෝ.. 400 කොපියක් දීපු එකනම් වටිනවා.. මේක පට්ට ෆිල්ම් එකක් කියලා අහලා තිබුනා..මමත් ඔන්න බානවා. ජයවේවා!
supiri hode
patta film 1ka.thanks sub walata.
බොහොම තුති මචං
jaya wewa!!!!
Thanks
එලස්… අනිවා බෑමක් !
කොල්ලා ආව දවසේ ඉදලා වෙඩි වගේ දෙනවා නේ.. ඔහොම යන් පට්ට මචෝ
බොහොම පින් දිගටම සබ් දෙමු නේ
thanks
බලන්න ඕනේ බොහොම පින්
maxxxa machan
thanx
මේක පට්ට ෆිල්ම් එකක්. තෑන්ක්ස් සහෝට වැඩි වැඩියෙන් සබ් දෙන්න ලැබේවා!
ela ela ela ela
පට්ට නළුවෙක් ඉන්නේ… ජය
thanks kalum niyamai
patta patta balanna oen